සජබෙ ඉවරයි

vibhashana

Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    Sad Baby GIF
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,853
    40,589
    113
    ගිය පාරත් ලක්ශ 55ක් ගත්තට, මහ මැතිවරනෙදි 30ක් වත් ගත්තෙ නෑ
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,647
    2,494
    113
    නිධානයක් උඩ
    රසික ඔය ශර්ට් එකම ඇදගෙන පාටලී එක්ක ලෙබඩන් යුද්දෙ ගැන කරපු සාකච්චාවක් ඕකට පස්සෙ තිබ්බා.
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,357
    4,659
    113
    නොපෙනෙන මානයේ
    ගිය පාරත් ලක්ශ 55ක් ගත්තට, මහ මැතිවරනෙදි 30ක් වත් ගත්තෙ නෑ
    ගිය පාර ගෝඨගෙ කැම්පේන් එක සෑහෙන දරුණු මට්ටමක තිබ්බ නිසා UNP කාරයො ඡන්දෙ දාන්න ගියෙ නෑ
     
    • Like
    Reactions: ruchira55

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,917
    113
    මේ කියන දේවල් සියල්ල ඇත්ත,ආයි හෝදන්න දෙයක් නෑ.
    රටට ගැලපෙන ජන මූල කොන්සවේටිව් න්‍යාය තියෙන්නේ අපේ නායක තුමා ගාව.එතුමා නිසා තමයි අපි යමක් කල හැකි මිනිස්සු උනේ. එත් එතුමා දේශපාලනය කරන්නේ අමුතු විදියකට.චන්දෙ ඉල්ලන්නේ නෑ. අරගල කරන්නෙත් නෑ.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,247
    1
    2,927
    113
    මේ කියන දේවල් සියල්ල ඇත්ත,ආයි හෝදන්න දෙයක් නෑ.
    රටට ගැලපෙන ජන මූල කොන්සවේටිව් න්‍යාය තියෙන්නේ අපේ නායක තුමා ගාව.එතුමා නිසා තමයි අපි යමක් කල හැකි මිනිස්සු උනේ. එත් එතුමා දේශපාලනය කරන්නේ අමුතු විදියකට.චන්දෙ ඉල්ලන්නේ නෑ. අරගල කරන්නෙත් නෑ.
    E kauda
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    රසික ඔය ශර්ට් එකම ඇදගෙන පාටලී එක්ක ලෙබඩන් යුද්දෙ ගැන කරපු සාකච්චාවක් ඕකට පස්සෙ තිබ්බා.
    thats a different episode, e series ekama patta. not local politics