සජිත් දුටුගැමුණු කුමරු ලෙස සලකා රට බාර දිය යුතුයි...

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113

    240786338_931442187792149_4215976449914433646_n.jpg
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මේ වගේ ගොං උට්ටලා නිසා උට ලැබෙන්න තියෙන චන්දත් නැතුව යනවා
    සජිතුත් එහෙමනේ.... කට ඇරියොත් ඉවරයි... උගේ ගෝලයොත් ඒ අඩිපාරේම යනවා....

    ඊයේ පෙරේදත් මම දැක්කා සජිත්ගේ ප්‍රෙස් කොන්ෆරන්ස් එකක, පිටිපස්සේ මෙඩිකල් එක්විප්මෙන්ට් එකක් ඔපරේට් කරගෙන තමයි මිනිහා කතා කරේ.... හරියට මිනිහා දැඩි සත්කාර ඒකකයේ ඉඳන් කතාකරනවා වගේ.... තාත්ත වගේම තමයි.... බොරු ෂෝ එක......
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    එහෙම බෑ.
    හම්බන්තොට ඉදන් ජපානෙට හෙල්ල විසිකරන්න පුලුවන් කෙනෙක්ටයි දෙන්න ඕන😉
     
    • Haha
    Reactions: Stimulus mind