
රාජය බලය ගන්න ඔනිම පහත් තෑනකට වෑටෙන මිනිස්සු කොට්ටාශයක් තමයි මෙ...අනෙ ඈත්තට අපිට කොන්ද පන ඈති අවන්ක විපක්ශයක් නෑහෑ නෙ,,මෙ ආන්ඩුව වමට සිග්නල් දාල දකුනට හරවද්දි එකට විරුද්ද වෙන්න විපක්ශයක් අද නෑහෑ. ඉන්නෙ ඔනිම කුනු ගොඩක් එක්ක එකතු වෙලා ආන්ඩු පෙරලන්න බලන් ඉන්න මානසික ලෙඩ්ඩු ටිකක්,,