ලප කොටා මොකෝ බන් කරන්නේ

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,288
    10,565
    113
    මුගේ පක්ශේ මොකක්ද බන්?? ඇයි මූ ආන්ඩුවටම බයින්නේ? අනික මූ ගිය සතියේ gun එකක් එක්ක ඉදලා බන්දානාගාර්ෆේ දැම්මා..දැම් මූ එලියටත් ඇවිල්ලා..කැරි ලප කොටා සැරටම යටින් ගේම ගහනවා වගේ