සජිත් ගේ ගොං කතා එකතුව

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    සජිත් ගේ ගොං කතා එකතුව

    🔹පුතා ඔයා උස නම් සිකියුරෙට් මිටි නම් කම්කරු.

    🔹මම ආදරණීය, සදාදරණීය පියාණන් ගේ දර්ශනය ඉදිරියට ගෙනයනවා.

    🔹මම මැරෙන්නේ ජනතාවත් එක්ක අත්වැල් බැඳගෙන.

    🔹මම ජනතාධිපති වෙලා ඉන්නේ මහපාරේ ජනතාව එක්ක.

    🔹මම ඔබේ දෙපා මුලට ඇවිල්ලා සේවකයෙක් වගේ වැඩකරනවා.

    🔹මගේ අත්වල ලේ නෑ.

    🔹මගේ ඇස් ගිලා බැහැලා විඩාබර පෙනුමයි.

    🔹 මම කොන්ඩේ ඩයි කරන නායකයෙක් නෙමෙයි.

    🔹මාව ජනාධිපති මන්දිර වල දකින්න ලැබෙන්නේ නෑ.

    🔹මම දේශපාලන රූකඩයක් නෙමෙයි.

    🔹මම බය නැති නිසා තමයි ජනතාවගේ කරමතින් වේදිකාවට ආවෙ.

    🔹 මිනිස්සු අතර ගැවසෙද්දී මට වැඩිපුර ඔක්සිජන් ලැබෙනවා.

    🔹කලා වැව ලඟට පයින් ගිහිල්ලා අලි මෙල්ල කරනවා.

    🔹අනේ මේ පුංචි ප්‍රේමදාසට අවස්ථාවක් දෙන්න කියා ඔබෙන් ඉල්ලනවා.

    🔹මම දැන් ආපු විදිහටම තමයි ඡන්දෙන් පස්සෙත් ඔබේ කකුල් දෙක ලඟටම එන්නේ.

    🔹මම ඔබ වෙනුවෙන් මහා මාර්ගයේ මැරෙන්න සූදානම්.

    🔹මම උණ්ඩ වලට, බෝම්බවලට, බයිනෙත්තු වලට බය නෑ.

    🔹පවුල් වාදය බැහැර කරන මගේ නායකත්වයට ඉඩක් දෙන්න.

    🔹ඔබ මාගේ සේවාව ප්‍රතික්ෂේප කරන්නේ නම් මාව එවෙලේම ධූරයෙන් පන්නා දමන්න.

    🔹 මම රැකියා ලක්ෂ 510 ක් ඇතිකරනවා.

    🔹මට අවුරුදු 52 යි..මම මැරෙන්න බය නෑ.

    🔹මගේ ශරීරයේ තියෙන්නේ ඔරිජිනල්ම ප්‍රේමදාස ජාන... ප්‍රේමදාස ලේ.

    🔹මම සෑම කාන්තාවක්ම කෝටිපතිනියක් කරනවා.

    🔹මම ජනතාව අතර නැති උනාම මට ලෙඩක් හැදෙනවා.

    🔹මගේ පපුව පිරිසිදුයි.

    🔹මම ජනාධිපති උනාම කිසිම වැටුපක් ගන්නෙ නෑ.

    🔹මම නිදියන්නේ නැතුව ජනතාව වෙනුවෙන් කැප වෙනවා.

    🔹 මම ජනාධිපති වෙන්න සාරා සංකල්ප ලක්ෂයක් පෙරුම් පිරුවා.

    🔹මම විදෙස්ගත වුණත් ගමේ ඉන්න සොෆිහාමිට බරක් වෙන්නේ නෑ.

    🔹 ජනාධිපති මන්දිර ටික විශ්ව විද්‍යාල කරනවා.

    🔹මම රාජ්‍ය දේපල කුණු කොල්ලෙට විකුණන්නේ නෑ.

    🔹මේක කියන්නෙ සජිත් ප්‍රේමදාස ගේ ශ්‍රී මුඛයෙන්.

    🔹 මම මගේ ප්‍රතිපත්ති ප්‍රකාශය කරදාසියක් ලෙස දෙන්නේ නැහැ එය ලියවිල්ලක් ලෙස ඔබට දෙනවා.

    🔹මම රෑට ඔබේ දෙපා ළඟට ඇවිල්ලා සතුටින් ඉන්නවද කියලා බලලා එහෙම නැත්නම් සතුටින් ඉන්න වැඩ පිළිවෙලක් හදනවා.

    🔹මම සිරිසඟබෝ වගේ හිස දන් දෙනවා.

    🔹මම බොත්තමක් ඔබලා මිඩ්වයිෆ් ඇවිල්ලා ද බලනවා.

    🔹 මම දූවිලි වලටත් වඩා නිහතමානී වෙනවා.

    🔹 මට හොඳ ඇන්ජිමක් තියෙනවා.

    🔹මගේ ඩයිනමෝව හොඳට වැඩ කරනවා.

    🔹මම කෙළෙහිගුණ දැක්වීමේ විෂයෙන් සමත්.

