සජිත් ජනපති උනාම

Rowdy Baby

Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ඊලග පාර චන්දෙන් මට හිතෙන්නේ සජියා දිනයි කියලා.ඉස්සර ඉදලම බල කදවුරු දෙකයි තිබුනේ.පරම්පරා අලි මහින්ද පාක්ශිකයෝ මොනවා කලත් සිතුවිලි වෙනස් කරන්න බෑ.හැමදාම මහින්දට චන්දේ දෙනවා මයිනගෙන් ඇර ගත්තාම හූඇම්පියට චන්දේ දෙනවා ආයෙම හූඇම්පියෙන් ඇරියම ආයෙම මයිනා සම්බන්ද එකකට රට බේරගත්ත නායකයා කලගුන සලකන්න කියලා දෙනවා .අද වැලේ වැල් නැති වෙලා තියෙන්නේ විරුවෙක් ගෙනල්ලා කරගත්ත විනාසේ තමා.ඒත් මට පේන විදිහට පුතානෝට කැමති මිනිස්සු මේ පාර ජනපති කරලා ගෙනාවාම ආයෙම හුඇම්පියේ සජබ හිටපු දූශිතයෝ හොරු මංකොල්ල කාරයෝ ඔක්කොම සජියාවටේ එකතු වෙන්නේ.පෝට්ටුවෝ ටිකත් සජියගේ දැත් සක්තිමත් කරන්න එයි.එතකොට සජියා එහෙමත් රාජපක්ශලා රකින්න පොරොන්දු දීලා රාජපක්ශලා සැපෙන් ඉදි.උගන්ඩා සල්ලි හොරාකාපුවා එහෙම එහෙමම තියෙයි.ආයෙම පුතානෝ ඇති උනාම නෑමල් ආයෙම ජනපති කරයි.මම උබලා අපි කාටවත් මේ සාපෙන් ගැලවීමක් නෑ.අන්‍රයියා ජනපති වෙන්නේ නෑ කවදාවත් නාකිමයිනා පුතානෝ ඩයිහාඩ් ෆෑන්ස්ලා කවදාවත් වෙනස් වෙන්නේ නෑ.
     
    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    ඌ ගෙවල් එහම හදල හදාගතපු ඡන්ද තමයි තියන්නේ(උගේ සල්ලි නෙමෙයි) රනිලත් ආපු එකේ කියන්න බෑ ඉතින්. ලොකු බිස්නස් කාරයන්ට පත්කර ගන්න ඕන එකා තමයි එන්නෙ මොකා කොහොම කිව්වත්.
     
    Last edited:

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    ගොඩක් ඔය අනුර කුමාරට චන්දේ දෙන්න කියන අය ලංකාවේ නෑ. එක්කො පොහොට්ටුවට ගිය පාර වැටුන පාවෙන චන්ද. මගෙත් යාලුවෝ ගොඩක් කැම්පේන් කරනවා උන්ට මෙහෙ චන්දෙ දාන්න එන්න ඔන කමක් නෑ ෆෙස්බුක් එකෙ ෆුල් ආතල් එකක් ගන්නවා වලි දාන. අවුස්සල ශේප් එකෙ අනික් උන් රන්ඩු වෙන හැටි බලන් ඉන්නවා.

    ජෙප්පො හිතන් ඉන්නෙ දැන් උන් තමා පොරවල්ලා කියලා. අන්තිමට චන්දෙ තිබ්බාම ජෙපොපොන්ට චන්ද නෑ. මේ පාර අනුර කුමාර ගනි උපරිම චන්ද ලක්ශ 10ක් ඊට වඩා නම් බෑ.

