සජිත්ගේ ප්‍රකාශ TNA යෝජනාවලියට උත්තේජනයක්

  • Dec 18, 2013
    535
    98
    28
    සජිත්ගේ ප්‍රකාශ TNA යෝජනාවලියට උත්තේජනයක්

    දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් කර ඇති යෝජනාවලිය එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් වසර තිහක් තිස්සේ අපේක්ෂාවෙන් පසුවූ පටු පරමාර්ථ වලටත් වඩා භයානක බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන් පවසයි.

    උන් වහන්සේ මේ බව අවධාරණය කළේ, අස්ගිරි මහා විහාරයේ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.

    මේ අතර ඒකීය ලංකාවක් තුළ උපරිම බලය බෙදීමක් සිදු කරන බව හා අලුත් ව්‍යවස්ථාවක් ගෙන බවට එන සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදු කළ ප්‍රකාශ දෙක එක් කළ විට දෙමළ ජාතික සන්ධානයට විශාල උත්තේජනයක් ලැබෙන බව ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

    අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

    -අද දෙරණ-

    • Like
    Reactions: virajkavn

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    28-Anxious.png

    මේ පුතයා රණ විරුවෝ බේරගන්නවා...
    ඇස්, ඉස්, මස්, කිස්, ලේ දෙනවා....
    විදුලි පුටුවෙත් ලගිනවා...
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    28-Anxious.png

    මේ පුතයා රණ විරුවෝ බේරගන්නවා...
    ඇස්, ඉස්, මස්, කිස්, ලේ දෙනවා....
    විදුලි පුටුවෙත් ලගිනවා...

    ඇයි විහාරමහාදේවිය කලා වගේ මුහුදට බිලිවෙන්න උනත් සුජානංනොවැ......(අවුරුදු 4 හමාරක් මේ දේව කරුණාව ඒ උත්තමයගේ කොයි හරියෙද හැංගිලා තියෙන්න ඇත්තේ.... දැන්නේ අප්පා එතුමගේ කරුණාව මොදුවෛන්නේ)
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ඇයි විහාරමහාදේවිය කලා වගේ මුහුදට බිලිවෙන්න උනත් සුජානංනොවැ......(අවුරුදු 4 හමාරක් මේ දේව කරුණාව ඒ උත්තමයගේ කොයි හරියෙද හැංගිලා තියෙන්න ඇත්තේ.... දැන්නේ අප්පා එතුමගේ කරුණාව මොදුවෛන්නේ)

    හික්... හරියට අනුන්ගෙ ආණ්ඩුවක හිටියා වගේ ටෝක්ස් දෙන්නෙ...
    හැම අහිතකර යෝජනාවකටම අත උස්සලා, බැනියමක්වත් අඳින්නෙ නැති සරල කමක් පොරෝගෙන...
    ඔක්කොමහරි කියමුකො අර රෑට රෑට කකුල්දෙක ලඟට එන සීන් එකතමයි... අවුල..
     
    terminator.101

    Well-known member
  • Feb 12, 2009
    703
    62
    63
    සිංහල රට

    හික්... හරියට අනුන්ගෙ ආණ්ඩුවක හිටියා වගේ ටෝක්ස් දෙන්නෙ...
    හැම අහිතකර යෝජනාවකටම අත උස්සලා, බැනියමක්වත් අඳින්නෙ නැති සරල කමක් පොරෝගෙන...
    ඔක්කොමහරි කියමුකො අර රෑට රෑට කකුල්දෙක ලඟට එන සීන් එකතමයි... අවුල..

    :D:D:rofl::rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113

    හික්... යටට අඳින්නෙත් නෑලු බන්... ඒතරම්ම සරලයි කියලා "අප්පච්චි මලෝ" කිව්වෙ.... ඡන්දෙ ඉවරවෙද්දි ලබ්බත් දණ හිස ගාවට එයි... දෙකක් නෑ....
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    හික්... යටට අඳින්නෙත් නෑලු බන්... ඒතරම්ම සරලයි කියලා "අප්පච්චි මලෝ" කිව්වෙ.... ඡන්දෙ ඉවරවෙද්දි ලබ්බත් දණ හිස ගාවට එයි... දෙකක් නෑ....

    :rofl::rofl::rofl:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    හික්... යටට අඳින්නෙත් නෑලු බන්... ඒතරම්ම සරලයි කියලා "අප්පච්චි මලෝ" කිව්වෙ.... ඡන්දෙ ඉවරවෙද්දි ලබ්බත් දණ හිස ගාවට එයි... දෙකක් නෑ....

    :rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ගූ ඇන් පී පොන්නයන්ට බලේ දුන්න හැම වතාවෙම රට ජාතිය ආගම විනාශ කරපු එක කරේ..සීහලුනි මේ අවසන් අවස්තාවයි බුද්ධිමත්ව හරි තීරනයක් ගමු...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    සරල පාක්ෂිකයා 1 : හිටං

    සරල පාක්ෂිකයා 2 : සජිත්

    1. නිර්පාක්ෂිකයි
    2. නිර්වස්ත්‍රයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කොටි හිතවාදි සජීයා පරාජය කරමු- සීහලුනි වහාම රට ජාතිය වෙනුවෙන් එකතු වෙනු...