සජබේ ඔයාගේ චන්දය 2025 කාටද?
හෙනයා Well-known member May 23, 2014 16,875 17,086 113 Kottawa Oct 13, 2021 #2 ubata dan survey karanawatada padi gewanne? Reactions: rockmon, Dexter011, Die-hard and 4 others
Sandy_Fdo Well-known member Sep 12, 2021 20,105 23,323 113 Oct 13, 2021 #3 2019 Given to NOTA but 2024 will #StandWithAKD2024 Reactions: Im.Just.a.Fool, Dexter011, nalin0001 and 1 other person
Chootyputha2014 Well-known member Mar 9, 2014 2,623 2,088 113 Oct 13, 2021 #4 2019 සජිත්ට දුන්නා 2025 SLPP එකට දෙනවා.
N nalin0001 Well-known member Jun 12, 2014 20,033 34,518 113 Oct 13, 2021 #5 අපි 2019ත් මාලිමාව. 2024ත් මාලිමාව හෝ ජවිපෙ
dilann Well-known member Jul 6, 2018 67,305 166,604 113 එකමත් එක රටක Oct 13, 2021 #6 SLPP ඔයාගේ පුප 2025 කටද ? - නන්දරේ - මයිනා - මොල හතා - නාම්බා Reactions: rockmon, Chootyputha2014, redux and 1 other person
E ESL Well-known member Mar 16, 2016 1,999 1,622 113 Oct 13, 2021 #8 මම කාටවත් කේන්ති ගන්න දෙයක් කිව්වද? මට තියෙන ප්‍රශ්නේ ඇයි ඔය JVP එකට දෙන්න දඟලන උන් කුණු හරප කියාගෙන, දත් විකාගෙන කේන්තියෙන් වගේ හැසිරෙන්නේ... රටේ ප්‍රශ්න ඔලුවට අරන් වැඩිද මන්දා... අනුර දිනනවා නම් මොකද ඔච්චර දඟලන්නේ...
මම කාටවත් කේන්ති ගන්න දෙයක් කිව්වද? මට තියෙන ප්‍රශ්නේ ඇයි ඔය JVP එකට දෙන්න දඟලන උන් කුණු හරප කියාගෙන, දත් විකාගෙන කේන්තියෙන් වගේ හැසිරෙන්නේ... රටේ ප්‍රශ්න ඔලුවට අරන් වැඩිද මන්දා... අනුර දිනනවා නම් මොකද ඔච්චර දඟලන්නේ...
slsaico Well-known member Jul 19, 2008 5,418 2,463 113 ඇල්ල Oct 13, 2021 #9 කැපුවත් සජිත් නිසා සජිත්ටම දෙනවා. ආතල් ගන්න පුළුවන් ඩෑල් එකක් සජියා කියන්නේ, ඒ මදිවට ආාාර්යාව - ටිපර් වෙනවා බාන්න ආසායි. ඒක නිසා සජියා ජනපකි කරමු. දිලා ආතල් ගමු. Reactions: nalin0001
කැපුවත් සජිත් නිසා සජිත්ටම දෙනවා. ආතල් ගන්න පුළුවන් ඩෑල් එකක් සජියා කියන්නේ, ඒ මදිවට ආාාර්යාව - ටිපර් වෙනවා බාන්න ආසායි. ඒක නිසා සජියා ජනපකි කරමු. දිලා ආතල් ගමු.