සජිත් තනි වෙයි??

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    සජිත් තනි වෙයි??

    සජිත් ප්‍රේමදාස මහතාට සහය පළකරමින් සිටි බොහෝ දෙනෙකු මේ වනවිට ඔහු තනිකර දමා ගොස් ඇතිබව දැනගන්න ලැබෙනවා. ඔහු සමීපයේ සිටි ඇතැම් දේශපාලකයන් සහ මාධ්‍ය කරුවන්ගෙන් ඇතැමෙක් විදෙස්ගත වී ඇත. මේ මොහොත වනවිට සජිත් කිසිවකු සමඟ කතානොකර තනිවෙලා ඉන්නවලු. පව්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම තමයි, ගිලෙන නැවුවල මීයෙක්වත් ඉන්නෙ නැ,
     

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    බොරු දාන්න එපා බං
    බොරු නෙමෙයි. ඇත්තම කතාවක්. මානසික පීඩනය වැඩි නිසා ගෙදරදීම ආගමික වතාවත් කරනවා
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    සජිත්ට ඔය වෙන එකෙක්වත් ඕනේ නෑ ජලනි මැඩම් ඉන්නවා :love:

    ජලනි මැඩම්මුත් ගිහින් කියලා තමා කියන්නෙ
     

    k.k.mohmad

    Well-known member
  • Jan 19, 2017
    1,790
    607
    113
    බොරු නෙමෙයි. ඇත්තම කතාවක්. මානසික පීඩනය වැඩි නිසා ගෙදරදීම ආගමික වතාවත් කරනවා

    Ranil uuta kela noda puke ariya netha ? :lol:

    77125256_10159127742275299_581766067706134528_o.jpg
     
    Last edited:

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ගිය පාරත් සිරා පොල් වත්තක තනියම හැංගිලා හිටියේ