සජිත් දෙරණේ දිල්කාට බිය වී පැන දුවයි

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    සජිත් දෙරණේ දිල්කාට බිය වී පැන දුවයි

    නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා දෙරණ රූපවාහිනියේ ‘360’ වැඩසටහනට එක්වීම සඳහා අකමැත්ත පළ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කළේය.

    සජිත් ප්‍රේමදාස මහතා දෙරණ 360 වැඩසටහනට පැමිණීමට කැමැත්ත පල කල නිසා දෙරණ නාලිකාව ඒ ගැන පූර්ව ප‍්‍රචාරක පටද විකාශය කරන අතරවාරයේ පේ‍්‍රමදාස මහතා සහභාගී වීම ප‍්‍රතික්‍ෂෙප කර ඇතැයිද ඔහු සදහන් කලේය.

    මෑත ඉතිහාසයේ කිසි දවසක සජිත් ප්‍රේමදාස මහතා තනිව හෝ විවාදයකට රූපවාහිනී නාලිකාවක සජීවී වැඩසටහනකට සහභාගී වී නැති බවද මන්ත්‍රීවරයා පැවසීය.

    ගෝඨාභය රාජපක්ෂ මහතාට විවාදයකට අභියෝග කරන සජිත් ප්‍රේමදාස මහතා දෙරණ නාලිකාවේ දිල්කාටද බිය වී ඇති බවච වීරවංශ මහතා චෝදනා කළේය.

    ඔහු මෙම අදහස් පල කරන ලදී ජනාදිපති අපේක්‍ෂක ගෝටාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පැවති ජනාධිපතිවරණ ජන රැළියක් අමතමිනි.


    lankacnews
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    මේ ඡන්දයක් නිසා උඹ හෙනට බිසි වෙලා.දේශපාලුවන්ට කඩේ යනව...අභයගෙ, මීවනපලානගෙ කොපි පේස්ට් එකක් දැක්ක කාලයක් මතක නෑ..පීස් පෙන් මොනව හරි කොපි කරල දාන්න හොදේ...
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    අනිත් ඒවත් එහෙම තමයි.... එන්නම් කියනවා බෑ කියනවා.. දෙන්නම් කියපුවා ..... ඒවත් බෑ තමා කියන්නෙ පුතානෝ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,177
    1
    61,537
    113
    Mother Earth
    ඇත්ත තමයි සජිත් පොන්න වේසිගෙ පුතාණෝව රූපවාහිනී සාකච්චාවක කවදාවත් දැකලා නෑ. ගෝඨ නම් ඔය එක එක ඒවට ඇවිත් තියෙනවා මම බලලා තියෙනවා.:yes:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඇත්ත තමයි සජිත් පොන්න වේසිගෙ පුතාණෝව රූපවාහිනී සාකච්චාවක කවදාවත් දැකලා නෑ. ගෝඨ නම් ඔය එක එක ඒවට ඇවිත් තියෙනවා මම බලලා තියෙනවා.:yes:

    ඔව් බන් මමත් බලලා තියෙනවා. පට්ට බබ බ අයියගෙන් අහන්න... ඒ වගේ චොර වෙනවා කලින් ප්‍රශ්න ලියලා දුන්නේ නැත්තන්
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සජිත් භයයි දිල්කට
    ගෝඨ භයයි සජිත්ට
    ඒ කියන්නෙ
    ගෝඨ භයයි දිල්කට ?
    :baffled:
     
    • Like
    Reactions: Shadow.Walker

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මාධ්‍ය වේදියා : අන්තවාදය ගැන ඔබේ අදහස කුමක්ද ?
    ගොටා " අන්තවාදය කියන්නේ අන්තවාදි වෙනවට

    සිරාවට මෙහෙම කිව්වද ? කිව්ව නං පට්ට :cool: :love:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    image_4b934aedd5.jpg
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,177
    1
    61,537
    113
    Mother Earth
    ඔව් බන් මමත් බලලා තියෙනවා. පට්ට බබ බ අයියගෙන් අහන්න... ඒ වගේ චොර වෙනවා කලින් ප්‍රශ්න ලියලා දුන්නේ නැත්තන්

    දැන් ඔය ඇහුව ප්‍රශ්ණ වලට ඌ එතන කොලයක් බලන්ද උත්තර දුන්නෙ ? නිකන් ගොන් කතා කියන්න එපා බන්.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,359
    32,086
    113
    :lol: :lol: විවාදයකට් ඇරගන්න් ඇර ගැනිල්ල......රන්ජායි විමැලෙයි තමා හොන්දම ආතල් දෙන්නෙ......:lol:

    Wimalege gedara piyanowa.:P
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඩිල්කගේ දාර පුක දැකපු උන් කවුද ?
    පබාගේ පුකට වැඩිය සයිස් අම්මෝ ලෙලදෙනවා...