    අනුර කුමාරට ගිය පාර තිබ්බ චන්ද ලක්ශ 3 , එක පාර චන්ද ලක්ශ 50ක් වෙලා චන්දේ දිනන්න නම් ඉතිං හීන තමා 😂

    සාමාන්‍ය දැනීම තියෙන ඔන එකෙක්ට තේරෙනවා පොහොට්ටුවෙන් වගේම සමගි ජනබලවේගයෙන් චන්ද ලක්ශ 25 ගානෙ දෙපැත්තේම ගැලවිලා ඇවිල්ලා, අනුරට චන්ද ලක්ශ 25 ගානේ හරි නැත්නම් පොහොට්ටුවේ ඔක්කොම චන්ද හරි සජියාගේ කලින් පාර චන්ද ලක්ශ55 හරි අනුරට වැටුනේ නැත්නම් ජනාධිපති වෙන්න බෑ කියලා.
     
    Yes
     
    • Like
    Reactions: hitter

    මේක ඇත්ත මිනිසුත් වැල යන අතට මැස්ස ගහන ජාතියේ. ලොකු සල්ලි කාරයො නම් දෙපැත්ත බැලන්ස් කරයි. මිනිස්සුන්ට පීඩනේ වැඩි වෙන එක තමයි වෙන්නේ.
     
    ඔක තමා වෙන්නෙ බන් කොහොමත්. ගිය පාර ගෝටාබයට වැටුන චන්ද ලක්ශ 69, සජියාට වැටුනු චන්ද ලක්ශ 55යි. දෙපැත්තේන්ම ගෝටාගෙන් ලක්ශ 25යි, සජියාගෙන් ලක්ශ 25යි. නැත්නම් ගෝටාබයගයෙන් ලක්ශ 50යි, සජියාගෙ චන්ද වලින් ලක්ශ 50යි ගලවන් ගෙඩිය පිටින් අනුරට වැටෙන්න ඔන.

    චන්ද ලක්ශ50 සීමාව පහු කරන්නෙ නෑ කියන්නෙ. ජනාධිපති වෙන්න බෑ. UNP චන්ද නේ සජියා ගාව තියෙන්නෙ. UNP එකෙ උන් JVP අනුරට චන්ද දෙන්නෙ නෑ. නයි වයිර තියෙන්නෙ.

    සජියාගෙ චන්ද නම් ලක්ශ 55 හෙල්ලිලා නෑ කියලා ශුවර්. ගෝටාබයට වැටුනු පාවෙන චන්ද ලක්ශ 10ය ඔක්කොම අනුරට වැටුනොත් චන්ද ලක්ශ 13ක් වෙනවා එහෙම බැලුවොත් උපරිම 12-13 අතර තමා.

    කැම්පෙන් කරන අනුරගේ සෙට් එක ගොඩක් ඉන්නෙ මැදපෙරදිග කොරියාව වගේ රට වල බන්. මගේ යාලුවොම ඉන්නවා අනුරට චන්දෙ දාන්න ගගා ෆෙස්බුක් එකෙ ෆුල් ෆන් එකක් ගන්නවා වලි දම්මගෙන. උන් චන්දේ වෙනුවෙන් ලංකාවට එන්න පිස්සු ද අහනවා.

    අන්තිමට වෙන්නෙ පොහොට්ටුවෙ චන්ද අනුරට ගිහින්. සජියාගේ චන්ද ගොඩ නිකම්ම වැඩි වෙන එක.
     
    වලි දාගෙන කඩේ යනව වගේ පෙන්නල ආතල් ගන්නව වෙන්න පුළුවන්. කොහොමත් ජෙප්පන්ගෙ ඡන්ද කඩාගන්නෙත් උන්මයි. සජියගෙ ඡන්ද ටිකත් කොට උඩ රනිල් නිසා.
     
    • Like
    Reactions: hitter

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,257
    36,326
    113
    කෑගල්ල

    හේ හේ හේ හේ... මේකද අන්තිම තුරුම්පුව .. :lol: :lol:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඊලග පාර චන්දෙන් මට හිතෙන්නේ සජියා දිනයි කියලා.ඉස්සර ඉදලම බල කදවුරු දෙකයි තිබුනේ.පරම්පරා අලි මහින්ද පාක්ශිකයෝ මොනවා කලත් සිතුවිලි වෙනස් කරන්න බෑ.හැමදාම මහින්දට චන්දේ දෙනවා මයිනගෙන් ඇර ගත්තාම හූඇම්පියට චන්දේ දෙනවා ආයෙම හූඇම්පියෙන් ඇරියම ආයෙම මයිනා සම්බන්ද එකකට රට බේරගත්ත නායකයා කලගුන සලකන්න කියලා දෙනවා .අද වැලේ වැල් නැති වෙලා තියෙන්නේ විරුවෙක් ගෙනල්ලා කරගත්ත විනාසේ තමා.ඒත් මට පේන විදිහට පුතානෝට කැමති මිනිස්සු මේ පාර ජනපති කරලා ගෙනාවාම ආයෙම හුඇම්පියේ සජබ හිටපු දූශිතයෝ හොරු මංකොල්ල කාරයෝ ඔක්කොම සජියාවටේ එකතු වෙන්නේ.පෝට්ටුවෝ ටිකත් සජියගේ දැත් සක්තිමත් කරන්න එයි.එතකොට සජියා එහෙමත් රාජපක්ශලා රකින්න පොරොන්දු දීලා රාජපක්ශලා සැපෙන් ඉදි.උගන්ඩා සල්ලි හොරාකාපුවා එහෙම එහෙමම තියෙයි.ආයෙම පුතානෝ ඇති උනාම නෑමල් ආයෙම ජනපති කරයි.මම උබලා අපි කාටවත් මේ සාපෙන් ගැලවීමක් නෑ.අන්‍රයියා ජනපති වෙන්නේ නෑ කවදාවත් නාකිමයිනා පුතානෝ ඩයිහාඩ් ෆෑන්ස්ලා කවදාවත් වෙනස් වෙන්නේ නෑ.
    ලංකාවෙ අනාගතය ගැන කල්පනා කරොත් සජිත් ජනාධිපති වෙන එකද වඩා හොද? නැත්තම් AKD වෙන එකද?
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    වලි දාගෙන කඩේ යනව වගේ පෙන්නල ආතල් ගන්නව වෙන්න පුළුවන්. කොහොමත් ජෙප්පන්ගෙ ඡන්ද කඩාගන්නෙත් උන්මයි. සජියගෙ ඡන්ද ටිකත් කොට උඩ රනිල් නිසා.

    වෙන්න පුලුවන්. ඒ උනාට සජිත්ගේ චන්ද ගොඩ වැඩී. ජෙප්පො නැගිටින්න ඔන චන්ද ලක්ශ 3 ඉදන්. සජියාට තියෙන්නෙ ලකශ 55 ඉදන් බන්. පොහොට්ටුව දෙකට බෙදුන එකෙන් උනත් ගොඩක් වැටෙන්නෙ සජියාට.පොඩ්ඩක් අනුරට වැටෙන්නෙ.

    හැමදාම චන්දේට කලින් අනුර කෑගහන ගියාට චන්දෙන් පස්සෙ බන් උන් මීක් නෑ නේ.

    සෑහෙන මිනිස්සු අනුරයා සජියාට බස් දෙන එකට බනින එකට කැමති නෑ බන්. ගම් වල ඉස්කොල වලට බස් දෙන එකට ජෙප්පො බනිනවා.

    ඒ උනාට ජෙප්පො උන්ගේ පක්ශෙ සල්ලි සතයක්වත් මිනිස්සු වෙනුවෙන් හොල්ලන්නෙ නෑ. උන් අනුවටයි විපක්ශෙටයි දෙපැත්තටම බැන බැන ඉන්නවා විතරයි.

    අනික ජෙප්පො උන්ගේ පක්ශෙ සල්ලි වලින් තමා උන්ගේ සමාජිකයන්ට බොනස් දෙන්නෙ. උන් එකයි මිනිස්සුන්ට කිසිම දෙයක් නොකරන්නෙ.

    හේ හේ හේ හේ... මේකද අන්තිම තුරුම්පුව .. :lol: :lol:

    උබට අනුර දිනනවා කියලා ඔච්චරයි ශුවර් නම් දාමුද ඔට්ටුවක්...? උබෙ නායකයා ගැන ඔච්චර ශුවර් නම් මහා මතිවරනය ආසන 112ක් අරන් ජනාධිපතිවරනෙට චන්ද ලක්ශ 50ට වඩා ගන්න පුලුවන් කියලා දාපු ඔට්ටුවක් 😂
    ------ Post added on Feb 6, 2023 at 8:06 AM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,257
    36,326
    113
    කෑගල්ල
    view
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    මහ ලොකු අනුරයා චන්ද ලක්ශ 50ක් අරන් ජනාධිපති වෙනවා කියලා ඔට්ටු දාන්න කිව්වාම මාලිමාවට කොමෙන්ට් දාන එක බල්ලෙක් නෑ, ආසන 112ක් ගන්නවා කියලා ඔට්ටු දාන්න එක බල්ලෙක් නෑ. 😂 පොන්න හැත්ත තමන්ගේ නායකයා දිනයි කියලා උන්ටවත් විශ්වාස නෑ 😂
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    මේ චන්දෙන් ජනාදිපති පත් කරන්නේ නැහැ .

    ඇත්තටම වෙනසක් කරන්න ඕනේ නම් ජේවීපී එකට දෙන්න ඕනේ . තරම බලන්න . ඊලග චන්දෙදි මේ රැල්ල හදාගෙන %50කට වඩා ගන්න එක බැරි වැඩක් නෙමේ .
    සජියාත් බයයි ජේවීපී එකට පොහොට්ටුවත් බයයි.
    පොහොට්ටුවෙන් ගලෝලා සජිත්ට දෙනවා කියන්නේ හෙන මරි මෝඩ බැල්ලිගෙ ළමයි ඉන්න රටක් .
     
    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    වෙන්න පුලුවන්. ඒ උනාට සජිත්ගේ චන්ද ගොඩ වැඩී. ජෙප්පො නැගිටින්න ඔන චන්ද ලක්ශ 3 ඉදන්. සජියාට තියෙන්නෙ ලකශ 55 ඉදන් බන්. පොහොට්ටුව දෙකට බෙදුන එකෙන් උනත් ගොඩක් වැටෙන්නෙ සජියාට.පොඩ්ඩක් අනුරට වැටෙන්නෙ.

    හැමදාම චන්දේට කලින් අනුර කෑගහන ගියාට චන්දෙන් පස්සෙ බන් උන් මීක් නෑ නේ.

    සෑහෙන මිනිස්සු අනුරයා සජියාට බස් දෙන එකට බනින එකට කැමති නෑ බන්. ගම් වල ඉස්කොල වලට බස් දෙන එකට ජෙප්පො බනිනවා.

    ඒ උනාට ජෙප්පො උන්ගේ පක්ශෙ සල්ලි සතයක්වත් මිනිස්සු වෙනුවෙන් හොල්ලන්නෙ නෑ. උන් අනුවටයි විපක්ශෙටයි දෙපැත්තටම බැන බැන ඉන්නවා විතරයි.

