සජිත්ට 49.29% යි..! ගෝඨාට

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
සජිත්ට 49.29% යි..! ගෝඨාට

NPC-Prediction1.jpg

2019 ජනාධිපතිවරණයේ දී මහජනතාව ඡන්දය පාවිච්චිකරන ආකාරය පිළිබඳ විද්‍යාත්මක පුරෝකතනයක් ස්වාධීන ආයතනයක් වන ‘ජාතික ප්‍රතිපත්ති කේන්ද්‍රය’ විසින් නිකුත් කර තිබේ. එහි ප්‍රධාන මූලධර්මය ලෙස ගෙන ඇත්තේ 2015 ජනාධිපති මැතිවරණයේ දී හංසයා ජයග්‍රහණය කළ දිස්ත්‍රික්ක සහ එම පෙරමුණ පරාජයට පත් වූ දිස්ත්‍රික්යන් වලදී ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වූ මෛත්‍රීපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ අපේක්ෂකයන් දෙදෙනා ලබා ගත් ඡන්ද සහ ප්‍රතිශතයන් සන්සන්දනය කිරීමයි. ඒ අනුව මෙවර ජනාධිපතිවරණයේ දී ඡන්ද හිමි නාම ලේඛනය ලෙස සලකණු ලබන 2018 නාමලේඛනයේ ඒ ඒ දිස්ත්‍රික්ක වලට අයත් ඡන්ද සංඛ්‍යාවන් සහ එම සංඛ්‍යාලේඛන වලට අනුකූලව 2019 ජනාධිපතිවරණයේ දී හංසයා ලකුණින් තරඟ කරන සජිත් ප්‍රේමදාස සහ පොහොට්ටුව ලකුණින් තරඟ කරන ගෝඨාභය රාජපක්ෂ යන අපේක්ෂකයන් දෙදෙනා විසින් ලබා ගනු ඇතැයි පුරෝකථනය කරන ඡන්ද ප්‍රමාණය සහ ප්‍රතිශතයන් පහත පරිදිය.

සජිත් ප්‍රේමදාස ලබා ගනු ඇතැයි සැලකෙන ඡන්ද සංඛ්‍යාව 65,26,414 කි. එය ප්‍රතිශතයක් ලෙස 49.29% කි.

ගෝඨාභය රාජපක්ෂ ලබා ගනු ඇතැයි සැලකෙන ඡන්ද සංඛ්‍යාව 61,72,241 යි. එය ප්‍රතිශතයක් ලෙස 46.62% කි.

අනෙකුත් සියළුම අපේක්ෂකයන් ලබා ගනු ඇතැයි සැලකෙන ඡන්ද සංඛ්‍යාව 5,40,624 කි. එය ප්‍රතිශතයක් ලෙස 4.08% කි.

මෙම පුරෝකථනයේ ඇති විශේෂත්වය නම් ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම 50% යි එක් ඡන්දය ලබා නොගැනීමයි. මෙකී පුරෝකථන අනුව යම් අපේක්ෂකයෙන් පළමු වටයෙන් 50% ඉක්මවා ලබා ගැනීමට නම් ඡන්ද 66,19,641 කට වඩා එක් ඡන්දයක් හෝ ලබා ගත යුතුය.

සවිස්තරාත්මක දත්ත ලේඛනය මේ සමග ඇති සේයාරුවක දැක්වේ.

NPC-Prediction2.jpg
 
nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මෙය lankaenews හි සාඩම්බර ඉදිරිපත් කිරීමකි

    :P:P:P
    http://www.lankaenews.com/news/9866/si

    ජාතික ප්‍රතිපත්ති කේන්ද්‍රය කියන්නේ CPA එකේ කෑල්ලක් නේද බන් ? එහෙමනම් පොඩ්ඩක් බලපන් කෝ ඉන්න කෂ්ටිය
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මෙය lankaenews හි සාඩම්බර ඉදිරිපත් කිරීමකි

    :P:P:P
    http://www.lankaenews.com/news/9866/si

    ජාතික ප්‍රතිපත්ති කේන්ද්‍රය කියන්නේ CPA එකේ කෑල්ලක් නේද බන් ? එහෙමනම් පොඩ්ඩක් බලපන් කෝ ඉන්න කෂ්ටිය

    :rofl::rofl:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මෙය lankaenews හි සාඩම්බර ඉදිරිපත් කිරීමකි

