ගොඩක් ඔය අනුර කුමාරට චන්දේ දෙන්න කියන අය ලංකාවේ නෑ. එක්කො පොහොට්ටුවට ගිය පාර වැටුන පාවෙන චන්ද. මගෙත් යාලුවෝ ගොඩක් කැම්පේන් කරනවා උන්ට මෙහෙ චන්දෙ දාන්න එන්න ඔන කමක් නෑ ෆෙස්බුක් එකෙ ෆුල් ආතල් එකක් ගන්නවා වලි දාන. අවුස්සල ශේප් එකෙ අනික් උන් රන්ඩු වෙන හැටි බලන් ඉන්නවා.
ජෙප්පො හිතන් ඉන්නෙ දැන් උන් තමා පොරවල්ලා කියලා. අන්තිමට චන්දෙ තිබ්බාම ජෙපොපොන්ට චන්ද නෑ. මේ පාර අනුර කුමාර ගනි උපරිම චන්ද ලක්ශ 10ක් ඊට වඩා නම් බෑ.
අනුර කුමාරට ගිය පාර තිබ්බ චන්ද ලක්ශ 3 , එක පාර චන්ද ලක්ශ 50ක් වෙලා චන්දේ දිනන්න නම් ඉතිං හීන තමා
සාමාන්‍ය දැනීම තියෙන ඔන එකෙක්ට තේරෙනවා පොහොට්ටුවෙන් වගේම සමගි ජනබලවේගයෙන් චන්ද ලක්ශ 25 ගානෙ දෙපැත්තේම ගැලවිලා ඇවිල්ලා, අනුරට චන්ද ලක්ශ 25 ගානේ හරි නැත්නම් පොහොට්ටුවේ ඔක්කොම චන්ද හරි සජියාගේ කලින් පාර චන්ද ලක්ශ55 හරි අනුරට වැටුනේ නැත්නම් ජනාධිපති වෙන්න බෑ කියලා.
What you are saying makes sense.. but I'm voting for Jeppo this time..
The only thing to see is, if they are able to make the councils work properly eliminating corruption, things might change in 2 years..
Long way to go for a presidential election.. by then, who knows what's the situation gonna be? Might be another aragalaya to chase away Ranil
Anura might have a good chance