    අනික ජෙප්පො උන්ගේ පක්ශෙ සල්ලි වලින් තමා උන්ගේ සමාජිකයන්ට බොනස් දෙන්නෙ. උන් එකයි මිනිස්සුන්ට කිසිම දෙයක් නොකරන්නෙ.
    සජියට අවුල වෙන්නෙ රනිල් නිසා. මේ ඡන්දෙ පක්ෂ ශක්තිමත් කරගන්න එක විතරයි කරන්න පුළුවන්. ජෙප්පන්ට සැලකිය යුතු ප්‍රමාණයක් ලැබෙයි. ලොකුම අවුල ඡන්ද ඉල්ලන්න මිනිස්සු නැති එක. මගේ යාළුවෙක්ගෙ තාත්තටත් සජබෙන් ඉල්ලන්න කියල නම දම්මල. ආන්ඩු පෙරලන ඒව සුරංගනා කථා
     
    • Like
    Reactions: Rowdy Baby

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ලංකාවෙ අනාගතය ගැන කල්පනා කරොත් සජිත් ජනාධිපති වෙන එකද වඩා හොද? නැත්තම් AKD වෙන එකද?
    Akd sajith ජනාධිපති unoth ayema rajapakshala ekka deal dala un horu allane nah

    මේ චන්දෙන් ජනාදිපති පත් කරන්නේ නැහැ .

    ඇත්තටම වෙනසක් කරන්න ඕනේ නම් ජේවීපී එකට දෙන්න ඕනේ . තරම බලන්න . ඊලග චන්දෙදි මේ රැල්ල හදාගෙන %50කට වඩා ගන්න එක බැරි වැඩක් නෙමේ .
    සජියාත් බයයි ජේවීපී එකට පොහොට්ටුවත් බයයි.
    පොහොට්ටුවෙන් ගලෝලා සජිත්ට දෙනවා කියන්නේ හෙන මරි මෝඩ බැල්ලිගෙ ළමයි ඉන්න රටක් .
    Aniwa
    ------ Post added on Feb 6, 2023 at 11:05 AM
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    mn hithuwa sajith janapathi wunama kiyala athal dena group ekak hadala kiyala akd ta hadala thiyenawa wage :LOL:
     
    • Haha
    Reactions: Rowdy Baby

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    ගොඩක් ඔය අනුර කුමාරට චන්දේ දෙන්න කියන අය ලංකාවේ නෑ. එක්කො පොහොට්ටුවට ගිය පාර වැටුන පාවෙන චන්ද. මගෙත් යාලුවෝ ගොඩක් කැම්පේන් කරනවා උන්ට මෙහෙ චන්දෙ දාන්න එන්න ඔන කමක් නෑ ෆෙස්බුක් එකෙ ෆුල් ආතල් එකක් ගන්නවා වලි දාන. අවුස්සල ශේප් එකෙ අනික් උන් රන්ඩු වෙන හැටි බලන් ඉන්නවා.

    ජෙප්පො හිතන් ඉන්නෙ දැන් උන් තමා පොරවල්ලා කියලා. අන්තිමට චන්දෙ තිබ්බාම ජෙපොපොන්ට චන්ද නෑ. මේ පාර අනුර කුමාර ගනි උපරිම චන්ද ලක්ශ 10ක් ඊට වඩා නම් බෑ.

    අනුර කුමාරට ගිය පාර තිබ්බ චන්ද ලක්ශ 3 , එක පාර චන්ද ලක්ශ 50ක් වෙලා චන්දේ දිනන්න නම් ඉතිං හීන තමා 😂

    සාමාන්‍ය දැනීම තියෙන ඔන එකෙක්ට තේරෙනවා පොහොට්ටුවෙන් වගේම සමගි ජනබලවේගයෙන් චන්ද ලක්ශ 25 ගානෙ දෙපැත්තේම ගැලවිලා ඇවිල්ලා, අනුරට චන්ද ලක්ශ 25 ගානේ හරි නැත්නම් පොහොට්ටුවේ ඔක්කොම චන්ද හරි සජියාගේ කලින් පාර චන්ද ලක්ශ55 හරි අනුරට වැටුනේ නැත්නම් ජනාධිපති වෙන්න බෑ කියලා.
    This is correct and what meant to be....
     
    • Like
    Reactions: Rowdy Baby