සජිත් ඉදිරියෙන් බුද්ධි අංශ ජනපතිට දන්වයි

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
සජිත් ඉදිරියෙන් බුද්ධි අංශ ජනපතිට දන්වයි

සජිත් ඉදිරියෙන් බුද්ධි අංශ ජනපතිට දන්වයි…. දිස්ත්‍රික්ක 13 ජය සජිත් ට…. පොළොන්නරුවත් හංසයාට යන ලකුණු

ada.jpg



ලබන සෙනසුරාදා එනම් නොවැම්බර් 16 වෙනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයක් දෙදෙනා විසින් ලබා ගනු ඇති බවට නිරීක්ෂණය කළ වාර්තාවක් ජනාධිපති බුද්ධි අංශ විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත ඊයේ රාත්‍රියේ දි ලබා දී තිබෙනවා.

එම වාර්තාව අනුව 2015 දි හංසයා වෙත ලැබුණු ජනතා විමුක්ති පෙරමුණ හා සම්බන්ධ ඡන්ද ලක්ෂ 6 ක් මෙවර හංසයාට අහිමි වී අනුර කුමාර දිසානායක වෙත හිමිවන බවට සඳහන් වේ.

එසේම හිටපු යුධ හමුදාපතිවරයාටද තවත් ඡන්ද ලක්ෂයක් පමණ ලැබෙනු ඇති එම වාර්තාව සඳහන්කරන්නේ .

එසේම ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හා සන්ධාන ගත වීම හේතුවෙන් බිම් මට්ටමේ පැරණි ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින් ජනතා විමුක්ති පෙරමුණ වෙත සිය ඡන්දය ලබා දෙනු ඇති බවද තවත් කණ්ඩායමක් විසින් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනිය සමඟ එක්වී සජිත් ප්‍රේමදාස වෙත ඡන්දය ලබා දෙන බවද එම වාර්තා ව පෙන්වා දෙයි.

ඒ අනුව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ අපේක්ෂා කරන මට්ටමේ සහය ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින්ගෙන් නොලැබෙනු ඇති බවද එම වාර්තාව පෙන්වා දෙනවා.

පසුගිය නොවැම්බර් 04 වෙනිදා එළිදැක්වූ බුද්ධි අංශ වාර්තාව අනුව සජිත් ප්‍රේමදාස ට ජයග්‍රහණය කිරීමට හැකි වන්නේ දිස්ත්‍රික්ක 11 ක් බව දක්වා තිබුණද මේ වන විට දිස්ත්‍රික්ක 13 ක් ජයග්‍රහණය කිරීමේ හැකියාව සජිත් සතු වන බවද නව බුද්ධි අංශය වාර්තාව දක්වාතිබෙනවා .

සජිත් විසින් ජයග්‍රහණය කරන දිස්ත්‍රික්ක අතරට පොළොන්නරුව දිස්ත්‍රික්කය ද අයත්වීම විශේෂත්වයක්. පොළොන්නරුවට අමතරව මහනුවර, මාතලේ, නුවරඑළිය, යාපනය, වවුනියාව, වන්නි, කොළඹ, දිගාමඩුල්ල, මඩකලපුව ආදී දිස්ත්‍රික්ක්ක විශාල පරතරයක් සහිතව ජයග්‍රහණය කරන බව එම වාර්තාව දක්වයි.

ඒ අනුව සජිත් ප්‍රේමදාස ආසන්න වශයෙන් ඡන්ද 6,732,179 ලබා ගන්නා බවද, ගෝඨාභය රාජපක්ෂ ඡන්ද 5,583,879 ලබා ගන්නා බවද එම වාර්තාවේ සඳහන් වේ.
 
Last edited:
  • Like
Reactions: powersport

CustomerSupport

Well-known member
  • Mar 21, 2016
    2,423
    1,552
    113
    අපරාදේ බන් සල්ලි වියදම් කරගෙන ජනාධිපතිවරණ තියන්නේ ජනාධිපති බුද්ධි අංශයෙන් ඇහුවනම් ඉවරයි.
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    අපරාදේ බන් සල්ලි වියදම් කරගෙන ජනාධිපතිවරණ තියන්නේ ජනාධිපති බුද්ධි අංශයෙන් ඇහුවනම් ඉවරයි.

    අනේ මන්දා කාගේ ළමයෙක්ද මේ? ජනතා පරමාධිපත්‍ය කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගනින්. ගොන් කතා කියන්නේ නැතුව .:rolleyes::rolleyes:
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    මට පේන හීන... අනේ බං මුන් ලංකාවෙ නෙවිද ඉන්නේ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,604
    72,806
    113
    මාලඹේ
    අපරාදේ බන් සල්ලි වියදම් කරගෙන ජනාධිපතිවරණ තියන්නේ ජනාධිපති බුද්ධි අංශයෙන් ඇහුවනම් ඉවරයි.

    පොඩ්ඩක් ඉවසලා හිටපන් 17 උදේ වෙනකන්.
    උබලගේ ගොන් හරක්ට දවල් තරුපෙනවා..​
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    එහෙමද? ගෝඨා චන්ද ලක්ෂ 62 පන්නනවා ගේමක් නෑතිව :lol::lol::lol::lol::lol:
     
  • Dec 18, 2013
    535
    98
    28
    අනේ මන්දා කාගේ ළමයෙක්ද මේ? ජනතා පරමාධිපත්‍ය කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගනින්. ගොන් කතා කියන්නේ නැතුව .:rolleyes::rolleyes:

    හැබැයි සුදා,

    ජනතා පරමාධිපත්‍ය අනුව 17 වෙනිදා ගෝඨා අවොත් අනම් මනම් සීන් බෑ .....

    පරාජය පිළිගන්න ඕනේ.... :yes:
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ඔය රන්ජගේ බුද්ධි අංශ නිකුත් කරපු වාර්තාව. 97 පාරක් දැනුම් දීලත් ගණන් ගත්තෙ නැති උන් , ඇත්තටම් බුද්ධි අංශ වලින් මේ වගේ වාර්ථාවක් දුන්නොත් පිළිගනීද
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මහින්දටත් ඔහොම දැන්වුව බං. අන්තිමට දින්නෙ මෛත්‍රීපාලනෙ.
     

    Similar threads