සජිත්ගේ, අනුරගේ උපාධි රටට ප‍්‍රසිද්ද කරන්නැයි කියයි…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    රටේ ජනාධිපති කෙනෙක් බවට පත්වීමට අඩුම තරමේ සාමාන්‍ය උපාධියක් තිබිය යුතුය යන මතය තමන් දරන බව සබරගමු පළාත් ආණ්ඩුකාර හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා සඳහන් කරයි.

    ‘රටේ ජනාධිපති කෙනෙක් වෙන්න අඩු ගානේ උපාධියක් තිබිය යුතුයි කියන මතය තමයි මම ඉන්නේ.

    අඩු ගානේ රජයේ සේවකයෙක් බඳවා ගන්නත් උපාධියක් තියෙන්න අවශ්‍යයි.


    අනාගත ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට කොළඹ විශ්ව විද්‍යාලයේ නීති උපාධියක් තියෙනවා.

    මා ඉතාමත්ම ආදරයෙන් සජිත් ප්‍රේමදාස මහතාටත් අනුර කුමාර දිසානායක මහතාටත් ඔවුන්ගේ උපාධි රටට පෙන්වන්නයි ආරාධනා කරනවා මොකද එය ජනතාව දැනගත යුතුයි’

    ඔහු මෙම අදහස් පළ කළේ උත්සව සභාවක් අමතමිනි.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    ගෝඨාගෙයි සිරිසේනගෙ ඒවත් පෙන්නන්න.

    උපාධි කෙසේ වෙතත් ජනතාවගෙ කැමැත්ත ඕන කෙනෙක්ට ජනාධිපති වෙන්න
     

    freethinker

    Well-known member
  • Sep 16, 2016
    238
    439
    63
    Mahinda rajapaksha, namal rajapaksha athulu parliment eke goda denekta law degree thiyenawa. penawane un tika ekathuwela ratata karapu hariya.
    btw: sajith ta nam o/l witharai mama hithanne, akd nam mokakhari bsc ekak karala thiyenawa kiyala ahala thiyenawa

    https://www.parliament.lk/members-of-parliament/directory-of-members/viewMember/112/
    මොන ඩිග්රිද ඔයි උන් ලෝ කොලේජ්. එකත් නාමලා හොරට විබාගේ ලියල. මහින්දය නම් ජපුරේ ලයිබ්රි ඇස්සිටන්ට් ජොබ් එකක් කරලා තියෙනවා එච්චර තමයි කැම්පස් එක්ක පස් පාගල තියෙන්නේ. තව රුසියාවෙන්ද කොහෙද ගව්රව ආචාර්ය උපාදියක් දීල
    ඔය නීතිඥ කියල පාර්ලිමේන්තුවේ රඟන ඔක්කොම වගේ ලෝ කොල්ජ් ගිහින් නිත්ඥ විදියට දිවුරුම් දීපු උන්, ඩිග්රි තියෙන්නේ විජේදාස රාජපක්ෂ, ජී එල් වගේ කීප දෙනෙක්ට,
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,698
    50,073
    113
    සේදවත්ත
    මොන ඩිග්රිද ඔයි උන් ලෝ කොලේජ්. එකත් නාමලා හොරට විබාගේ ලියල. මහින්දය නම් ජපුරේ ලයිබ්රි ඇස්සිටන්ට් ජොබ් එකක් කරලා තියෙනවා එච්චර තමයි කැම්පස් එක්ක පස් පාගල තියෙන්නේ. තව රුසියාවෙන්ද කොහෙද ගව්රව ආචාර්ය උපාදියක් දීල
    ඔය නීතිඥ කියල පාර්ලිමේන්තුවේ රඟන ඔක්කොම වගේ ලෝ කොල්ජ් ගිහින් නිත්ඥ විදියට දිවුරුම් දීපු උන්, ඩිග්රි තියෙන්නේ විජේදාස රාජපක්ෂ, ජී එල් වගේ කීප දෙනෙක්ට,
    ඩිග්‍රී ගන්න නිගන්න ඩිග්‍රී දෙන නොදෙන හැම එකක්ම පාලනය වෙන්නේ ජන අධිපතිගෙන් ඌ එන්නේ ඩිග්‍රී ඇති නැති අයගේ කැමැත්තෙන් . එමනිසා ඩිග්‍රියක් ඇති හෝ නැති වැඩක් නෑ . මනුස්සයෙක් ඕනේ .
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,175
    3,184
    113
    • Wow
    Reactions: Draco Malfoy