මෑන් හිතන්නෙ ලොකු වැඩක් කියල.. දාන බරවචන ඇති තේරුමක් නෑ.. බලන්න මේ කියන එකෙන් මොකද්ද දෙන පණිවිඩය කියල.. :D හුරේ කියල දාන comments දැක්කම පවු කියල හිතෙනවා