සජිත්ද රනිල්ද 🤷‍♂️

amilapradeep100

Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    2D17D5A9-B040-4B96-B6CA-5F36DED411EC.jpeg
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    සීයා නාවොත් සීයට දැන් තරු පෙනෙයි. රටටම මාස කීපයකට පස්සෙ තරු පෙනෙයි 🤭 🤭
    Seeyata sajiya ekka harenna behe bn ekayi aththa, okkoma un sajiya ekka. Sajiya dinnata passe seeyage ewunuth e paththata paniyi. Raniya thaniyen anduwa kale nane.
     
    • Like
    Reactions: kasunkaru

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,814
    113
    Seeyata sajiya ekka harenna behe bn ekayi aththa, okkoma un sajiya ekka. Sajiya dinnata passe seeyage ewunuth e paththata paniyi. Raniya thaniyen anduwa kale nane.
    මම කියල තියෙන එක කියවපන්. රටේ උන් දැන් හිනාවෙයි, ඊට පස්සෙ මාස ගානකින් අඬන්න ගනි.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,276
    4,640
    113
    umbai mai vinasa karapu rata anurata goda danna ba wage line ekak neda sajiya athulu okkoma ekathu wela denne :lol: . set ekama baya wela. eka tama wadagath
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    මම කියල තියෙන එක කියවපන්. රටේ උන් දැන් හිනාවෙයි, ඊට පස්සෙ මාස ගානකින් අඬන්න ගනි.
    සජියත් අවුලක් නෑ බන්. දෙපැත්තෙම ඉන්නේ එකම කට්ටියනේ . සජියා දිනපු ගමන් ෙසට් එක ඒ පැත්තට එයි.
     
    • Like
    Reactions: kasunkaru

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    මම කියල තියෙන එක කියවපන්. රටේ උන් දැන් හිනාවෙයි, ඊට පස්සෙ මාස ගානකින් අඬන්න ගනි.
    Eka thamayi mama kiyanne, anduwa kiyanne thani pudgalayek nemeyi. Seeya issara idanma fail Dan pimbuwata. Pina chance ekak gotagen hamba une. Moda gota arenna Kawuru hitiyath me awurudu 2 karapu dewal karanawa.
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    Seeyata sajiya ekka harenna behe bn ekayi aththa, okkoma un sajiya ekka. Sajiya dinnata passe seeyage ewunuth e paththata paniyi. Raniya thaniyen anduwa kale nane.
    un dannawa seeyata kiyala karaganna beri ewa puthawa andala goda daganna puluwan kiyala.
     
    • Like
    Reactions: ShreddeR

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,437
    25,681
    113
    සීයා නාවොත් සීයට දැන් තරු පෙනෙයි. රටටම මාස කීපයකට පස්සෙ තරු පෙනෙයි 🤭 🤭
    කාලිංග මාග ඇවිත් රට විනාශ කලා කියලා හැමදාම එහෙම තිබ්බද?
    Ups and downs එනවා ලෝකෙම, ජීවිතේම.....
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මොකද්ද බොලේ ඒ ලෝජීක් එක
    රනිල් vs අනුර තරගේ කියලා කියන්න හදන්නේ

    කාලිංග මාග ඇවිත් රට විනාශ කලා කියලා හැමදාම එහෙම තිබ්බද?
    Ups and downs එනවා ලෝකෙම, ජීවිතේම.....
    කාලිංග මාඝ එන්න කලින් තිබ්බ රට නෙමේ දැන් තියෙන්නේ . නිකන් හරි වූ ආවේ නැත්නම් මීට වඩා වෙනස් රට //සුද්දා එන්න කලින්
    ------ Post added on Sep 1, 2024 at 10:26 PM
     
    • Wow
    Reactions: Challenger SRT8

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    රනිල් vs අනුර තරගේ කියලා කියන්න හදන්නේ

    කාලිංග මාඝ එන්න කලින් තිබ්බ රට නෙමේ දැන් තියෙන්නේ . නිකන් හරි වූ ආවේ නැත්නම් මීට වඩා වෙනස් රට //සුද්දා එන්න කලින්
    ------ Post added on Sep 1, 2024 at 10:26 PM
    සජිත්ටද රනිල්ටද දෙන්න ඕනි කියපන් පීස්
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    සජිත්ටද රනිල්ටද දෙන්න ඕනි කියපන් පීස්
    සජිත් සජිත් වෙන කාටවත් දෙන්න එපා. මිනිහා තමයි නෙස්ට් ගොටා වෙන්න ඉන්නේ
     
    • Haha
    Reactions: kasunkaru