සජබයට ගිය තවත් පිරිසක් එජාපයට

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    සමගි ජන බලවේගයට සහය දැක්වූ කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා තුනක පළාත් පාලන මන්ත්‍රීවරුන් 31දෙනකු අද (30)නැවත එක්සත් ජාතික පක්ෂයට එකතු වූ බව පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.


    මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් 14 දෙනකු ද,දැරණියගල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් හත් දෙනකු සහ අරණායක ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් දස දෙනකු මෙලෙස එක්සත් ජාතික පක්ෂයට එක්වූ බව එජාප මහලේකම්වරයා සඳහන් කළේය.


    මෙලෙස එක්සත් ජාතික පක්ෂයට එක් වූ මන්ත්‍රීවරු එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා සමඟ රන්දෙණිය හිරිවඩුන්නේ දී අද මාධ්‍ය හමුවක් ද පැවැත්වූහ.


    සමගි ජන බලවේගයට සහය දැක්වූ උඩුනුවර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 12 දෙනෙක් ඊයේ (29) එක්සත් ජාතික පක්ෂයට එක්වූ අතර ගම්පොළ නගර සභාවේ මන්ත්‍රීවරු එකොළොස් දෙනෙක් මීට දෙසතියකට පමණ පෙර නැවත එක්සත් ජාතික පක්ෂයට එක් වූහ.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    1A5CCD2B-D56F-4AFC-8F2B-FA5B98F01C24.png
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    these stupid people are paying game munta chande denna lasti wecha set ekakuth innawa. LOL baiyoo + UNP dan natanna hadanne hoda nadagamak
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    රනිල්ට support එකට නෙවෙයි බන් ඔය පනින්නේ...තමන්ගේ පුටුව රැකගන්න...ආපු තීන්දුව මතක ඇතිනේ ආන්න එකයි...රනිල්ට තව ඉල්ලුවත් ඔච්චර තමයි උපරිම 1යි:lol::lol::lol:
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඉතිං ඕකට තමා රාජපක්ෂල අායෙත් රනිල් කාරයව ගෙන්නුවේ..😀
     

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    Off topic - දෙපානම රූකඩ සංගමයේ වීඩියෝස් තියෙනවද කොහේහරි? ඉස්සර youtube තිබ්බා හැබැයි දැන් තියෙන්නේ පොඩි ක්ලිප් දෙක තුනක් විතරයි