සජිත් කොහේ දිනන්නද?

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    සජිත් කොහේ දිනන්නද?

    දෙමල සන්ධානේ ලක්ෂ 10යි, ජෙප්පන්ගේ ලක්ෂ 7යි ලක්ෂ 17ක් නැතිව කොහේ ලක්ෂ 65ක් ගන්නද? ගෝඨයි සජිත් දෙන්න ලක්ෂ 40 සීමාවේ හිර වෙනවා.ලක්ෂ පනහත් ලොකු අභියෝගයක් දෙන්නටම.සජිත්ට පාවෙන චන්ද ගන්නම බෑ.ගෝටාටත් එහෙමයි. ගෝටා කියන්නේ දේශපාලනිකව අත්හද බලල නැති චරිතයක්. ආකර්ශනීය නායකයෙක් නෙවෙයි. ගියපාර හම්බ උන ලක්ෂ පනහත් මේ පාර වැටෙන එකක් නෑ.මොකද මරාට චන්දෙ දෙන අයත් එහෙම ආවට ගියාට දෙන්නේ නෑ.ඒක නිසා අනුර කුමාර ලක්ෂ 12ක් ගන්න පුලුවන්
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    දෙමල සන්ධානේ ලක්ෂ 10යි, ජෙප්පන්ගේ ලක්ෂ 7යි ලක්ෂ 17ක් නැතිව කොහේ ලක්ෂ 65ක් ගන්නද? ගෝඨයි සජිත් දෙන්න ලක්ෂ 40 සීමාවේ හිර වෙනවා.ලක්ෂ පනහත් ලොකු අභියෝගයක් දෙන්නටම.සජිත්ට පාවෙන චන්ද ගන්නම බෑ.ගෝටාටත් එහෙමයි. ගෝටා කියන්නේ දේශපාලනිකව අත්හද බලල නැති චරිතයක්. ආකර්ශනීය නායකයෙක් නෙවෙයි. ගියපාර හම්බ උන ලක්ෂ පනහත් මේ පාර වැටෙන එකක් නෑ.මොකද මරාට චන්දෙ දෙන අයත් එහෙම ආවට ගියාට දෙන්නේ නෑ.ඒක නිසා අනුර කුමාර ලක්ෂ 12ක් ගන්න පුලුවන්

    :rofl::rofl:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    දෙමල සන්ධානේ ලක්ෂ 10යි, ජෙප්පන්ගේ ලක්ෂ 7යි ලක්ෂ 17ක් නැතිව කොහේ ලක්ෂ 65ක් ගන්නද? ගෝඨයි සජිත් දෙන්න ලක්ෂ 40 සීමාවේ හිර වෙනවා.ලක්ෂ පනහත් ලොකු අභියෝගයක් දෙන්නටම.සජිත්ට පාවෙන චන්ද ගන්නම බෑ.ගෝටාටත් එහෙමයි. ගෝටා කියන්නේ දේශපාලනිකව අත්හද බලල නැති චරිතයක්. ආකර්ශනීය නායකයෙක් නෙවෙයි. ගියපාර හම්බ උන ලක්ෂ පනහත් මේ පාර වැටෙන එකක් නෑ.මොකද මරාට චන්දෙ දෙන අයත් එහෙම ආවට ගියාට දෙන්නේ නෑ.ඒක නිසා අනුර කුමාර ලක්ෂ 1.2ක් ගන්න පුලුවන්

    CORRECTED...
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    CORRECTED...

    මේ පාරත් 200-2004 කාලයේ තිබුන තතව්ය තියෙන්නේ.විකල්ප අපේක්ෂකයන් ගැන අවධානය වැඩියි.නමුත් ශක්තිමත් විකල්පයක් නෑ.යූන්පි සහ පොහොට්‍ටුවෙන් මිනිස්සු අයින් වෙන තත්වයක් තියෙන්නේ.මේ පක්ෂ වල වැඩක් ඇති අය නෑ.
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    Ane palayan ban yanna. Uba boru nam dagena opinion denna enawa e margayen Hari chandayak karaganna. Me sare gota gahanawa laksa 65
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මේ පාරත් 200-2004 කාලයේ තිබුන තතව්ය තියෙන්නේ.විකල්ප අපේක්ෂකයන් ගැන අවධානය වැඩියි.නමුත් ශක්තිමත් විකල්පයක් නෑ.යූන්පි සහ පොහොට්‍ටුවෙන් මිනිස්සු අයින් වෙන තත්වයක් තියෙන්නේ.මේ පක්ෂ වල වැඩක් ඇති අය නෑ.

    සිරිනාග තමා 200 දී ඉඳල තියෙන්නේ ..:P:P>>NEXT ...>>ගෝඨාභය--254 -267 *රාජ්‍ය අමාත්‍යවරයායි.*ලම්බකර්ණ වංශිකයෙකි:shocked::shocked:.විකල්ප අපේක්ෂකයන් ගැන නම් දන්නේ නෑ බං... ලපයා වගේ එකෙක් 200 හිටියා කියල හොයාගන්න බෑ. මොකද සෙල්ලිපි වල සිරිනාග හොරා හොරා ...ඊයා ...අම්මපා වගේ වචන හොයාගන්න බැරිවෙලා තියනවා ....:P:P:Pඅනික 2004 තිබුන තත්වය අද නෑ බන්..මේ 2019 නේ....:rofl::rofl:
     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    sajith dinnoth ANURAyawa ellala yakada batayak bassala maranne. Ranil ta eka eka gon Ideas deela government eka kawata:):) kota and jvp nathuwa 10 years tibboth me rata hadenawa:)
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    මොකද කොල්ලෝ මේ උනේ...
    රෙද්දේ රෙවා ගත්තා නේද?