සජිත් අතහැර වෙල්ගමත් රනිල්ට එක්වේ.

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    455744238_122196045452025952_8308516747218533598_n.jpg
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ඌයි පාටලීයි ආව්වන්ම් ඉවරයි . .
    පාටලී එහෙට මෙහෙට පැනලාම වූ අවලංගු කාසියක්.

    මාහ මැතිවරණ දිනන්න ට්‍රයි එක වූ එන්නේ නැහැ.
     
    • Like
    Reactions: haunte and yapa100

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,953
    113
    මට තියෙන ප්‍රශ්නේ අවුරුදු 55ක මිනිහෙක් වෙලා එක සුදු කෙස් ගහක්වත් නැත්තේ අවුරුදු 78 මිනිහා වගේ පාට කරනවද?🤔
    එහෙම පාට කරොත් ඒක රැවටීමක්ද style එකක්ද 🤔
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,388
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එහෙම පාට කරොත් ඒක රැවටීමක්ද style එකක්ද 🤔
    සමාජවාදේ හැටියට රැවටීමක්. මිනිස්සු හැබෑ ස්වරූපයෙන් ජීවත්වෙන්න එපැයි.😁 මුන්ට ඉනටනෙට් ඕන නෑ හොග් ගාලා යන නිසා පොත හොඳයිනං වැස්සට ඩයි ටික හේදිලා යන නිසා සුබාවිකව ඉන්න එක තමයි ගැලපෙන්නේ😁
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,953
    113
    සමාජවාදේ හැටියට රැවටීමක්. මිනිස්සු හැබෑ ස්වරූපයෙන් ජීවත්වෙන්න එපැයි.😁 මුන්ට ඉනටනෙට් ඕන නෑ හොග් ගාලා යන නිසා පොත හොඳයිනං වැස්සට ඩයි ටික හේදිලා යන නිසා සුබාවිකව ඉන්න එක තමයි ගැලපෙන්නේ😁
    පොඩි පොඩි රැවටීම් නිසා අපි දැනට ඉග්නෝ කරමු
     

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    මට තියෙන ප්‍රශ්නේ අවුරුදු 55ක මිනිහෙක් වෙලා එක සුදු කෙස් ගහක්වත් නැත්තේ අවුරුදු 78 මිනිහා වගේ පාට කරනවද?
    ටිල්වින් බලපන්කො මිනිහ කවදාවත් වයසට යන් නෑ අවුරුදු 30කට වඩා පක්ෂෙ ලේකම්
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,474
    36,424
    113
    මැදමහනුවර
    එහෙම පාට කරොත් ඒක රැවටීමක්ද style එකක්ද 🤔

    සමාජවාදේ හැටියට රැවටීමක්. මිනිස්සු හැබෑ ස්වරූපයෙන් ජීවත්වෙන්න එපැයි.😁 මුන්ට ඉනටනෙට් ඕන නෑ හොග් ගාලා යන නිසා පොත හොඳයිනං වැස්සට ඩයි ටික හේදිලා යන නිසා සුබාවිකව ඉන්න එක තමයි ගැලපෙන්නේ😁
    සාමාජවාදෙ හැටියට රුවටීමක්? අම්මගෙ රෙද්ද
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113

    අපේ පැත්තෙ ඩීල් කාරයො නැහැ - සජිත්​


    තම ප්‍රචාරක ව්‍යාපාරයේ නියැලෙන දේශපාලනඥයන් දේශපාලන වාසි තකා හරස් අතට යන දේශපාලනඥයන් නොවන බවට විපක්ෂයේ සහ සමගි ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා විශ්වාසය පළ කරයි.

    අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රේමදාස මන්ත්‍රීවරයා කියා සිටියේ තම කඳවුරේ අය මත්පැන් බලපත්‍ර, ඉඩම් බලපත්‍ර, විවිධ වරප්‍රසාද හෝ මුදල් සඳහා පැති මාරු නොකරන බවයි.

    දේශපාලන වාසි සම්බන්ධයෙන් ඩීල් දමන පුද්ගලයන්ට පක්ෂය ප්‍රතිපත්තියක් ලෙස ඉඩ නොදෙන අතරම තම පක්ෂය තුළ සිටින පුද්ගලයන්ට එම ගනුදෙනු කිරීමට ඉඩ නොදෙන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

    ප්‍රේමදාස මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ ඔවුන්ට යම් වත්කමක් ලැබුණහොත් එය පුරවැසියන්ගේ යහපත සඳහා යොදවන බවයි.

    “මොනවා වුණත් අපි සල්ලි පාවිච්චි කරලා මිනිස්සුන්ව ළං කරන්නේ නැහැ, එහෙම අයට අපිත් එක්ක වැඩ කරන්න දෙන්නේ නැහැ. අපේ පැත්තේ එහෙම අය නැහැ,” ඔහු වැඩිදුරටත් පැවසීය.

    විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා නාමයෝජනා පත්‍ර භාරදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.