සජිත් ජනාධිපති කරන්න විරුද්ධ අය

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සජිත් ජනාධිපති කරන්න විරුද්ධ අය

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා කරන්න විරුද්ධ අය අත උස්සන්න..."

    රනිල්:- .....✋

    71214443_2441905092732358_2996234572271714304_n.jpg
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    සජිත් එජාපෙ ඊලගට ඉන්න නායකයන්ගෙන් කෙනෙක් - රනිල්
    ඒ කියන්න සජිත්ගෙ විශේශයක් නෑ. තව මීට වඩා පොරවල් ඉන්නවා නායකත්වෙට හෙට එන්න බලන්. මේ ඉල්ලපු නිසා නොදි බැරි උන නිසා මේ සැරේ ජනපති තරගෙට දැම්ම... රනිල්ගෙ නොකැමැත්ත ව්‍යන්ගෙන් පෙන්නපු කතා..

    සජිත් ඊලග නායකයා නොවන බව නොකිය කියන්නෙ. සජිත් දින්නොත් නායකය වෙනවා. රනිල් කියන විදිහට ඊලග නායකයා සජිත් නොවෙන්න ඔහු පරදින්න ඕන. ඒ කියන්නෙ මේ අයට ඔහු පරද්දන්න ඕනෙ??
     
    Last edited:

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    සජිත් එජාපෙ ඊලගට ඉන්න නායකයන්ගෙන් කෙනෙක් - රනිල්
    ඒ කියන්න සජිත්ගෙ විශේශයක් නෑ. තව මීට වඩා පොරවල් ඉන්නවා නායකත්වෙට හෙට එන්න බලන්. මේ ඉල්ලපු නිසා නොදි බැරි උන නිසා මේ සැරේ ජනපති තරගෙට දැම්ම... රනිල්ගෙ නොකැමැත්ත ව්‍යන්ගෙන් පෙන්නපු කතා..

    සජිත් ඊලග නායකයා නොවන බව නොකිය කියන්නෙ. සජිත් දින්නොත් නායකය වෙනවා. රනිල් කියන විදිහට ඊලග නායකයා සජිත් නොවෙන්න ඔහු පරදින්න ඕන. ඒ කියන්නෙ මේ අයට ඔහු පරද්දන්න ඕනෙ??

    කවුරු මොනවා කියුවත් රනිල්ගෙයි රවිගෙයි චන්දේ GOTAට. :yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සජිත් එජාපෙ ඊලගට ඉන්න නායකයන්ගෙන් කෙනෙක් - රනිල්
    ඒ කියන්න සජිත්ගෙ විශේශයක් නෑ. තව මීට වඩා පොරවල් ඉන්නවා නායකත්වෙට හෙට එන්න බලන්. මේ ඉල්ලපු නිසා නොදි බැරි උන නිසා මේ සැරේ ජනපති තරගෙට දැම්ම... රනිල්ගෙ නොකැමැත්ත ව්‍යන්ගෙන් පෙන්නපු කතා..

    සජිත් ඊලග නායකයා නොවන බව නොකිය කියන්නෙ. සජිත් දින්නොත් නායකය වෙනවා. රනිල් කියන විදිහට ඊලග නායකයා සජිත් නොවෙන්න ඔහු පරදින්න ඕන. ඒ කියන්නෙ මේ අයට ඔහු පරද්දන්න ඕනෙ??

    ;) බිලි Boy ;)
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    සජිත් එජාපෙ ඊලගට ඉන්න නායකයන්ගෙන් කෙනෙක් - රනිල්
    ඒ කියන්න සජිත්ගෙ විශේශයක් නෑ.:yes: තව මීට වඩා පොරවල් ඉන්නවා නායකත්වෙට හෙට එන්න බලන්. මේ ඉල්ලපු නිසා නොදි බැරි උන නිසා මේ සැරේ ජනපති තරගෙට දැම්ම... රනිල්ගෙ නොකැමැත්ත ව්‍යන්ගෙන් පෙන්නපු කතා..

    සජිත් ඊලග නායකයා නොවන බව නොකිය කියන්නෙ.:yes::yes: සජිත් දින්නොත් නායකය වෙනවා. රනිල් කියන විදිහට ඊලග නායකයා සජිත් නොවෙන්න ඔහු පරදින්න ඕන. ඒ කියන්නෙ මේ අයට ඔහු පරද්දන්න ඕනෙ??:yes::yes::yes:
    :yes::yes::yes:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0

    ඔබ තවමත් UNPද? ඝොටට දෙන්න හිත හදා ගන්න බැරිද?
    එහෙනම් දීපන් NPM එකට.

    එක පට්ට.