සඟ_සමුළුව

JaaduWixx

Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    මහත්තයෝ රෙප් කැපුවට කමක් නෑ පිරිමියෙක් වගේ නම දාලා කපන්න. අනික තමයි කෙනෙක් කියන හැමදේටම එහෙයි දාන්න ඕන කමක් නෑ මට, එහෙම කරන්නේ හම්බයෝ විතරයි මල ඉලව් පොතේ තියෙන හැමදේටම උන් එහෙයි දානවා . ඒ හින්දා කවුරු මොනව කිව්වත් ඔළුවෙන් විතරයි මම බලන්නේ.

    හම්බයොන්ට නැට්ට _කේ ගහගන්න කියපන්..
    Rep.
     
    • Like
    Reactions: hirashgeff

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මහත්තයෝ රෙප් කැපුවට කමක් නෑ පිරිමියෙක් වගේ නම දාලා කපන්න. අනික තමයි කෙනෙක් කියන හැමදේටම එහෙයි දාන්න ඕන කමක් නෑ මට, එහෙම කරන්නේ හම්බයෝ විතරයි මල ඉලව් පොතේ තියෙන හැමදේටම උන් එහෙයි දානවා . ඒ හින්දා කවුරු මොනව කිව්වත් ඔළුවෙන් විතරයි මම බලන්නේ.

    ada hambaslata godak ridila aththe.
    rep
     
    • Like
    Reactions: hirashgeff

    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    37
    IN YOUR HEART
    මචං මෙහෙමයි අන්තිමට පොදු අපේක්ෂකයාව කපුවා කියල මහින්දට කඩේ ගිය වෙන්නේ නෑ නේ.. ඇත්තනේ බන් කිවේ සෝභිත හම්දුරුවෝ එකතු වෙලා ඉන්න කට්ටිය හරි නෑ එකයි එයට සහයෝගය දක්වන්නේ නැත්තේ. නමුත් කිසිම විදිහකින් මහින්දට වාසි වෙන දෙයක් කිව්වේ නැනේ. මොක උනත් සිංහල ජාතියට වින කරන උන් හැමෝවම එලවනවා කියලයි කිව්වේ.

    එක දෙයකින් විතරක් මනින්න එපා. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියල. උබ කිව්වා වගේ මොලෙන් කල්පනා කරමු. දැනට අපි මේකට සහය දෙමු. වැරදි කියල දැනුන දවසට අතාරිමු.
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මහින්දව පරද්දන්න පුළුවන් පොදු අපේක්ෂක්යෙක්ට විතරයි. මොන සෙල්ලම් දැම්මත් මහින්දත් එක්ක රනිල්ට හැරෙන්නවත් බෑ. රනිල් ඉල්ලුවොත් මහින්ද අත උඩින් දිනයි. ඒත් පොදු අපේක්ෂකයෙක් විශේෂයෙන්ම මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ වගේ කෙනෙක් ආවොත් මහින්දට ඇපත් නෑ. අන්තිමට ඥානසාර හමුදුරුවෝ පොදු අපේක්ෂකයාව කැපුවා බෙල්ලෙන්ම. මහින්දටත් ඕන කරන්නේ ඒකමයි.
    හාමුදුරුවෝ කිවුවේ ඇත්ත නේද සහෝ? හාමුදුරුවෝ කිවුවේ සෝභිත හාමුදුරුවෝ තනියම ඉදිරිපත් වෙනවා නම් මුළු සංඝ සභාවම එකට සෝභිත හාමුදුරුවොත් එක්ක ඉන්නවා කියලා. ඒත් හිතට එකගව කියන්න, දෙපාරක් රාජ්‍ය නායිකාව වෙච්ච චන්ද්‍රිකා බණ්ඩාරනායක (පාලන කාලය ගැන ඉතින් කියන්න ඕනි නැහැනේ) ඇතුළු පිරිසක් එක්ක ඉදිරිපත් වෙන පොදු අපේක්ෂක විදිහට සෝභිත හාමුදුරුවන්ව කොහොමද පිළිගන්නේ:confused:
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මචං මෙහෙමයි අන්තිමට පොදු අපේක්ෂකයාව කපුවා කියල මහින්දට කඩේ ගිය වෙන්නේ නෑ නේ.. ඇත්තනේ බන් කිවේ සෝභිත හම්දුරුවෝ එකතු වෙලා ඉන්න කට්ටිය හරි නෑ එකයි එයට සහයෝගය දක්වන්නේ නැත්තේ. නමුත් කිසිම විදිහකින් මහින්දට වාසි වෙන දෙයක් කිව්වේ නැනේ. මොක උනත් සිංහල ජාතියට වින කරන උන් හැමෝවම එලවනවා කියලයි කිව්වේ.

