සජිත්ගේ අන්තවාදීන්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සජිත්ගේ අන්තවාදීන්

    73117498_2449730608616473_7712987559617363968_n.jpg

     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    ගෝඨාභය වෙනුවෙන් හිස්බුල්ලා ජනපති සටනට එස්.බී දිසානායක හෙළිදරව්වක

    එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු අමාත්‍ය එම.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතාගේ සහයෝගය ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමිව ඇතැයි වාර්තා වෙයි. ඊයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් පොහොට්ටු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බි දිසානායක මහතා විසින් මේ සම්බන්දව විශේෂ හෙළිදරව්වක් කරනා ලදී. එහිදී ඔහු විසින් ප්‍රකාශ කර සිටියේ
    අපේ තොන්ඩමන් ගත්ත ජන්ද අතාවුල්ලා ගත්ත ජන්ද හිස්බුල්ලා ගත්ත ජන්ද මේ ජන්ද සියල්ලම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට එනවා.
    හිස්බුල්ලා අපේක්ෂකයෙක් හැටියට තරග කරනවා මන් හිස්බුල්ලා එක්ක කථා කළා. මම නම් දකින්නේ හිස්බුල්ලා මහා මුදල් හොරකමක් වංචාවක් අපරාධයක් කරපු කෙනෙක් නෙමෙයි රිෂාඩ් බදුර්දීන් වගේ එයා පිටරටින් සල්ලි ටිකක් අරන් හොද විශ්වවිදයලයක් හැදුව.
    කෙසේ වෙතත් ඊයේ දිනම වෙනත් ස්ථානයක මාධ්‍ය හමුවකට එක් වූ පා.ම දිලාන් පෙරේරා විසින් ජනාධිපති අපේක්ෂක හිස්බුල්ලා විසින් විසින් නැගෙනගිර පළාත තුල අන්තවාදය වැපුරු බවත් කාත්තන්කුඩියේ අන්තවාදී මුසල්මානුවන් සිටිනා බවටත් ප්‍රකාශ කරනා ලදී.




    4-E725-C12-160-B-4442-85-B6-0-EE437-F73-EA6.jpg

    Dei-Wa-Bi-Uw-AElrh-V.jpg

    image-f8733fc777.jpg

    mr.jpg

    mr-052208-01.jpg

    mr-052208-02.jpg

    Outside-lead-Hizbulla-p.jpg
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    උදේම රෙදි හොදන්න ඇවිත් නානව වගේ :rofl::rofl::rofl:
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    තැටිය එක තැන නෙහ් ඊයෙ ඉදන්ම :lol::rofl:


    දිගටම මෙහෙම තමයි බන්....බුම්ප් කරන්නෙත් මෙහෙම...අවුල් වගේද ? ඒක නෙමෙයි මහේෂ්ගේ ගම්පහ රැස්වීමට ගියාද ? ;)



    EZfPdSM.jpg
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113


    බුදු මහත්ත්යා ජෝබ් එකක් සෙට් කරලා දෙන්නකෝ. ගෙවන ගානට හොඳට වැඩ කරන්නම්


    මගේ ගාව ඉවරයි...දවසට 5500 ගානේ banned ගන්නවා..PM එකක් දාපන්...හැබැයි පෙරුමාල් ට නම් දාන්න එපා...ඌ edit කරලා youtube දානවා..Banned ට එච්චර දෙයක් කරන්න බෑ...

     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0


    ඔබ තවමත් UNPද? ඝොටට දෙන්න හිත හදා ගන්න බැරිද?
    එහෙනම් දීපන් NPM එකට.





    එක පට්ට.