සකේ බීල තියෙන අයගෙන් උපදෙස්...

rohan117560

Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    මචන් බලෙන් බලන්න කියල දැම්මෙ නෑ... කැමති නම් බලන්න.. චුට්ටක් හරි මහන්සියක් වෙලා වීඩියෝ එකක් හදල ඒකට Views 10ක් 15ක් එනකොට සතුටු නිසයි මේකට දැම්මෙ.. ලක්ශ ගණන් Views නෑ බන් මේවගේ.. සතයක්වත් හම්බ කරලත් නෑ... දෙයක් කරද්දි රිපෝට් කරල බ්ලොක් කරල කකුලෙන් අදින උන් වැඩියි ලංකාවෙ..මෙහෙම කරපන් කියල උපදෙසක් දෙන උන්ට වඩා.. බොහොම පින්...

    :yes::yes::yes::yes:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මචන් උඹ මේක හම්බ කරන්න නං කරන්නේ මම දෙයක් කියන්නම්.
    මිනිහෙක් subscribe කරන්න නං quality contents තියෙන්න ඕන.
    මම ඔය උඹ දාලා තියනවා වගේ slide මාරු වෙන video ඕන තරං youtube දැකලා තියනවා.
    මම වැඩි වෙලා බලන්නෙත් නෑ බලන්න ආසත් නෑ ඒවගේ චැනල්ස් subscribe කරන්නෙත් නෑ.
    ඉතින් තව මිනිස්සු ඇති එහෙම ඕන තරං.
    උඹ කරනවා නං කොපිරයිට් කේස් නැති videos අරගෙන උඹේ කටහඬ දාලා එඩිට් කරලා ලස්සනට හදා ගනින්.
    නැත්තන් උඹට වැඩිය views, subscribers ගන්න බැරි වෙයි..

    --------------------

    anyway good luck...
     
    Red_Scorpion-X0XX0X

    Active member
  • Jul 13, 2017
    621
    63
    28
    ශ්‍රී ලංකාව
    මචන් උඹ මේක හම්බ කරන්න නං කරන්නේ මම දෙයක් කියන්නම්.
    මිනිහෙක් subscribe කරන්න නං quality contents තියෙන්න ඕන.
    මම ඔය උඹ දාලා තියනවා වගේ slide මාරු වෙන video ඕන තරං youtube දැකලා තියනවා.
    මම වැඩි වෙලා බලන්නෙත් නෑ බලන්න ආසත් නෑ ඒවගේ චැනල්ස් subscribe කරන්නෙත් නෑ.
    ඉතින් තව මිනිස්සු ඇති එහෙම ඕන තරං.
    උඹ කරනවා නං කොපිරයිට් කේස් නැති videos අරගෙන උඹේ කටහඬ දාලා එඩිට් කරලා ලස්සනට හදා ගනින්.
    නැත්තන් උඹට වැඩිය views, subscribers ගන්න බැරි වෙයි..

    --------------------

    anyway good luck...

    :love::love::love: Thanks machan
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113

    me katawanam atte..matath me elakiri un kochchara bannada beer video ekak hadala..eth mama masa 2k yanna kalin subs 1000k gahuwa..patta sathutui man hituwewath na..mata watch time 4000 hr eka tama dan daganna ona..aluth vidihata videos tikak hadala danna inne me weekends wela..liquor witarak nathuwa..
    thana 85k hrs thamai views hrs tiyenne tawa ewage 3 gunayak ona...oyama involve wena videos danna voice eka unath athi..mamnam.mage videos danne phone eken aran voice ekka.
     
    Fantasy guy

    Junior member
  • Dec 26, 2018
    282
    25
    18
    podiyata hari uba deyak patan aragena thiyanawa thats a good thing issarahata hodata improve karagena patta channel ekak karapan

    wish you all the best

    report karana kakulen adin irisiya karayo gana wediya hithanna epa
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    :love::love::love: Thanks machan

    you are welcome! :)

    me katawanam atte..matath me elakiri un kochchara bannada beer video ekak hadala..eth mama masa 2k yanna kalin subs 1000k gahuwa..patta sathutui man hituwewath na..mata watch time 4000 hr eka tama dan daganna ona..aluth vidihata videos tikak hadala danna inne me weekends wela..liquor witarak nathuwa..
    thana 85k hrs thamai views hrs tiyenne tawa ewage 3 gunayak ona...oyama involve wena videos danna voice eka unath athi..mamnam.mage videos danne phone eken aran voice ekka.

    anna eekane! :yes:
    thora ganna subject eke quality contents anuwa thamai minissu subscribe karanne :yes:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    යුටියුබ් කියන්නේ ස්ලයිඩ්ෂෝ පෙන්නන රෙද්දක් නෙමේ ඔයි. එලකිරිය තියෙන්නේ තොපට ස්පෑම් කරන්නත් නෙමේ . රිපෝර්ට් කරා චැනල් එක.

    :yes::yes::yes::yes::yes: