සජිත් අද විවාදෙට එන්නෙ නෑ -සුජීව සේනසිංහ -

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    සජිත් අද විවාදෙට එන්නෙ නෑ කෙහෙල් සුජී තහවුරු කරයි.. ලියල දෙන එකක් කටපාඩන් කරන් ස්ටේජ් වල කෑහැහුවට.. විවාදෙකට ඇවිත් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්ඩ , වාදකරන්ඩ තරන් කැපෑසිටියක් මට නෑයි සජියා හඬා වැටෙයි.. මෙහෙම එවුන්වද යකෝ ජනාදිපති කරගන්ඩ හදන්නෙ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,631
    86,997
    113
    ආශ්චර්යමත් රටක
    😹😹😹😹

    පොන්නප්පු පරාද වෙන බව දැනගෙන තියෙන්නෙ. ඒ නිසා ITN එකට කියලා බලෙන්ම වගේ වැඩේ සෙට් නරලා පොන්න සජියව පජාත කරන්න හදන්නෙ. ඒකෙන් තමක්ට ජන්ද ටික ගන්න.

    බල පෙරේත කම නැතුව මොලේ ඇතුව වැඩකරානං පොන්න සජියට චාන්ස් එකක් තියෙනව.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    😹😹😹😹

    පොන්නප්පු පරාද වෙන බව දැනගෙන තියෙන්නෙ. ඒ නිසා ITN එකට කියලා බලෙන්ම වගේ වැඩේ සෙට් නරලා පොන්න සජියව පජාත කරන්න හදන්නෙ. ඒකෙන් තමක්ට ජන්ද ටික ගන්න.

    බල පෙරේත කම නැතුව මොලේ ඇතුව වැඩකරානං පොන්න සජියට චාන්ස් එකක් තියෙනව.
    යකෝ උබ සජියගේ කොල්ලෙක්ද.... අනියමාර්ථයෙන් කියන්නේ අනුරයත් රනිල් එක්ක එකතුවෙලා සජියාව ලිඳේ දැම්ම කියලා නේ...
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,554
    9,044
    113
    යකෝ උබ සජියගේ කොල්ලෙක්ද.... අනියමාර්ථයෙන් කියන්නේ අනුරයත් රනිල් එක්ක එකතුවෙලා සජියාව ලිඳේ දැම්ම කියලා නේ...
    kawda ehema kiwwe giyapara kanna adinna job eka hoyagaththa mahindaga campaign lokkada?
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඔය වැඩ වලින් වාසිය යන්නේ රනිල්ට කියල ඔය දෙපැත්තෙම ඉන්න උන්ට කියන්න ඵකෙක් නැද්ද..මොන්ටිසෝරි වැඩ ඕවා..විවාද කරනවනම් රනිලවත් ඵකතු කරගනින්.උෟ රජා වගේ හෙලිකොප්ටරේ රවුම් ගහ ගහ ටික් ටොක් කර කර ඉන්නවා..මුන් දෙගොල්ලො පොඩි උන් වගේ රණ්ඩු වෙනවා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,631
    86,997
    113
    ආශ්චර්යමත් රටක
    යකෝ උබ සජියගේ කොල්ලෙක්ද.... අනියමාර්ථයෙන් කියන්නේ අනුරයත් රනිල් එක්ක එකතුවෙලා සජියාව ලිඳේ දැම්ම කියලා නේ...

    විවාදෙ ඉල්ලුවෙ පොන්න සජියනෙ. එතකොට අනුරයට බෑ කියන්න බෑනෙ.

    ඕක දැකපු ලැජ්ජ නැති ෆේල් පොන්නප්පු ඒකෙනුත් කොහොමද වාසියක් ගන්නෙ කියල බලල සජියව පජාත කරන්න ප්ලෑන් ගහනවා. ගෑනි ඉද්දි සමලිංගිකයො එක්ක අනාචාරෙ යන පොන්සියට ලැජ්ජාව මොකක්ද කියල කියලා දෙන්න දෙයක් නෑනෙ 😹😹
     
    • Like
    Reactions: kasun_kbp