සත්තුන්ට බොන්න වතුර එකක් තිබ්බා

libero

Well-known member
  • Jun 22, 2017
    2,577
    1,649
    113
    Ado maru wade. Mekema ekek eka parak plastic thachvi dekak elala poto dala thibba. Mamath e dawas walama ewage ekak haduwa. Thama thiyenawa
     
    • Like
    Reactions: Peace for All

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,886
    15,217
    113
    35
    Spain
    මාත් ලීටර් දෙකේ අයිස්ක්‍රීම් කප් දෙකක් තාප්පේ උඩ තියල තියෙන්නේ. කුරුල්ලෝ බැහැල නානවා. පස්සෙන්ද උදේ බලනකොට කැප දෙකම බිම. ආපහු පුරවල තියනවා
     

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,208
    1,977
    113
    ප.ලි රෑට ඒක කිට්ටුවට යන්න එපා සර්පයො එනව වතුර බොන්න
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    බල්ලට බියර් දුන්නා ගිනි මද්දහන වෙලාවේ . පස්සේ දවල්ට කාල ගොරව ගොරව නිදි 😜
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,373
    26,906
    113
    Kandy
    මාත් ලීටර් දෙකේ අයිස්ක්‍රීම් කප් දෙකක් තාප්පේ උඩ තියල තියෙන්නේ. කුරුල්ලෝ බැහැල නානවා. පස්සෙන්ද උදේ බලනකොට කැප දෙකම බිම. ආපහු පුරවල තියනවා
    Parana mAti kiri hattiyak wage ekak tiyanna bara baajanayak
     
    • Like
    Reactions: Inigo Montoya