    🔹මේ කාලකණ්නි මූසල ආණ්ඩුව පලවා දමා ජනතාවාදී රජයක් බිහිකළ යුතුයි.

    🔺ඔහුගේ ගොං කතා තව තිබේනම් කොමෙන්ට් වශයෙන් එකතු කරන්න.

    ==================
    සොනාල ගුණවර්ධන
     
    • Like
    Reactions: terminator.101

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    මාස කිහිපයකට පෙර. " මට හුලන් වදින්න ඔතනින් ටිකක් අයින් වෙන්න" (සෙනග ඉන්න තැනක)
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මාස කිහිපයකට පෙර. " මට හුලන් වදින්න ඔතනින් ටිකක් අයින් වෙන්න" (සෙනග ඉන්න තැනක)


    වත්තේ හුලං නැති තැනක් වෙන්න ඇති :cool:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    :lol: sonala gunaeardana kiyanne mahibdage media eke wada karana ekekda bn?

    U owa liyannawata padi gannawada



    රිදුනද පුටේ? උ මොකේ හිටියත් මොකෝ කියපු ඒවා ඇත්ත නං....

    මාව දරුකමට හදාගන්න
    ඔබත් වැස්සට තෙමුණා - මමත් ලස්සනට නෑවා


     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මේ වගේ බූරු පැටවු ඉන්න රටක ඉපදෙන්න අපි සෑහෙන ලොකු පවක් කරල ඇති :sorry:. බම්ප්
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    🇱🇰🌷
    • නම - නන්දසේන ගෝඨාභය රාජපක්ෂ
    • උපත - 1949 ජුනි 20
    • උපන් ගම - මාතර, ශ්‍රී ලංකාව
    • පළාත - දකුණ
    • බිරිද - අයෝමා රාජපක්ෂ
    • දරුවන් - මනෝජ් රාජපක්ශ (පුතා)
    • ඥාතිහූ-
    මහින්ද රාජපක්ෂ (සහෝදරයා)
    බැසිල් රාජපක්ෂ (සහෝදරයා)
    චමල් රාජපක්ෂ (සහෝදරයා)
    • පාසල - ආනන්ද විද්යාලය (කොළඹ)
    • ආගම - බෞද්ධ

    • හමුදා සේවය-
    සේවාව/අංශය ශ්‍රී ලංකා යුධ හමුදාව
    සේවා වසර ගණන 1971–1992
    තනතුර ලුතිනන් කර්නල්
    ඒකකය ගජබා රෙජිමේන්තුව
    ආඥාපතීත්වය පළමුවැනි ගජබා රෙජිමේන්තුව
    සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය

    • සටන් යුද්ධ -
    ඊළාම් යුද්ධය I
    ඊළාම් යුද්ධය II
    ඊළාම් යුද්ධය IV

    • සම්මාන -
    රණ වික්‍රම පදක්කම
    රණ සූර පදක්කම

    ලුතිනන් කර්නල් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ, ලංකා හොස්පිට්ල් සභාපතිවරයා වේ. 1992 වර්ෂයේදී ශ්‍රී ලංකා යුධ හමුදාවෙන් විශ්‍රාමලත් හමුදා නිළදාරියෙකුද වෙයි.
    2005 වර්ෂයේදී, මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ජනපති ධූරයට පත් වීමත් සමගම, ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙරට ආරක්ෂක ලේකම් තනතුර හිමිවිය.
    2009 වසරේදී දෙමළ කොටි ත්‍රස්ථවාදීන් පරාජය කරමින්, ශ්‍රී ලංකාවේ වසර 26 ක් පැවැති සිවිල් යුද්ධය නිමා කරලීමට, ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමග විශාල කර්තව්‍යයේ කොටසක්, ආරක්ෂක ලේකම්වරයා වශයෙන් මෙතුමා විසින් ඉටු කරන ලදී. එසේම, 2006 වසරේ දෙසැම්බර් 1 වන දින, දෙමළ කොටි ත්‍රස්ථවාදීන් විසින් කොළඹදී එල්ල කල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් යංතමින් දිවි බේරා ගැනීමට මෙතුමාට හැකිවිය.

    • මුල් අවධිය-

    මාතර දිස්ත්‍රික්කයේ පාලටුව හී උපන් ගෝඨාභය හැදීවැඩෙන්නේ හම්බන්තොට වීරකැටිය ග්‍රාමය තුලයි. එතුමාගේ පියා වූ ඩී. ඒ. රාජපක්ෂ, මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ, යන මහත්වරු ගෝඨාභය මහතාගේ වැඩිමල් සහෝදරයෝ විය.
    සිය මූලික හා ද්විතීක අධ්‍යාපන කටයුතු කොළඹ ආනන්ද විද්‍යාලයෙන් හැදෑරූ ගෝඨාභය මහතා, 1992 වර්ෂයේදී කොළඹ විශ්ව විද්‍යාලයෙන් තොරතුරු තාක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධියක් හිමි කර ගන්නා ලදී.

