සජිත් ගේ LEAK වෙලා. 💥

dxx

Well-known member
  • Dec 26, 2011
    18,520
    22,207
    113
    උඹලගෙ සර්ව සාධාරණ ජෙප්පෝ උන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පොතේ කියපු වාහන පර්මිට් ඵකට ඩොකාලව අැතුලත් කරේ නැත්තේ මොකෝ ඔයි?😹😹😹ඩොකාලා නර්ස්ලගෙන් මාලුමා ජෙප්පොන්ට චන්දේ අරන් දෙන ඵකක් නෑ කියල බය හිතිලද?😹😹😹😹😹😹😹

    දැන් ඩිස්ලයික් ඵකක් දාලා දුක තුනී කරගනින් මෝ‍ඩ පච ජෙප්පා😼😼😼
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,778
    169,223
    113
    එකමත් එක රටක
    ඔය වගේ දෙන්න ඕන පණිවිඩයක් උබ හිතනවා ද ඔය විදයට heading දාල gradient , bullet points දාල ලස්සනට ප්‍රින්ට් කරල දෙයි කියලා පක්ෂේ පාටත් දාල ?

    ඔය මඩ කැම්පේන් එක කරපු එකා ටිකක් රියලිස්ටික් විදියට කරා නම් කට්ටිය ගොඩක් රැවටෙන්න තිබ්බ .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,104
    101,867
    113
    මේක ඇත්ත එකක් උනත් බොරු එකක් උනත් ඉතිං ඕකේ අවුල මොකද්ද? ඔහොම එකක් නැතුව ඔය වගේ campaign මෙහෙයවන්නේ බෑ. හැම පක්ෂේටම ඇති ඕකක්.
    ඔය වගේ එකෙන් පිට ගියාම තමා ඔය සඳුන් මල්ලිලා එහෙම බහුබූත කියවන්නේ.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,730
    19,488
    113
    අපේ ගෙදර
    ඔය වගේ දෙන්න ඕන පණිවිඩයක් උබ හිතනවා ද ඔය විදයට heading දාල gradient , bullet points දාල ලස්සනට ප්‍රින්ට් කරල දෙයි කියලා පක්ෂේ පාටත් දාල ?

    ඔය මඩ කැම්පේන් එක කරපු එකා ටිකක් රියලිස්ටික් විදියට කරා නම් කට්ටිය ගොඩක් රැවටෙන්න තිබ්බ .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,778
    169,223
    113
    එකමත් එක රටක

    ඕක කවුරු හරි හදල ප්‍රින්ට් එකක් අරගෙන පොටෝ ගත්ත එකෙක් නෙවෙයි කියලා උබ කොහොම්ද කියෙන්නේ ?

    උබල ඔතන අර තමන්ට එන අවලාද ඔක්කොම ටික ඕක අස්සට ඔබන්න ගිහින් නාගෙන තියෙන්නේ .
    එළියේ ජෙප්පන්ට කියන ඔක්කොම දේවල් ,ටික එක අස්සේ ලියලා . :lol: 🤭

    ඔහොම එකක් හදද්දී ඊලග පාර කියන්න ඕන ඔක්කොම දේවල් දාල හදන්න එපා .
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,520
    22,207
    113
    කවුද SJB campaign එක කරන්නේ? නාමල්ගේ එක නම් සිංගා based එකක් :baffled:

    අනුරයගේ කැම්පේන් ඵක කරන්නේ ගෝඨ ගෙ ඵකෙක්ද?😼😼😼😹

    IMG_20240828_105717_980_copy_756x4623bbd9851193e9a40.jpg
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    උඹලගෙ සර්ව සාධාරණ ජෙප්පෝ උන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පොතේ කියපු වාහන පර්මිට් ඵකට ඩොකාලව අැතුලත් කරේ නැත්තේ මොකෝ ඔයි?😹😹😹ඩොකාලා නර්ස්ලගෙන් මාලුමා ජෙප්පොන්ට චන්දේ අරන් දෙන ඵකක් නෑ කියල බය හිතිලද?😹😹😹😹😹😹😹

    දැන් ඩිස්ලයික් ඵකක් දාලා දුක තුනී කරගනින් මෝ‍ඩ පච ජෙප්පා😼😼😼
    අදත් උදේම ඈඬියාව. ජෙප්පෙක් පුපේ ඇරල වගේ
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,520
    22,207
    113
    කොමියුනිස්ට් ජෙප්පෝ බම්ප්
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,520
    22,207
    113
    බේබිගේ නම දැක්කත් ඇති මුන්ට ටිපර් වෙන්න. lol

    බේබ්ගේ නම නෙමෙයි අහපු දේට අදාලව කථා කරපන් රටට අාදරේට පිනට කඩේ යන ජෙප්පො..😹😼😼😼
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,726
    1
    14,313
    113
    බේබ්ගේ නම නෙමෙයි අදාලව කථා කරපන් රටට අාදරේට පිනට කඩේ යන ජෙප්පො..😹😼😼😼
    ඇයි මේ රිදිලා? උබ දන්නේ නැත්නම් කට වහ ගෙන ඉදපන් බන් අඩන්නේ නැතුව. දන්නා මනුස්සයෙක් ඇවිල්ලා reply කරාවි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,206
    77,049
    113
    මේක ඇත්ත එකක් උනත් බොරු එකක් උනත් ඉතිං ඕකේ අවුල මොකද්ද? ඔහොම එකක් නැතුව ඔය වගේ campaign මෙහෙයවන්නේ බෑ. හැම පක්ෂේටම ඇති ඕකක්.
    ඔය වගේ එකෙන් පිට ගියාම තමා ඔය සඳුන් මල්ලිලා එහෙම බහුබූත කියවන්නේ.

    ලපයා බාගෙට බාගයක් කියන්නෙ අරු හොරා මූ හොරා කියලා.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,520
    22,207
    113
    ඇයි මේ රිදිලා? උබ දන්නේ නැත්නම් කට වහ ගෙන ඉදපන් බන් අඩන්නේ නැතුව. දන්නා මනුස්සයෙක් ඇවිල්ලා reply කරාවි.

    කාටද රිදුනේ..උඹට නේද?අා මේකත් බලල රිදෝගනින් කොමී ජෙප්පා😼😼😼

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,104
    101,867
    113
    ලපයා බාගෙට බාගයක් කියන්නෙ අරු හොරා මූ හොරා කියලා.
    කවුරු කරත් මේ වගේ campaign වලට guidelines ඕනීමයි. මඩ ගහන එකේ ඉදලම හදාගන්න ඕනි නැත්තං විහිළු කරා වගේ වෙනවනේ එක එකා එක කියන්න ගත්තාම. උන්ටත් එකක් ඇති