සජිත්ගෙන් සද්දක් නෑ

adaulla

Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    ලොව ප්‍රකට ලේඛ්කයන් සිනමා කරුවන් ලෝකෙ බලය සදහා වඩාත්ම පෙරේත ගිජු රාජ්ය නායකයා ගැන අධ්යනයට පැමිනීමට අදහස් කරති
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    පොඩ්ඩක හිටපල්ලා ලගදි ජාතිය අමතයි ගියපාර වගේ....
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මොඩ පුතානෝ කියන්නේ නිකං ද? 😂😅🤣

    JVP කාරයෝ ගිය උඩ..අාප්පෙට මතක නෑලු තාච්චියේ හිටපු හැටි..😹😹😹😹😹.වෙන රටවල් වලට ගිහින් ෆුල් සැපේ ඉන්න ගමන් ලංකාව උතුරු කොරියාවක් කරන්න මාලිමාවට ජය වේවලු..😹😹😹😹😹😹😹

    10247a3a715a99461f9acf12bbf84000c04881ce.jpg
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    අරයා ස්වාදීනව ඉල්ලන නිසා මෙයා බය වෙලා ඉන්නේ :lol:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ගිය සැරේ නම් වනගත උනා මතකයි😅🤣

    මේ පාර් ස්වර්ගස්ත වෙන්නද කොමියුනිස්ට් මාලිමාවට කඩේ යන්නේ..😹😹😹

    kim jong un GIF
     
    • Like
    Reactions: kasunkaru

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ප්‍රේමදාස පනපිටින් හිටියනම් සජිත්ට පොල්පිත්තෙන් ගහන්නෙ😂😂😂😂
    සන්නස්ගලගේ කොළඹ කතාව සජිත් එක බලන්න.
    සුපිරියට කියනවා. 😅😂🤣
     
    • Like
    Reactions: iworld

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ඌ කට ඇරියොත් ඉවරයි කියල උබලම කියල දැන් සද්ද නෑ ලු :lol:
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මේ පාර් ස්වර්ගස්ත වෙන්නද කොමියුනිස්ට් මාලිමාවට කඩේ යන්නේ..😹😹😹

    kim jong un GIF
    රිදිලා 😅😂,
    අපි නම් කඩේ යන්නෑ.
    ඔබ තුමා නම් සුපිරි වහලෙක් කියලා පෙනවා.


    sri lanka lk GIF by Viber
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    රිදිලා 😅😂,
    අපි නම් කඩේ යන්නෑ.
    ඔබ තුමා නම් සුපිරි වහලෙක් කියලා පෙනවා.


    sri lanka lk GIF by Viber

    කඩේ‍ ගිය හැටි පෙන්නන්න පුළුවන් මාත් මේකේ ඉන්න අඩු කුලේ ජෙප්පෙක් වගේ උඹේ පරණ ත්‍රෙඩ් හොය හොය උඩට ගත්තනම්..😹😹😹

    උඹ තමා ලැජ්ජ වෙන්න ඕන ඒ කාලේ ඵහෙම ගිහින් දැන් කොමී ජෙප්පොන්ට කඩේ යන ඵකට.හැබැයි ඵකක් මතක තියාගනින්..කොමියුනිස්ට් පාලනයක් ගේන්න කඩේ ගිහින් හදිස්සියේ හරි අනුර දිනලා අවුරුද්දක් යනකොට මේකේ ඵහෙම අඬාගෙන ඵන්න ඵපා..ඵදාට උඹට කථා කරන්නේ මෙහෙම නෙමෙයි. 😹😹😹😹
     
    • Haha
    Reactions: Asmodeus

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    කඩේ‍ ගිය හැටි පෙන්නන්න පුළුවන් මාත් මේකේ ඉන්න අඩු කුලේ ජෙප්පෙක් වගේ උඹේ පරණ ත්‍රෙඩ් හොය හොය උඩට ගත්තනම්..😹😹😹


    උඹ තමා ලැජ්ජ වෙන්න ඕන ඒ කාලේ ඵහෙම ගිහින් දැන් කොමී ජෙප්පොන්ට කඩේ යන ඵකට.හැබැයි ඵකක් මතක තියාගනින්..හදිස්සියේ හරි අනුර දිනලා අවුරුද්දක් යනකොට මේකේ ඵහෙම අඬාගෙන ඵන්න ඵපා..ඵදාට උඹට කථා කරන්නේ මෙහෙම නෙමෙයි.😹😹😹😹
    😅😂🤣
    That 70S Show Burn GIF by PeacockTV