සජිත් තාත්තා වගේම වුනොත් ලංකාවට හොඳයි

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,513
    5,873
    113
    හෝම් ස්වීට් හෝම්
    සජිත්ගේ තාත්තා මැරුණම මිනිස්සු රතිඥ්ඥා පත්තු කලා
    තාම ආමර්ස්ට්‍රීට් එකට බල්ලා මැරුණු හන්දිය කියලා කියන්නේ මිනිස්සු

    එච්චර එපාවෙච්ච මිනිහෙක් ඕකා

    අහල තියෙන විදියට ප්‍රේමදාස කියන්නෙ ලන්කාවෙ පොඩිම තැනින් පටන්ගත්තු කෙනෙක් ඔය නවලෝක , මැලිබන් මුදලාලිල වගේ. එහෙම කෙනෙක් ඉතින් ලන්කාවෙ ඉහලම තනතුරට යන්න හොද මීටරයක් වෙන්න ඕන. අදටත් ලන්කාවට වැඩිම අපනයන විදේශ විනිමයක් ගේන්නෙ ඒ කාලෙ පටන් ගත්තු ෆැක්ටරි ටිකෙන් තමයි.

    (ඉස්කෝලෙන් ලැබුණ අහාර මුද්දරය ගැන මතකයි. හැබැයි ඒ වැඩ සටහන නැවතුනා ප්‍රේමදාස මහත්තයගෙන් පස්සේ)
    ප්‍රේමදාසගේ ගම් උදාවේ ගස් කපලා කොන්තරාත් අරං තමා නවලෝක කාරයා ගොඩ ගියේ
    ------ Post added on Jul 15, 2022 at 10:48 AM
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    සජිත්ගේ තාත්තා මැරුණම මිනිස්සු රතිඥ්ඥා පත්තු කලා
    තාම ආමර්ස්ට්‍රීට් එකට බල්ලා මැරුණු හන්දිය කියලා කියන්නේ මිනිස්සු

    එච්චර එපාවෙච්ච මිනිහෙක් ඕකා

    ප්‍රේමදාසගේ ගම් උදාවේ ගස් කපලා කොන්තරාත් අරං තමා නවලෝක කාරයා ගොඩ ගියේ
    ------ Post added on Jul 15, 2022 at 10:48 AM
    රාජපස්ස ලා ට වඩා නම් හොදය
     
    Hamogema waradi thiyenawa ban. Eth pora karpu developing projects mara balance
     
    • Like
    Reactions: ukkuwa

    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    මෝඩ සජියා ඕව කරයි ද
    අනික මූ මිනීමරුවෙක් නේද
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    man Ranasinghe Premadasa gena wadiya danne naa. but yeah pora karala thiyena projects sahenna ratata watinawa.

    sajith ta echchara potential ekak thiyenawa kiyala hithenne naa.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,554
    6,536
    113
    අම්බෝ යකෝ මෙන්න සජිත්ගේ Media unit එක බැහලා බරටම වැඩ.... 🤭

    @BadBlueGenius වරෙන් මචන් උඹත් සෙට් වෙයන් මුන් එක්ක 🤭
    @kandahar ඔය sarcasm thread බන් දාන්නේ serious ගන්න එපා.
    මුගේ කලින් thread ගිහින් බලපන්කො.
     
    • Haha
    Reactions: kandahar

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,224
    113
    Gotham City
    නන්දසේනට වඩා හොදයි. ඌට මෙහෙ උන් ටිකක් වටේ ඉදන් ප්‍රශ්න ඇහුවත් රටේ දෙයක් ගැන කියන්න තරම් දැනුමක් , අදහසක් නෑ .
    මයින්දයත් කතා කරන්න ගියාට වටේ පිටේ උන් කනට කොදුරන්න ඕනේ ඩොලර් එක ගැන ඇහුවත්.
    යු ඇන් පී එකෙ තැනක් හම්බවෙන්නෙ උගත් ඉන්ග්‍රිසි කතාකරන ලොකු ඉස්කොලෙකට ගිය හොඳ පරම්පරාවක උන්ට.
    ප්‍රෙමදාසට මෙ එකක්වත් තිබ්බෙ නැහැ .
    ප්‍රෙමදාස තැනක් හදාගත්තෙ වැඩ කරලා වැඩ පෙන්නලා.
    අනික ප්‍රෙමදාසගෙ ආශ්‍රට ලැබුණෙ ජේ ආර් ලා වගෙ අය .
    ඉතින් කඩ්ඩ හදාගන්න එකත් ලොකු දෙයක් නෙමෙ .
    ඒ වගෙම මිනිහාගෙ අඩු පාඩුත් තිබ්බා.
    එත් වැඩක් කරපු නායකයෙක් .

    man Ranasinghe Premadasa gena wadiya danne naa. but yeah pora karala thiyena projects sahenna ratata watinawa.

    sajith ta echchara potential ekak thiyenawa kiyala hithenne naa.
    Sajith is an asshole who didn't fall from the tree
    ------ Post added on Jul 15, 2022 at 1:04 PM
     
    • Haha
    • Like
    Reactions: kandahar and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    යු ඇන් පී එකෙ තැනක් හම්බවෙන්නෙ උගත් ඉන්ග්‍රිසි කතාකරන ලොකු ඉස්කොලෙකට ගිය හොඳ පරම්පරාවක උන්ට.
    ප්‍රෙමදාසට මෙ එකක්වත් තිබ්බෙ නැහැ .
    ප්‍රෙමදාස තැනක් හදාගත්තෙ වැඩ කරලා වැඩ පෙන්නලා.
    අනික ප්‍රෙමදාසගෙ ආශ්‍රට ලැබුණෙ ජේ ආර් ලා වගෙ අය .
    ඉතින් කඩ්ඩ හදාගන්න එකත් ලොකු දෙයක් නෙමෙ .
    ඒ වගෙම මිනිහාගෙ අඩු පාඩුත් තිබ්බා.
    එත් වැඩක් කරපු නායකයෙක් .
    පුතානෝ නම් තේරුමක් නෑ හැබැයි. ඌ පියානෝ විකුනලා දේසපාලනේ කරන එකෙක්. නාමල් වගේ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,224
    113
    Gotham City
    සජිත්ගේ තාත්තා මැරුණම මිනිස්සු රතිඥ්ඥා පත්තු කලා
    තාම ආමර්ස්ට්‍රීට් එකට බල්ලා මැරුණු හන්දිය කියලා කියන්නේ මිනිස්සු

    එච්චර එපාවෙච්ච මිනිහෙක් ඕකා

    ප්‍රේමදාසගේ ගම් උදාවේ ගස් කපලා කොන්තරාත් අරං තමා නවලෝක කාරයා ගොඩ ගියේ
    ------ Post added on Jul 15, 2022 at 10:48 AM
    රතිඤ්ඤා පත්තු කරෙ ගොඩක්ම ජෙවිපී කාරයො .
    අපෙත් හිටියා වයසක අතා කෙනෙක් ඌ අමු ජෙප්පා, ප්‍රෙමදාස මැරුණා කිව්ව නිව්ස් එක රෙඩියො එකෙ ගිය වෙලාවෙ රෙඩියො එක පෙරලගෙන වැටුණාලු .

    පුතානෝ නම් තේරුමක් නෑ හැබැයි. ඌ පියානෝ විකුනලා දේසපාලනේ කරන එකෙක්. නාමල් වගේ.
    නාමල් හොඳලු පුතානො කරපු දෙවල් වල හැටියට පුතාණොගෙ තාත්තා ජනාධිපති කාලෙ.
    නිධන් හාර හාර ගිය එකෙක් හතර වටෙ.
    පුතාණොට කොළඹ හම්බවෙච්ච ඡන්ද ටිකත් පියාණොගෙන් ගෙවල් ගත්ත මිනිස්සුන්ගෙ ඡන්ද .
    ------ Post added on Jul 15, 2022 at 1:09 PM
     
    • Like
    Reactions: dilann and kandahar

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    හොදයි නම් හොදයි මාස 2-3ක් යද්දි හොද නරක බලාගන්ඩ පුලුවන්,

    දැනට අර සර් ගියාම එවනව කියපු ඩොලර් බිලියනේට මොකෝ උනේ බන්?????

    උබේ අම්මගේ එකවුන්ට් එකේ බලපන් ගහපු සුද්දෝ ඔක්කොම වගේ ඩොලර් දාල ඇති. කට ඇරලත් සුදුපාට ඩොලර් මුණ පුරා හැලුවා උන්. 😂 😂 😂
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    උඹලට පිස්සුද බං
    මේ අඩුකුලේ පොන්සි කැත කළු මිනීමරු මිට්ටව
    ප්‍රමෝට් කරන්න!
    යකෝ, මූ මැරුණ දවසේ මම හිටිය නම් මමත්
    රතිඤ්ඤා දානව!
    මූ අන්තිමේ මැරුණේ
    අවලම් බල්ලෙක් වගේ
    මිනියක් වත් නැතුව,
    ඇඟ කෑලි වලට කැඩිලා,
    මස්වැදලි එළියෙ විසුරුවාගෙන!!!
    තූ නොදකින්, අවලම් ගස්බල්ලා!
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    උඹලට පිස්සුද බං
    මේ අඩුකුලේ පොන්සි කැත කළු මිනීමරු මිට්ටව
    ප්‍රමෝට් කරන්න!
    යකෝ, මූ මැරුණ දවසේ මම හිටිය නම් මමත්
    රතිඤ්ඤා දානව!
    මූ අන්තිමේ මැරුණේ
    අවලම් බල්ලෙක් වගේ
    මිනියක් වත් නැතුව,
    ඇඟ කෑලි වලට කැඩිලා,
    මස්වැදලි එළියෙ විසුරුවාගෙන!!!
    තූ නොදකින්, අවලම් ගස්බල්ලා!
    Bombekata ahu unama marenne ehema thamai yako.miniya hodata thibba kiyala maruna ekata wadak thiyenawada
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    සිරාවට බන් කඩ්ඩ මරුනෙ. සජිත වගේ කුණුහරුපත් නෑ. සිම්පල් කියනව කියන්න තියෙන එක.
    ඒ උනාට සහිත කියන්නේ තාත්තා ට තමා කාඩ්ඩ බැරි කියලා🤣🤣
     
    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    ගෝටා ගියාට ප්‍රශ්නේ ඇති කල උන් තාම පර්ලිමෙන්තුවේ ඉන්නවා. ගම්මන්පිල තමා තෙල් ප්‍රශ්නෙ පියා හරි නම්
     
    • Like
    Reactions: kandahar and ukkuwa