සජිත්ට කඩේ ගිහින් පුක ඉරාගනී.
සජිත්ට කඩේ ගිය ශිරාල්ට හා බුද්ධිකට සාමාජිකත්වයත් නැතිවේ..
Posted by Lankan Voice on Oct 13th, 2011 and filed under එසැනින් පුවත්....>>>, පුවත්. You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry
එක්සත් ජාතික පක්ෂ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ශිරාල් ලක්තිලකගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා තිබේ. එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවේ 3, 4 (ඌ) වගන්ති අනුව පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බව එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී බුද්ධික පතිරණ සහ ශිරාල් ලක්තිලක තම බල ප්‍රදේශයන්හි එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමට හෝ පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරයට හෝ කිසිදු සහයෝගයක් නොදක්වන බවට ද ඔවුන් සහය පල කරන්නේ ස්වාධීන කණ්ඩායමකට බව ද පැමිණිලි රැසක් මහලේකම්වරයා වෙත ලැබී තිබුණු බව අදාළ නිවේදනයේ සඳහන්ය.
සැප්තැම්බර් 28 සහ ඔක්තෝම්බර් 5 වන දිනැති ලිපි මගින් එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දක්වන ලෙස ද ඒ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලෙස ද මහ ලේකම්වරයා විසින් ලිඛිතව ඉල්ලීම් කලත් ඔවුන්ගෙන් ඊට යහපත් ප්‍රතිචාර ලැබී නොලැබිණි. ඔවුන් දෙදෙනා පක්ෂ ව්‍යාවස්ථාව බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බැවින් ද ඔවුන්ගේ ක්‍රියා කලාපය හේතුකොට ගෙන පක්ෂයට තවදුරටත් හානි වීම හා පක්ෂය අපහසුතාවට පත් වීම වැළැක්විය යුතු බැවින් ද ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට පක්ෂ නායකත්වය විසින් තීරණය කර ඇති බව අදාල නිවේදනයේ දැක්වේ.
එහි දැක්වෙන්නේ මේ සම්බන්ධයෙන් නිදහසට කරුණු ඇතොත් දින 7ක් ඇතුලත ඒ බව දැන්වීමට ඔවුන්ට පක්ෂ ව්‍යවස්ථාවෙන් අවකාශ සලසා ඇති බවයි