සගයනි උදව්වක්

EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    18+ ..............

    මචන්ලා අපේ සුබ සාධක සමිතියෙන් විනෝද චාරිකාවක් දාගෙන තියෙනවා හලාවත beach එකට ගිහින් පොඩි Fun එකක් අරන් මුන්නේස්වාරන් කෝවිලටත් ගිහින් එන්න ඉතින් ඒ යනකොට අපිට බලන්න පුළුවන් ස්ථාන ගැන විස්තරයක් හා රුප ඇත්නම් ඒ ගැන සදහන් කරමින් තමන් දන්න දෙයක්
    සදහන් කරමින් විස්තරයක් දෙන්න සාමාජිකයන්ට දෙන්න පොඩි පත්‍රිකාවක් හදන්න

    මාර්ගය : නුවර සිට හලාවත
     
    Last edited:

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,966
    5,633
    113
    මෙන්න කුරුණෑගල ඉඳලා විස්තරේ...

    1) වැල්ලෑගල - වාරියපොල ඉස්පිරිතාලෙට කලින් තියන පාරෙ හරවලා ගියාම හම්බවෙන්නේ. කන්දක් නඟින්න තියනවා පරණ පන්සලක්, දේවාල එහෙම තියනවා.

    2) වාරියපොල හලාවත පාරට හරවලා ටවුම පාස් කරපුවාම දකුණු අත පැත්තේ විශාල හිටි පිළිමයක් තියන පන්සලක් තියනවා. තව බණ්ඩාරකොස්වත්ත පාස් කරලා ටික දුරක් ආපුවාම නිකසලානුවර පුරාණ විහාරයත් තියනවා.

    3) පඬුවස්නුවර නටඹුන්. - පාර අයිනෙමයි තියෙන්නේ. පඬුවස් නුවර මධ්‍ය මහා විද්‍යාලය ගාව කොටඹපිටිය හන්දියෙන් හරවලා ඇතුලට ගිහිං බලන්නත් තියනවා. පුරාණ විහාරයකුත් තියනවා. පඬුවස්නුවර කියල කියන්නේ 1 පරාක්‍රමබාහු රජතුමා ලංකාව එක්සේසත් කරන්න කලින් දක්ෂිණ දේශය පාලනය කරපු අගනුවර.

    4) බිංගිරිය රජමහා විහාරය - සෑහෙන්න පරණයි. දේවනම්පියතිස්ස රජ්ජුරුවන්ගෙ කාලෙ කරපු පන්සලක්. රුවන්වැලි සෑයෙ ප්‍රොෙටා්ටයිප් එකක් තියනවා. ටැම්පිට විහාරයක් තියනවා තට්ටු දෙකේ.

    5) අනවිලුන්දාව කුරුලු අභය භූමිය සහ මුතු පන්තිය - හලාවත පුත්තලම් පාරෙ යන්න ඕන.
     
    • Like
    Reactions: EUMA175

    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    මචන්ලා අපේ සුබ සාධක සමිතියෙන් විනෝද චාරිකාවක් දාගෙන තියෙනවා හලාවත beach එකට ගිහින් පොඩි Fun එකක් අරන් මුන්නේස්වාරන් කෝවිලටත් ගිහින් එන්න ඉතින් ඒ යනකොට අපිට බලන්න පුළුවන් ස්ථාන ගැන විස්තරයක් හා රුප ඇත්නම් ඒ ගැන සදහන් කරමින් තමන් දන්න දෙයක්
    සදහන් කරමින් විස්තරයක් දෙන්න සාමාජිකයන්ට දෙන්න පොඩි පත්‍රිකාවක් හදන්න

    මාර්ගය : නුවර සිට හලාවත

    kandy ඉදන් එනකොට මාවතගමින් දකුණට දාල කැප්පිටිගල කුරුනෙගල පාරට දල මොනරාගල පන්සල බලන්න යමන්.ආසියාවේ විශාලතම ශ්යිලමය පිළිමය.රිදීවිහරේ ගියොත් වෙලා මදි වෙනවා .
     
    • Like
    Reactions: EUMA175

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    මෙන්න කුරුණෑගල ඉඳලා විස්තරේ...

    1) වැල්ලෑගල - වාරියපොල ඉස්පිරිතාලෙට කලින් තියන පාරෙ හරවලා ගියාම හම්බවෙන්නේ. කන්දක් නඟින්න තියනවා පරණ පන්සලක්, දේවාල එහෙම තියනවා.

    2) වාරියපොල හලාවත පාරට හරවලා ටවුම පාස් කරපුවාම දකුණු අත පැත්තේ විශාල හිටි පිළිමයක් තියන පන්සලක් තියනවා. තව බණ්ඩාරකොස්වත්ත පාස් කරලා ටික දුරක් ආපුවාම නිකසලානුවර පුරාණ විහාරයත් තියනවා.

    3) පඬුවස්නුවර නටඹුන්. - පාර අයිනෙමයි තියෙන්නේ. පඬුවස් නුවර මධ්‍ය මහා විද්‍යාලය ගාව කොටඹපිටිය හන්දියෙන් හරවලා ඇතුලට ගිහිං බලන්නත් තියනවා. පුරාණ විහාරයකුත් තියනවා. පඬුවස්නුවර කියල කියන්නේ 1 පරාක්‍රමබාහු රජතුමා ලංකාව එක්සේසත් කරන්න කලින් දක්ෂිණ දේශය පාලනය කරපු අගනුවර.

    4) බිංගිරිය රජමහා විහාරය - සෑහෙන්න පරණයි. දේවනම්පියතිස්ස රජ්ජුරුවන්ගෙ කාලෙ කරපු පන්සලක්. රුවන්වැලි සෑයෙ ප්‍රොෙටා්ටයිප් එකක් තියනවා. ටැම්පිට විහාරයක් තියනවා තට්ටු දෙකේ.

    5) අනවිලුන්දාව කුරුලු අභය භූමිය සහ මුතු පන්තිය - හලාවත පුත්තලම් පාරෙ යන්න ඕන.

    මාර උදව්වක් සහෝ බලලා යන අතරේ දන්නා දෙයක් කියලා එලකිරිය වර්ණවත් කරන ඔයාට ස්තුතියි පුළුවන් විදිහට සැලකුව හොදේ