සජිත්ගේ නුවර රැලියේ 7ක් රෝහල්ගත කෙරේ

haunte

Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala

    5 police officers among injured in ‘firecracker’ incident at SJB rally



    Several individuals, including police officers, have reportedly been injured and hospitalized in an incident involving the exploding of firecrackers during the presidential election rally of the ‘Samagi Jana Balawegaya’ (SJB) held in Kandy.
    As the election campaign rally commenced, firecrackers were set off and due to the explosion of the firecrackers, five police officers and two civilians had sustained injuries and they have been admitted to the Kandy National Hospital.
    The rally is currently taking place in Kandy with the participation of the Samagi Jana Balawegaya’s (SJB) Presidential Candidate and Leader of the Opposition, Sajith Premadasa.
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    බල සුබ නිමිති පෙරමඟ ලකුණටත් වැඩී...
     
    • Like
    Reactions: haunte

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    458929659-8562878573805758-6707410870264663112-n-removebg-preview.png
     
    • Like
    Reactions: haunte

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,452
    1
    17,244
    113
    −273.15°C
    459004966_1070398004803794_5986073683112534789_n.jpg


    අනුර දිසානායක ජනාධිපති අපේක්ශකයෙක් ලෙස...
    - ITN එකට ආවා
    - ස්වර්ණවාහිනියට ආවා
    - ඊලඟට සැප්තැම්බර් 14 සිරසටත් එනවා
    - සැප්තැම්බර් 16 දෙරණ 360°ට එනවා

    මේ ජනාධිපතිවරණයට අදාලව සංවිධානය කරන අනෙත් සියලුම රූපවාහිනී සංවාදයන්ටත්, ආරධනා කලොත් ඔහු ඒ ඕනම චැනල් එකකටත් එනවා ....

    ⭕ ඒත් සජිත් ප්‍රේමදාස කවදාවත් රූපවාහිනී සංවාදයකට එන්නෙ නැත්තෙ ඇයි ❓

    රූපවාහිනී නිවේදකයෙක්ගේ හරස් ප්‍රශ්නයකවත් උත්තර දෙන්න විචර බුද්ධියක් නැති, තමා අමු පොල් මෝඩයෙක් බව, සජිත් ප්‍රේමදාස දන්න නිසාම,
    රූපවාහිනී විවාදයකට ඇවිල්ල, ඒ වැඩසටහන මෙහෙවන මාධ්‍යවෙදීන්ගේ ප්‍රශ්න වලටවත් පිලිතුරු දෙන්න තරම්වත්, නායාකත්වයේ පෞරුෂයක් නැති, මෙච්චරම බයගුලු මෝඩයෙක්, ⁣මෙි රටේ නායකත්වයට සුදුසු වෙන්නෙ කොහොමද ❓

    මෙහෙම තුට්ටු දෙකේ අමු ගොබ්බ නායකයො නම් පොල්පිති වලිනුත් කපා ගන්න පුලුවන් ...❗

    🧭❌
    #NPPsupport
     
    • Like
    Reactions: haunte and Cypress

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    රනිල්ට චන්දෙ නොදුන් ගෙවල්වල ගෑස් සිලින්ඩර පුපුරයිලු සිලින්ඩර් වලට එදාට හොදටම මල පැනල. එනිසා ගෙදර බේරගන්න ගෑස් සිලින්ඩරේට චන්දෙන්නමලු


    # හිටපු ඩිගිටල් තාක්ශන ඇමති, පාස්කු දිවැස් ලාබී හරීන්😂😂😂



     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    සජබ කියන්නේ ගූ හැලියක්, එනවනම් ඕන තක්කඩියෙක් ගන්නවා, ගුරුවරියක් දනගැස්සු නූගත් මදාවි පරයව අරන් ඌට තනතුරකුත් දුන්නා, සමගි කැසිනෝ බලුවේගයට ජන්දේ දෙන්නේ පිනට කන්න බලන් ඉන්න මී හරක් තමයි 🤮 🤮 🤮 🤮 🤮 :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: haunte

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    සජබ කියන්නේ ගූ හැලියක්, එනවනම් ඕන තක්කඩියෙක් ගන්නවා, ගුරුවරියක් දනගැස්සු නූගත් මදාවි පරයව අරන් ඌට තනතුරකුත් දුන්නා, සමගි කැසිනෝ බලුවේගයට ජන්දේ දෙන්නේ පිනට කන්න බලන් ඉන්න මී හරක් තමයි 🤮 🤮 🤮 🤮 🤮 :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

     
    • Haha
    Reactions: Cypress