ගිය පාර ගෝඨගෙ කැම්පේන් එක සෑහෙන දරුණු මට්ටමක තිබ්බ නිසා UNP කාරයො ඡන්දෙ දාන්න ගියෙ නෑගිය පාරත් ලක්ශ 55ක් ගත්තට, මහ මැතිවරනෙදි 30ක් වත් ගත්තෙ නෑ
ඔව්. මිනිස්සු තාමත් දුකට බොනවාගිය පාර ගෝඨගෙ කැම්පේන් එක සෑහෙන දරුණු මට්ටමක තිබ්බ නිසා UNP කාරයො ඡන්දෙ දාන්න ගියෙ නෑ
E kaudaමේ කියන දේවල් සියල්ල ඇත්ත,ආයි හෝදන්න දෙයක් නෑ.
රටට ගැලපෙන ජන මූල කොන්සවේටිව් න්‍යාය තියෙන්නේ අපේ නායක තුමා ගාව.එතුමා නිසා තමයි අපි යමක් කල හැකි මිනිස්සු උනේ. එත් එතුමා දේශපාලනය කරන්නේ අමුතු විදියකට.චන්දෙ ඉල්ලන්නේ නෑ. අරගල කරන්නෙත් නෑ.
Walatharaya marilada dnneth na saddyak naමුන් දෙන්නගෙම කටවල් වල රෙන්ඩ ඕනි වලතරයට බිත්තර කොත්තුවක් කවලා තම්බි කඩෙන්.
මෙන්න ඇත්ත කතාව..
thats a different episode, e series ekama patta. not local politicsරසික ඔය ශර්ට් එකම ඇදගෙන පාටලී එක්ක ලෙබඩන් යුද්දෙ ගැන කරපු සාකච්චාවක් ඕකට පස්සෙ තිබ්බා.