    එක දෙයකින් විතරක් මනින්න එපා. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියල. උබ කිව්වා වගේ මොලෙන් කල්පනා කරමු. දැනට අපි මේකට සහය දෙමු. වැරදි කියල දැනුන දවසට අතාරිමු.
    :yes::yes::yes:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,186
    25,935
    113
    29
    ලොවෙත් නැති තැනක
    හාමුදුරුවෝ කිවුවේ ඇත්ත නේද සහෝ? හාමුදුරුවෝ කිවුවේ සෝභිත හාමුදුරුවෝ තනියම ඉදිරිපත් වෙනවා නම් මුළු සංඝ සභාවම එකට සෝභිත හාමුදුරුවොත් එක්ක ඉන්නවා කියලා. ඒත් හිතට එකගව කියන්න, දෙපාරක් රාජ්‍ය නායිකාව වෙච්ච චන්ද්‍රිකා බණ්ඩාරනායක (පාලන කාලය ගැන ඉතින් කියන්න ඕනි නැහැනේ) ඇතුළු පිරිසක් එක්ක ඉදිරිපත් වෙන පොදු අපේක්ෂක විදිහට සෝභිත හාමුදුරුවන්ව කොහොමද පිළිගන්නේ:confused:

    ඔව් ඒකත් ඇත්ත බලමු ඉස්සරහට හැංගි හැංගි වෙස් බැන්දත් නටන්න වෙන්නේ එලිපිට
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මචං මෙහෙමයි අන්තිමට පොදු අපේක්ෂකයාව කපුවා කියල මහින්දට කඩේ ගිය වෙන්නේ නෑ නේ.. ඇත්තනේ බන් කිවේ සෝභිත හම්දුරුවෝ එකතු වෙලා ඉන්න කට්ටිය හරි නෑ එකයි එයට සහයෝගය දක්වන්නේ නැත්තේ. නමුත් කිසිම විදිහකින් මහින්දට වාසි වෙන දෙයක් කිව්වේ නැනේ. මොක උනත් සිංහල ජාතියට වින කරන උන් හැමෝවම එලවනවා කියලයි කිව්වේ.

    එක දෙයකින් විතරක් මනින්න එපා. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියල. උබ කිව්වා වගේ මොලෙන් කල්පනා කරමු. දැනට අපි මේකට සහය දෙමු. වැරදි කියල දැනුන දවසට අතාරිමු.

    :yes::yes:
    Live comment karapu samahara untath ona kale mahindata sahayogaya denawa kiyala kiywaganna.
    muslim ewunwa target karala thmai katha okkoma giye.
    api sathutu wenna one hamuduruwo hari ekata inna eka gana
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    එක දෙයක්... අපේ හාමුදුරුවෝ අද ගොඩාක් ඉවසීමෙන් කථා කරා කියන එක නම් කියන්න පුළුවන්. උන්වහන්සේ කියපු දේ හරියට හිතුවොත්, ගහන්න ඕනි නිල වලට ගහලා තියනවා නොදැනෙන්න.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඔව් ඒකත් ඇත්ත බලමු ඉස්සරහට හැංගි හැංගි වෙස් බැන්දත් නටන්න වෙන්නේ එලිපිට

    BBS eka natapu natili okkoma natuwe elipitane .
    president election ekedith ehema wewi.
    mokada paththak thiranaya karanna wewane.