    :P:P:P
    http://www.lankaenews.com/news/9866/si

    ජාතික ප්‍රතිපත්ති කේන්ද්‍රය කියන්නේ CPA එකේ කෑල්ලක් නේද බන් ? එහෙමනම් පොඩ්ඩක් බලපන් කෝ ඉන්න කෂ්ටිය

    :rofl::rofl::rofl: unma pole thiyana unma chande dagana dinanawa kiyanawa owa okoma sitha niwana katha thamai.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    NPC-Prediction1.jpg

    2019 ජනාධිපතිවරණයේ දී මහජනතාව ඡන්දය පාවිච්චිකරන ආකාරය පිළිබඳ විද්‍යාත්මක පුරෝකතනයක් ස්වාධීන ආයතනයක් වන ‘ජාතික ප්‍රතිපත්ති කේන්ද්‍රය’ විසින් නිකුත් කර තිබේ. එහි ප්‍රධාන මූලධර්මය ලෙස ගෙන ඇත්තේ 2015 ජනාධිපති මැතිවරණයේ දී හංසයා ජයග්‍රහණය කළ දිස්ත්‍රික්ක සහ එම පෙරමුණ පරාජයට පත් වූ දිස්ත්‍රික්යන් වලදී ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වූ මෛත්‍රීපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ අපේක්ෂකයන් දෙදෙනා ලබා ගත් ඡන්ද සහ ප්‍රතිශතයන් සන්සන්දනය කිරීමයි. ඒ අනුව මෙවර ජනාධිපතිවරණයේ දී ඡන්ද හිමි නාම ලේඛනය ලෙස සලකණු ලබන 2018 නාමලේඛනයේ ඒ ඒ දිස්ත්‍රික්ක වලට අයත් ඡන්ද සංඛ්‍යාවන් සහ එම සංඛ්‍යාලේඛන වලට අනුකූලව 2019 ජනාධිපතිවරණයේ දී හංසයා ලකුණින් තරඟ කරන සජිත් ප්‍රේමදාස සහ පොහොට්ටුව ලකුණින් තරඟ කරන ගෝඨාභය රාජපක්ෂ යන අපේක්ෂකයන් දෙදෙනා විසින් ලබා ගනු ඇතැයි පුරෝකථනය කරන ඡන්ද ප්‍රමාණය සහ ප්‍රතිශතයන් පහත පරිදිය.

    සජිත් ප්‍රේමදාස ලබා ගනු ඇතැයි සැලකෙන ඡන්ද සංඛ්‍යාව 65,26,414 කි. එය ප්‍රතිශතයක් ලෙස 49.29% කි.

    ගෝඨාභය රාජපක්ෂ ලබා ගනු ඇතැයි සැලකෙන ඡන්ද සංඛ්‍යාව 61,72,241 යි. එය ප්‍රතිශතයක් ලෙස 46.62% කි.

    අනෙකුත් සියළුම අපේක්ෂකයන් ලබා ගනු ඇතැයි සැලකෙන ඡන්ද සංඛ්‍යාව 5,40,624 කි. එය ප්‍රතිශතයක් ලෙස 4.08% කි.

    මෙම පුරෝකථනයේ ඇති විශේෂත්වය නම් ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම 50% යි එක් ඡන්දය ලබා නොගැනීමයි. මෙකී පුරෝකථන අනුව යම් අපේක්ෂකයෙන් පළමු වටයෙන් 50% ඉක්මවා ලබා ගැනීමට නම් ඡන්ද 66,19,641 කට වඩා එක් ඡන්දයක් හෝ ලබා ගත යුතුය.

    සවිස්තරාත්මක දත්ත ලේඛනය මේ සමග ඇති සේයාරුවක දැක්වේ.

