සජබ නායකයා සහ විපක්ෂ නායක වෙන්න හොඳම කවුද?

සජබ නායකයා සහ විපක්ෂ නායක වෙන්න හොඳම කවුද?

  • සජිත් තමයි සුදුසුම

    Votes: 11 11.7%
  • හර්ෂ ද සිල්වා

    Votes: 52 55.3%
  • ඉමිතියාස්

    Votes: 8 8.5%
  • කබීර්

    Votes: 3 3.2%
  • දයාසිරි ජයසේකර

    Votes: 9 9.6%
  • රන්ජිත් මද්දුමබණ්ඩාර

    Votes: 1 1.1%
  • රෝහිනී කවිරත්න

    Votes: 7 7.4%
  • අජිත් පී පෙරේරා

    Votes: 1 1.1%
  • හේෂා විතානගේ

    Votes: 1 1.1%
  • කාවින්ද ජයවර්ධන

    Votes: 1 1.1%

  • Total voters
    94

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    හර්ෂ කියන තරම් පොරක් නෙමෙයි. බලයෙ ඉන්නකොට ගොන් කතාම තමයි කිව්වෙ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    සජබ නායකයා සහ විපක්ෂ නායක වෙන්න හොඳම කවුද?

    ranil witharai, othana list eke inna serama ponnayo
    parlimnent eke podi athal ekak thiyenne ranil wipaksha nayaka unoth thamai, nethnam anura ekka ekata eka katha karanna wena ekek naha
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,704
    113
    Miami
    Imthiaz bakeer makhar

    Educated
    Experienced
    Intellectual than most of mentioned.
    මොන අයිය හිටියත් බූරු පුතානෝගෙ බල තණ්හාවයි ඊගෝ එකයි ඔය එකෙක්ටවත් උඩට එන්න ඉඩ දෙන්නෙ නෑ. පවුල් දේසපාලනේ අතුගා දැමිය යුත්තෙ ඔය නිසයි.
     

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara

    සජබ නායකයා - හර්ෂ ඩි සිල්වා
    විපක්ෂ නායක - ඌම තමයි
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,790
    1,306
    113
    Mars
    රන්ජිත් මද්දුමබණ්ඩාර
    ගයන්ත කරුණාතිලක

    Oya dennagen kenek hodai. Harsha ta potocal game gahanna experience madi, avanka wadi.
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    ඊයා.. රටේ මෙච්චර ප්‍රතික්ශේප කරපු එකෙක් වත් විපක්ශ නායකවත් වෙන්න සුදුසු නෑ,, ලබන පාර බලමු..