සජිත්, අනුර අගමැතිකම ගන්න පස්ස ගහයි. (ජෝදා අක්බාර් ටයිප්) දැන් තේරෙනවා අ‍ැති. 🤣🤣

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,801
    9,206
    113
    සජිත් අනුර නායකයො නොවෙන එක හොඳයි.

    උඹ කලින් සතියෙ කිව්වෙ රනිල පන්නන්න වැඩ කරන්න තීරණය කලා කියල නේ.
     

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    මන් එදත් කිව්වනේ උබගෙ ලබ්බ බැස්සත් ඩොලර් එක බහින්නෙ නෑ කියල .... කෝ දැන් ඩොලර් එක බැහැලද? ? උබගෙ ලබ්බනම් බැහැල ඇති
     
    • Haha
    Reactions: Die-hard

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උන් දෙන්න ආයේ අන්දරේ ට රඟපාන්න අරගෙනද ? ගල බරලුද ? 🤭