සජිත් දෙරණට පොල්ල තියයි 🔴

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    රණසිංහ ප්‍රේමදාස විකිනුවට ඌට මුට වඩා සෑහෙන කොන්දක් තිබිල තියනව . මු කටින් ප්‍රේමදාස .
    ඕකා මම යන්නම් කිව්වා ඇති, ඒ වුනාට වටේ උන් යන්න දෙන්නේ නැතුව ඇති. :baffled:

     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    කලිදුව ඊයේ ඇහුව වගේ ප්‍රශ්න ටිකක් ඇහුව නම් සජ්ජගෙන් ඕක අද රෑමයි විල්පත්තුවට පනින්නේ.
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    කළිඳු ඊයේ අනුරගෙන් වගේ මුගෙන් ප්‍රශ්න ඇහුවොත් රෙද්දේ බඩ යනවා .. ඒ නිසා බැ කියන්න ඇති
    ඒකට කමක් නෑ. අපි සජියට කියලා, මේ මෝඩ ගොනාට කඩේ යන ⁣බේසිකයොත් කිරියෙ ඉන්නවා කියලා ⁣හොමතගයු බන්
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,357
    1
    17,059
    113
    −273.15°C
    460137638_897818428879263_1139841029082965779_n.jpg
     
    • Haha
    Reactions: yapa100

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,502
    25,796
    113
    ඌ කියන විහිළු කතා අහගෙන මොලේ පණ තියෙන එකෙක් පුතාණෝට ඡන්දේ දෙන්නේ නෑ, දුන්නොත් දෙන්නෙ ඌ වගේම උන් ටිකක් තමයි.
    මොළේ පණ නැති එවුන් තමයි බන් බහුතරයක්....
    හරිම ගෝත්‍රිකයි, මමත් ගියා NPP මීටින් එකකට..... උගත් NPP කතාකරුවන් වුනත් ගොඩේ එවුන්ව තමයි චූන් කරන්නේ. මට හිතුනා උගතා, නුගතා, මෝඩයා... ඔක්කොම එක චන්දෙන් ගේම දෙනවා. කට හැකර ගැණු ස්ටේජ් එකේ කෑ ගහද්දි නම් මළ පනිනවා... උගත්තුන් ට හරියන රටක් නෙවේ මේක. තියෙන්නේ තමන්ගේ දෙයක් කරගෙන ඉන්න එක. පොදු ජනතාවට සේවය කරන්න ගිහින් ඇර ගන්න එපා.
     

    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    Seen eka aththa mama okata 2 mamape denne giye dannam 2 manape wath ghanne na epa una. Hiru eka paya ganak record karapu ekak dala thiyenne athule ekak kiwwe .
     
    • Haha
    Reactions: peter001