    NPC-Prediction2.jpg

    එතකොට ඉතුරු අපේක්ෂකයෝ ඔක්කොම ගන්නේ 4%ද? අනුර කුමාරටම විතරක් 7%ක් ඡන්ද තියෙනකොට කොහොමද බන් ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්නා 96%ක් ගන්නේ? මම හිතන්නේ ඕවා කියලා කියලා තමා සජියව ඇත්තේ තියලා තියෙන්නේ මුන්. දැන් ඌ ජනාධිපති වෙලා වගේ ශ්‍රී මුඛ කතා උගේ ගෑනි ආර්යා ටෝක් එහෙම දෙන්නේ ඒක තමා. :rofl::rofl::rofl::rofl:
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ගොඩක් උන් පිළිගන්නේ නැති නිසා කියන්නේ, සජිත්ට දිනන්න බැරි ඇයි කියලා නිකන් ගණන් හැදුවත් බලන්න පුළුවන්. 2018 ඡන්දේ පොදුජන පෙරමුණ ලක්ෂ පනහයි, ශ්‍රී ලංකා එක ලක්ෂ පහලවයි. ඔය දෙක එකතු උනත් ලක්ෂ 65යි(ජනාධිපතිවරණෙ දිනන්න ඕනේ ලක්ෂ 64යි). ඒත් ඉතින් ශ්‍රී ලංකා ලක්ෂ 15ම ගෝටාට එන්නේ නෑ. අපි හිතමු එන්නේ ලක්ෂ 8යි කියලා. ලොවෙත් මිට වඩා එනවා මම මේ අඩුම ගාන ගණන් හදන්න ගන්නේ. එතකොට 58යි ගෝටාට. එතකොට කම්කරු කොන්ග්රසේ ගෝටාට. තව අර ලක්ෂ පනහේ නෑනේ මහරගමයි තිරප්පනෙයි. ඒ දෙක ගෝටාට. තව EPDP එක ගෝටාට, TMVP එක ගෝටාට. ඒ සෙට් එකේ විතරක් ලක්ෂ 3කට වඩා ඡන්ද තියෙනවා. ඔකෙනුත් ගෝටාට එන්නේ ලක්ෂ දෙකක් වගේ මොකද EPDP, TMVP දෙමල පක්ෂ නිසා යම් තරමක් ගෝටාට අඩුවෙයි ඡන්ද. හරි දැන් ඔය ගණන් හැදුවේ ගෝටාට අවාසි වෙන පැත්තට බරව. ඒත් එතනම ඡන්ද ලක්ෂ 60ක් ගොටාගේ අතේ තියෙනවා.

    දැන් සජිත්, සජිත්ට එජාපෙ ඡන්ද ලක්ෂ 36යි, අපි කලින් කිව්ව ශ්‍රී ලංකා එකෙන් කැඩිලා එන ඡන්ද ලක්ෂ 6යි. දෙමල ජාතික සන්ධානේ ලක්ෂ තුන හමාරයි, මුස්ලිම් කොන්ග්රසේ ලක්ෂයයි, බදුර්දින්ගේ හැත්තෑ පන්දාහයි. ලක්ෂ හතලිස් හතට ටිකක් වැඩියි. අපි හිතමුකෝ ලක්ෂ 50යිම කියලා. අතින් සෑහෙන්න දාලත්(ලක්ෂ දෙකහමාරකට වැඩිය) සජිත්ට ගෝටාට වඩා ලක්ෂ 10ක් පිටිපස්සෙන්.

    කට්ටිය හිතනවා 2015 වගේ එකපාර ඩෝන් පටෝන් ගාලා සිරා වගේ සජිතුත් දිනයි කියලා. ඒත් ජෙප්පන්ගේ ලක්ෂ 7ක් සජිත්ට මේ පාර නෑ, සිරා කඩාගෙන ආව ශ්‍රී ලංකා ඡන්ද ලක්ෂ 15ක් සජිත්ට නෑ. කොටින්ම මේ ගේම කරකවන්න පුළුවන් තරම් ඡන්ද ප්‍රමාණයක් සජිත්ට වැටෙන්න ඉඩක් තියෙනවද කියලා උඹලාම හිතපල්ලා.

    ගෝටාට තව 4යි ඕනේ සජිත්ට 14ක් ඕනේ. මීට අමතරව කතෝලික ඡන්ද සෑහෙන්න එජාපෙට නැතිවෙනවා මේ පාර. ඒ වගේම පවතින ආණ්ඩුවේ වැරදි ඔක්කොම සජිත්ට අවාසියට හිටිනවා විශේෂයෙන් අලුත් ඡන්ද දායකයන් ඉස්සරහදි.
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ජාතික ප්‍රතිපත්ති කේන්ද්‍රය :lol::lol::lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,429
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    ‘ජාතික ප්‍රතිපත්ති කේන්ද්‍රය’

    :rofl::rofl::rofl::rofl::rofl:

    ඔන්න ලංකාවෙ "ජාතික ප්‍රතිපත්ති කේන්ද්‍රයෙ" කරන වැඩ.. තව මුන් අශ්ව රේස් එහෙමත් ප්‍රෙඩික්ට් කරනවද දන්නෙ නෑ ජාතික ප්‍රතිපත්තියක් විදියට.. :rofl::rofl::rofl: