සජිත්ට අනුර පරාද කරන්න බෑ – රනිල් මහියංගනයේදී ජනතාවට සහතික වෙයි..⚡⚡

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha


    Thanks @monson @EVC @hirashgeff @kasunkaru @IndrajithGamage @tharakaf @dxx බුද්ධි අංශ වාර්තා බලලා මාලිමාවට දෙන සපොර්ට් එකට ස්තූතියි පැලෙන්න...😗😗😗🥳

    අනිවා මචෝ. මුන් හිතන් ඉන්නේ රනිලා ආවොත් සුකිත මුදිත වේලා මුන්ගේ පුකෙනුත් සෞභාග්‍යය බේරෙයි කියලා. කොහොම වුනත් රට රනිලට ගියමා ගේ ක්ලබ් එලිපිට දාලා ගේ මැරෙජ් ගෙනල්ලා අලුත්ම පන්නයේ සංස්කෘතියක් ගෙනාවම කොහොමද ?



    මෙච්චර කල් ඉඳලා දැන් මක්කටැයි මේක ඇදලා ගත්තේ , කලින් කිය කිය උන්නේ ප්‍රේමදාස මැරුවයි කියලනේ , දැන් මක්කටැයි ජෙවිපේ එකෞන්ට් එකට , චන්දෙත් ලන්වෙලා .... ආන්ඩුවේ ප* බයවෙලාවත්ද ?





    ජනාධිපති පුටුව වෙනුවෙන් ජාතිය ආගම පවාදෙන සර්ව ආගමික නපුංසක රනිල් මහතා පත්කර අපි අපිටම ඇරගමු.





    කොටියට පුක දීපු මහ බැංකුව හොරා කාපු,පාස්කු බෝම්බ පුපුරනකන් බලන් හිටපු රනිලව ජනාධිපති කරන්න තොපිට මොළේ හොඳ නැද්ද යකෝ..තොපිට මේ අාණ්ඩුව හරියට කරගන්න බැරි වෙන්නත් හේතු ඒවත් බලපාපු නිසා නේද..අැත්තටම ලැජ්ජාවක් නැද්ද තොපිට ඒ නාකියව ජනාධිපති කරන්න හිතන්නවත්.. කියපන් පෙරේතයා



    රනිල් කියන්නේ මහින්දට වඩා ඒකාධිපති පොරක්. අර බටලන්ද කේස් එහෙම මිනිහා රන් කරේ



    රනිල් බූරුවෙක් හැබැ‍යි දැන් ඉන්න බුරු රජාට වඩා නම් හොඳයි​





    රනිල්ගේ පොන්න කම ලෝකේම දන්නවා . අවුල නිකන් පිරිමියෙක් වගේ ඉන්න උන් පොන්න වැඩ කර්න එකනේ, පොන්න වැඩ කරලා හරි ජනතාව අන්දන එකනේ අවුල



    හේ නමින් පොනිල් විය.


    රනිලයට ඕන දෙමලටයි තම්බියටයි රට බෙදල එකට විරුධ්ධවන සිංහලයන්ට ටයර් දාන්න බව දැන් හොඳටම පැහැදිලියි.



    අපි යන්නේ කොයි පාරේ , කවදත් අපි ගිය පාරේ



    දැන්නම් හරියටම හරි, ඉතුරුවෙලා තියෙන ටිකටත් හරියටම හරි







    එහෙම නෙවෙයි නේ... චන්දේ ලංවුනාම හැම එකාම කරන්නේ රැවටිම හැබැටි ජෙප්පො එහෙම නෑලු.


    රහෙ රනිල මහබැන්කුව හොරා කාලා .උබ මෙතන කමෙන්ට් දදා ඉන්නව .අනේ මන්ද උබනම් ගිහින් මොනව හරි කරපම්X2



    පොනිල් ඉන්නකම් යු එන්පියට නෝ ඇඩ්‍රස්


    සිරාවට මේ රනිල් පොන්නය මොනාද බං කියවන්නේ ප්‍රශ්ණයක් අහපුවහම..මූට හැම ඵකක්ම ජෝක්..යකෝ රටම වලට ගිහින් තියෙන්නේ උෟට ගාණක්වත් නෑ.
     
    • Haha
    Reactions: hasithayad

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    images
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,726
    8,444
    113
    රනිල්ට දිනන්න උවමනාවක් නැ. රනිල් චන්දෙට ආවේ පරදිනවා කියලා දැන දැනම සජිත්ව පරද්දන්න.

    දිනන්නේ අනුර.

    2 වෙන්න තමා තරගයක් තියෙන්නේ සජියා රනිල් අතර.
     
    • Like
    Reactions: Kumbhakarna22

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    රනිල්ට අගමැතිකම වත් ගන්න තිබුණ සජබෙට සිරිකොත බාරදුන්නා නම්
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    රනිල්ට දිනන්න උවමනාවක් නැ. රනිල් චන්දෙට ආවේ පරදිනවා කියලා දැන දැනම සජිත්ව පරද්දන්න.

    දිනන්නේ අනුර.

    2 වෙන්න තමා තරගයක් තියෙන්නේ සජියා රනිල් අතර.
    hDnvJv9.png


    ඔව් ආයිබෝං....
    රනිලා ඡන්දෙ ඇතෑරලා ඉන්නෙ.. උගේම ගෝලයෝ මේකේ ඉන්න කීදෙනෙක් උගේ ඡන්ද කඩනවද දවසකට...
    කොහොමත් ලොක්කට එදා ඉඳන්ම ඡන්ද සෙට් වෙන්නෙ නෑ
    මොනවහරි ජිල්මාට් එකක් දැම්මොත් විතරයි.... හැමදාම ඔය ලෙවල් එකට ඇවිත් තියෙන්නෙ...


    රනිල් නම් අමු කුහකයෙක්
    9nUckg1.gif

    හික්... හික්...
    සජියා එ ජා පෙන් ඉල්ලද්දිත් කකුලෙන් ඇද්දා පට්ට විදියට...
    කකුලෙන් නෙවෙයි අන්තිමට වල්ලෙනුත් ඇද්දම තමයි අකුලගෙන ගියේ
    ------ Post added on Sep 5, 2024 at 9:36 AM
     
    • Love
    Reactions: lapaman

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    රනිල්ට දිනන්න උවමනාවක් නැ. රනිල් චන්දෙට ආවේ පරදිනවා කියලා දැන දැනම සජිත්ව පරද්දන්න.

    දිනන්නේ අනුර.

    2 වෙන්න තමා තරගයක් තියෙන්නේ සජියා රනිල් අතර.
    :yes: :yes: :yes: