සජිත් දිනනවා

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මන් කඩේකට ගියා.

    කඩේ හිටිය 5 දෙනෙක්.

    tv එකක් දාලා තිබ්බා චැනල් එක සිරස. සිරිකොතේ ඉදන් කරන සජීවී විකාශනයක් තමා ගියේ.

    මගේ කට කහනවට මන් කිව්වා බලන්න මේ මිනිස්සු කියන්නේ රට හදන්න එනවා කියලා ඒ උනාට අපේක්ෂක කම බෙදාගන්න බැරිව පොරේ නේද ? දැන් මේ රටේ කොයි තරම් ප්‍රශ්න දැන් තියෙනවද ඒවා විසදනවා වෙනුවට මුන් කරන්නේ උන්ගේ ප්‍රශ්න විසදගන්න ඔට්ටු වෙන එක තමා කියලා

    ඔන්න එකෙක් කියපි අපේක්ෂක කමට ප්‍රශ්නයක් නැහැ ඒක එහෙම කලේ ජනාධිපතිවරණ මාකටිං උපක්‍රමයක් හැටියට කියලා.

    මන් කිව්වා ඒවා නම් නියම උපක්‍රම තමා පක්ෂේ දෙකට කැඩෙන්න ඔන්න මෙන්න තිබ්බේ කියලා

    එතකොට තව පොරක් කියනවා දැන් ඉතින් එහෙම බෙදෙන්නේ නැහැ unp ඔක්කොම සජිත්ට තමා කියලා

    මන් කිව්වා ඒ උනාට මේ පාර ගෝටා දිනයි වගේ දැන් මිනිස්සුන්ට ආණ්ඩුව එපා වෙලා ඉන්නේ කියලා

    තව එකෙක් කියනවා පිස්සුද දෙමල මුස්ලිම් චන්ද වැටුනහම සජිත් පරද්දන්න බැහැ කියලා

    මන් කිව්වා මහබැංකු සිද්දියයි 21 බොම්බේ නිසා මිනිසුන්ට ආණ්ඩුව එපා වෙලා ඉන්නේ කියලා

    එතකොට එකෙක් කියපි ඕවා බොරු කතා ආණ්ඩුව ඕවට සම්බන්ද නැහැ කියලා

    ආයේ මොනවා කියන්නද මන් කරබාගෙන ආපහු ආවා. උබලා අපි කතා කරන ලෝකේ මහපොළොවේ යථාර්තය නෙවේ. මේ වගේ එක එක පක්ෂේ බදාගෙන ඉන්න එවුන් කි ලක්ෂයක් මේකේ ඉන්නවා ඇත්ද ?




    අඩුම තරමේ මේ මිනිස්සුන්ට ස්වයං විවේචනයක් නැද්ද ? මුන් මෙලෝ සිහියකින් නෙවේද ඉන්නේ ?

    මේ රට හදනවා බොරු බන් මෙන්න මේක අතැරලා යන්න පුළුවන් එවුන් යමන් කොහෙට හරි
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113

    තව එකෙක් කියනවා පිස්සුද දෙමල මුස්ලිම් චන්ද වැටුනහම සජිත් පරද්දන්න බැහැ කියලා


    ඊටපස්සෙ TNA එකයි SLMC එකයි කියන විදිහට සජිතුත් නටයි නේද රනිල් නැටුව වගේ කියල අහන්න තිබ්බෙ. :rofl:
     

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    ubata oka therune adada. ape rata hadanda bari desha palakayo hinda neme inna minissu hinda. minissu hariyata hitiyanan unta one one widihata natanda ba. owa wenas karanda ba ban. oka man hithanne south asia wala minissunge DNA walinma ena deyak. india pakistan sri lanka bangladesh okkoma ekaine
     

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93


    ඊටපස්සෙ TNA එකයි SLMC එකයි කියන විදිහට සජිතුත් නටයි නේද රනිල් නැටුව වගේ කියල අහන්න තිබ්බෙ. :rofl:

    paksha paata walin as anda wela inna ewun ekka ohoma tharka karala dinanda ba ban. unge pakshe monawa karath waradi na unta:no:pohotu ali jeepo okkoma ekai
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,196
    113
    Gotland
    සජ්ජ TNA & බදුර්දීන් ගාව ගට්ට ගමන් සිංහල චන්ද ලොට් එකක් උගෙන් හැලෙනවා
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    සජ්ජ TNA & බදුර්දීන් ගාව ගට්ට ගමන් සිංහල චන්ද ලොට් එකක් උගෙන් හැලෙනවා

    දැන් ගාවගෙන නෙමේද ඉන්නේ :rolleyes::rolleyes::rofl:
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    දහම් පාසල් හදනවා පන්සල් හදනවා මම සජිත්ට දෙනවා චන්දය අනිත් ඒවා අදාළ නැහැනේ
     

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,581
    1,606
    113
    sri rajasinha adawiya
    Balapan sinhala jathiyata hari haman nayakayek nene. inna eunuth pil bedigena kota gannawa. Muslim un lamai 9,10 hadala tawa aurudu 20,30 lankawe muslim percentage eka wadi wenawa. ape un lamai 2kta wada hadanne ne. man danna godak eunta lamai inne ekek.

    ape un pil bedigena kota gattata un ehema ne. un nayakayek genapu dawasata sinhalunta aba saranai. unge nayakaya real muslim nayakayek wenne. ape nayakayonta api wenuwen peni inna be. sinhala jathiya sadahatama iwarai. :(
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    Balapan sinhala jathiyata hari haman nayakayek nene. inna eunuth pil bedigena kota gannawa. Muslim un lamai 9,10 hadala tawa aurudu 20,30 lankawe muslim percentage eka wadi wenawa. ape un pil bedigena kota gattata un ehema ne. un nayakayek genapu dawasata sinhalunta aba saranai. unge nayakaya real muslim nayakayek wenne. ape nayakayonta api wenuwen peni inna be. sinhala jathiya sadahatama iwarai. :(

    අනිවා මේක තමා වෙන්නේ
     
  • Dec 18, 2013
    535
    98
    28
    that's unp spirit !
    unbeatable ...!


    මෙන්න මේ පාර පාවෙන චන්දෙ තියෙන එකෙක් UNP එකේ unbeatable spirit එක ගැන කියනවා... පාවෙන්නෙම UNP පැත්තට......

    හැබැයි මේ පාර එකෙක්වත් සජියට ත්‍රෙඩ් එකක් බයට ඇරලා නෑ...
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,892
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar513648_2.gif
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    Oya kade mama hitiya nam sajith sir ta jaya wewa kiyala baduwa aragena enawa ban. Uba maha moodayek neh :lol::lol:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මටත් ඔහොම හිතෙනවා මොකද මාර මෝඩ සෙට් එකක් ඉන්නවා මේ ලංකාවේ
    එක නවත්තන්න බැ අනික දැන් මාස කියක් ගියද බෝම්බ ගහල අපේ එවුන්ට ආයේ මතක නැ කිසි දෙයක්
    කොහොමත් දෙවැනි මනාපෙකට යන්න වෙයි මේ පාර බන්
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ටැමිල්ස්ලා තාම ඩිෂිෂන් එකක් නෑ.ඒවා සජිත්ට දෙන්න තමිල් අරිච්චිකට්‍ටු පක්ෂය කැමති නෑ.කොහොමත් එක කඩේක කතාවක් අහලා ඌ දිනනවා කියන්න බෑ.ගියපාරත් ඔක්කොම කඩවල මේ පාර මහින්ද මහත්තයා අපහු උඩින්ම දිනනව කිය කිය හිටියේ.යූන්පි එකේ දෙකට බෙදාගෙන සජිය හිටපු හින්දා එතන ඉන්න එවුන්ගේ චන්දත් සෑහෙන්න වැට උඩ තියෙන්නේ.ගෝටා දුර්වල අපේක්ෂකයේක්.ඒකේකතා දෙකක් නෑ.ඒ උනාට ලක්ෂ 66ට සජියට යන්න බෑ.උපරිම ලක්ෂ 50-55 අතර එක්කො සජිත් ලක්ෂ 55යි ගෝටා ලක්ෂ45යි.එහෙම නැත්නම් ගෝටා ලක්ෂ 55යි සජියා ලක්ෂ45යි. එහෙම නැත්නම් දෙන්නම ලක්ෂ 50 ගානේ.විකල්පය මේ පාර ඉතිරි චන්ද ටික ගන්නවා.ශ්‍රී ලංකා එකත් බැස්සොත් දෙන්නටම ලක්ෂ 50 පන්නන්න බෑ.