    • වෘත්තීය දිවිය -

    කැඩෙට් නිළදාරියෙකු වශයෙන් 1971 අප්‍රේල් 26 වැනි දිනදී, ශ්‍රී ලංකා යුධ හමුදාවට බැඳුනු මෙතුමා, 1972 මැයි 25 වන දිනදී දෙවන ලුතිනන්වරයෙකු ලෙස සිය රාජකාරි අරඹන ලදී. පසුව ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ රජරට රයිෆල්ස් හී සේවයේ යෙදුණු මෙතුමාව, 1983 වර්ෂයේදී ගජබා රෙජිමේන්තුවට මාරු කෙරුණි.

    සිය විසි වසරක් වූ හමුදා දිවිය තුලදී, ශ්‍රී ලංකා ජනපතිවරු තිදෙනෙකු (ජේ. ආර්. ජයවර්ධන, රණසිංහ ප්රේමදාස සහ ඩී. බී. විජේතුංග) අතින්, නිර්භීතත්වය වෙනුවෙන් පිරිනමන සම්මාන හිමිකර ගැනීමට මෙතුමාට හැකිවිය.
    1983-1990 අතර කාලය තුල ක්‍රම ක්‍රමයෙන් හමුදාවේ, ඉහල තනතුරු දක්වා ගමන් කල මෙතුමා, 1990 වසරේදී "Strike Hard" සහ "ත්‍රිවිධ බලය" යන මෙහෙයුම් හී අඥාපති වශයෙන් සිය කටයුතු සිදු කරන ලදී. 1992 වසරේදී, ලුතිනන් කර්නල් පදවිය සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ආඥාපති පදවිය හිමි කරගත් ගොඨාභය මහතා, එම වසරේදීම විශ්‍රාම ලබමින්, අමෙරිකා එක්සත් ජනපදය වෙත සංක්‍රමණය වෙන ලදී. එහිදී පද්ධති අනුකලණය කරන්නෙකු සහ යුනික්ස් Solaris මෙහෙයුම් පද්ධති පරිපාලකවරයෙකු වශයෙන් එතුමා රැකියාවක නිරත වන ලදී.

    • ආරක්ෂක ලේකම්වරයා ලෙස

    සිය සොයුරු, ජනපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සහය වීම සඳහා, 2005 වසරේදී ගෝඨාභය රාජපක්ෂ මහතා නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙන ලදී. එම 2005 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව, 2005 නොවැම්බරයේදී ගෝඨාභය මහතා ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කෙරුණි.
    2006 දෙසැම්බර් 1 වැනි දින පෙරවරු 10:35 ට පමණ කොල්ලුපිටියේදී එල්.ටී.ටී.ඊ. ය විසින්, පුපුරණ ද්‍රව්‍ය සහිත ත්‍රී රෝද රථයක් ගෝඨාභය මහතා ගමන් ගත් රථ පෙල වෙත ධාවනය කිරීමට සලස්වා පිපිරවීමක් සිදු කොට, ඉන් එතුමාව ඝාතනය කර දැමීමට උත්සාහ කරන ලදී. නමුත් ප්‍රහාරයෙන් ගෝඨාභය මහතා දිවි ගලවා ගත් අතර, ප්‍රහාරය නිසා පුද්ගලයෝ දෙදෙනෙකු මරණයට පත්ව තවත් 14 දෙනෙකු තුවාල ලැබූහ.
    ත්රස්තවාදීන් විසින් "වසර 30 කට පමණ කාලයක් තිස්සේ" ශ්රී ලංකාවේ එජා සංවිධානය වෙත තොරතුරු කාන්දු කෙරෙමින් පැවති බවත්, එනිසාම එජා සංවිධානය වෙත සාවද්ය තොරතුරු සැපයී ඇති බවත් ඔහු චෝදනා කළේය. ඔහු තවදුරටත් ප්රෝක්ත කළේ බ්රිතාන්යය සහ යුරෝපියානු සංගමය විසින් ශ්රී ලංකාව වෙත දාමරිකකම් කරන බවත්, නිර්ණය කළේ ශ්රී ලංකාවට ඔවුන් "අවශ්‍ය නොවන බවත්" සහ, ඔවුන් ප්‍රමාණවත් තරම් ආධාර රටට සපයන්නේ නැති බවත්ය
    2009 වසරේ මැයි මසදී ත්‍රස්තවාදය අවසන් කිරීමට, "යුධ වීරයෙක්" ලෙස ලබා දුන් විශිෂ්ඨ කැපවීම අගයා, කොළඹ විශ්ව විද්යාලය විසින් එම වසරේම සැප්තැම්බර් 6 වන දින ගෝඨාභය මහතාට ආචාර්ය ගෞරව පදවියක් පිරිනමන ලදී.
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    :lol: sonala gunaeardana kiyanne mahibdage media eke wada karana ekekda bn?

    U owa liyannawata padi gannawada


    සොනාලගේ තාත්තාව එයා ඉස්සරහම මරලා තියෙනවා ජේ.වී.පී කලබල කාලේ . ඒ කාලේ ජේ.වී.පී එකෙනුත් මිනිස්සු මැරුවා. ඒ වගේම තිබ්බ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙනුත් ඒ දේම කරා .