Kawuri hari kiyanawada, me sachchaka damanaya thiyena සූත්‍රයෙ nama, plz
චූල සච්චක සූත්‍රය
https://mahamevnawa.lk/sutta/mn1_1-4-5/
https://www.thripitakaya.org/tipitakaya/Index/40?s=134
මහා සච්චක සූත්‍රය
https://mahamevnawa.lk/sutta/mn1_1-4-6/
https://www.thripitakaya.org/tipitakaya/Index/40?s=135
කාල බුද්ධරක්ඛිත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ජීවමාන ව වැඩ සිටි කාලයේ ‘සච්චක’ නම් නිගණ්ඨයෙක් ලෙස වාද විවාද කරමින් හැසිරුණේ ය. අප භාග්‍යවතුන් වහන්සේ ව ද වාදයෙන් පරදවන්නෙමි’ යි ලිච්ඡවී කුමාරවරු 500 දෙනෙක් සමඟ හේ පැමිණියේ ය. එහෙත් භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි ඔහු පරාජයට පත් විය. එපුවත මජ්ඣිම නිකායේ චූල සච්චක සූත්‍රයෙහි විස්තර වෙයි. එසේ ම නැවතත් බුදුරජාණන් වහන්සේ විසින් මහා සච්චක සූත්‍රයෙහි සඳහන් අයුරින් සච්චකට දහම් දෙසූ නමුත් ඔහු මාර්ග ඵලයකට නොපැමිණියේ ය. සරණයෙහි ද නොපිහිටියේ ය. නමුත් භාග්‍යවතුන් වහන්සේ මොහුගේ අනාගතයෙහි යහපත සඳහා දහම් දෙසූ සේක. භාග්‍යවතුන් වහන්සේ මෙය දුටු සේක. එනම්, බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් පසු අවුරුදු දෙසීයක් ඇවෑමෙන් තම්බපණ්ණි දීපයේ බුදු සසුන පිහිටන්නේ ය. එහි මොහු එක් කුල ගෙයක ඉපිද බුදු සසුනෙහි පැවිදි වී රහත් බවට පැමිණෙන්නේ ය. මෙය ඒකාන්ත සත්‍යයක් ම විය.හෙතෙම බු. ව. 375 – 450 පමණ කාලයෙහි දෙව්ලොවින් චුත ව.........
https://mahamegha.lk/2019/08/14/kala-buddharakkhitha-therun/