රජය මේ වනවිට දැඩි සමාජ විරෝධ රැල්ලකට මුහුණ පා සිටි.
මේ තත්වය හමුවේ නිදහස් පක්ෂය සෙමින් මාරුවී තම පක්ෂය වෙනම ගමනක ආරම්භය පසුගිය සතියේ සනිටුහන් කළේය.
විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් රජයට සහ මහබැංකුවට උපදෙස් දීමට එළඹීම ද ගිය සතියේ කැපී පෙනුනි.
*පවතින රෝගාතුර තත්වය මත අගමැති තමන්ගේ වැඩ කරගැනීමට නොහැකි තත්වයක් නිසා ඒ බව දැනගත් විපක්ෂය තම නායක සජිත් සහයෝගයෙන් වැඩ කිරීමට හැකි බව ඒ මන්ත්‍රීවරු රජයට දන්වා තිබේ.
මේ අනුව ඉදිරි සතියේ බොහෝ දුරට රජය සහ විපක්ෂය එකතු වී පවතින ආර්ථික ප්‍රශ්න සහ රටේ අනාගතය සලකා පක්ෂ දේශපාලනයෙන් තොර ගමනක් ඉදිරි මැතිවරණය තෙක් යාමට තීරණය කොට ඇත.
උප අගමැති තනතුරක් ගැසට් කිරීමට ඉඩ තිබෙන අතර මේ සඳහා සජිත් ගේ කැමැත්ත ලැබී තිබේ.
මේ සාකච්චා වල ප්‍රතිපලයක් අනුව යමින් බැසිල් ජ්‍යාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යාමට තීරණය වී තිබුණි.
ඒ අනුව ඉදිරි වැඩ කටයුතු සාකච්චා කිරීමට මේ සතියේ රජයේ සහ විපක්ෂයේ ප්‍රධාන ඇමතිවරු සාකච්චා කැඳවා තිබේ.