සචිත්ර සේනානායක වෙනුවෙන් මහේලගෙන් Tweet පණි&#
සචිත්ර සේනානායකගේ ජාත්‍යන්තර තරග තහනම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන Twitter වෙබ් අඩවිය හරහා අදහස් දක්වා තිබේ.
එමගින් ඔහු සඳහන් කර ඇත්තේ, සචිත්ර සේනානායක සමග සියලු දෙනා සිටින බව ය.
පන්දු යැවීමේ ඉරියව්ව හේතුවෙන් ජාත්‍යන්තර තරග තහනමකට ලක්ව සිටි සචිත්ර පසුපස සියලු දෙනා සිටින බව ත්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිර්දේශ අනුව කටයුතු කරන බව ත් මහේල ජයවර්ධන එහි සඳහන් කර තිබේ.
එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, සචිත්ර සේනානායක ඉතා ඉක්මනින් යළි ක්‍රීඩා කරනු ඇතැයි විශ්වාස කරන බව ය.
('newsfirst.lk')
තහනමට ලක්වූ සචිත්ර සේනානායක වෙනුවෙන් මහේලගෙන් Tweet පණිවුඩයක්