Sajith hari rw hari danuwoth athiසජිත් දිනයි ද බන්.
සජිත් දින්නොත් මොකක් වෙයිද ?
හිතුවාමත් බය හිතෙනවා සජියා ගැන
මෙන්න මේක හොඳට Analyze කරල හදපු එකක්. මාත් මේක තමයි පුන පුනා කිව්වෙ. මුස්ලිම්, ද්‍රවිඩ සපෝට් එකත් සජියට ලැබුන නිසා මෙයිට වඩා පොඩ්ඩක් සජියගෙ ඡන්ද වැඩි වෙන්න ඕන. අනුරට ඔච්චර ගන්න පුලුවන් වෙයි කියල මම හිතන්නෙ නෑ. ලක්ෂ 4 ඉඳල ලක්ෂ 32කට එයි කියල හිතන්න බෑ. එහෙම වෙන්න නම් 69 ලක්ෂයෙන් 40%ක්වත් අනුරට හැරෙන්න ඕන නේ, ඕව ප්‍රායෝගිකව වෙන දේවල්ද බං?X එකේ දාලා තිබ්බ එකක්. මුගෙ analyze එක හොදයි. මේකෙ හැටියට නම් සජ්ජා. මට නම් පොනිලා නැතුව ඕන එකෙක්
View attachment 234602
muge wahallu inna pawul wala un denawa ban mutaලංකාවෙ උන්ට ට්‍රැක් උනාට. ඕකව දිනවන තරමට නම් track නෑ. එක නිසා බය නොවී ඉදපන්![]()
Menna meka. Gota pimbilaa innna kaleth manapa bara ganak labunaa nemuge wahallu inna pawul wala un denawa ban muta
3% awurudu 5 kin 50%+ wenne na. Simple.ආතල් එකක් වගේ පෙනුනට අනුරට දිනන්න චාන්ස් එක අඩුයි 2 %30
3 රනිල් %20
සජියා %40 පැනලා ගනී.
දෙවැනි මානපෙන් තමයි තීරණය වෙන්නේ ..
සජියා නැතුව ඕන එකෙක් ආවොත් හොදයි
muge wahallu inna pawul wala un denawa ban muta
yes ekama thama math kiyanne, sajith ta chanda watenawa.Menna meka. Gota pimbilaa innna kaleth manapa bara ganak labunaa ne