සජිත්ගෙන් අභියෝගයක්

Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,947
    2,126
    113
    ගෝටාභයට ;) https://www.facebook.com/share/p/8sbayfs8jf9a56hm/
    sajith.png
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,947
    2,126
    113
    Gota එක්ක තරගෙට යන එක හරි
    3% උන් හූ කෙයාර්
    විවාදේ කතාව ගෙනාවෙ ඌම තමයි. ඕක NPP එකෙන් කිව්ව එකක් නෙවෙයි
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    Jalani - සජී, ඔයා මේ කොහෙද යන්න හදන්නෙ..?
    Sajith - ඇයි මතක නැද්ද අදනෙ අර විවාදෙ නයිටීඒන් ඒකේ...
    Jalani - මෙන්න මෙහෙ පිස්සු නැතුව ඉන්න අනේ.... කොහොමත් ඔයා, අනුරට xxxxxනෙ...
    මේ දුව නිදා ගන්නෙත් නෑ ඔයා නැතුව...
    Sajith - Ok ඒහෙනම් මම ඔයා කියන නිසා නවතිනව... :love: :love: