සජිත් පරදිනවා

Chicken Kottu

Well-known member
  • Nov 9, 2022
    421
    473
    63
    මේ තත්ත්වෙ අනුව දිනන්න පුළුවන් චාන්ස් එක සජිත් ,අනුර දෙන්නටම තියෙනවනේ. හැබැයි තිස්ස අත්තනායක සජියගෙ පැත්තේ. ඒ කියන්නෙ සජිත් අනිවාරෙන් පරදිනවා මේ පාර.
     
    Attachments

    • sl-sjb-tissa-attanayake.png
      sl-sjb-tissa-attanayake.png
      321.6 KB · Views: 45

    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    421
    473
    63
    යාපා අනුරට නිසා

    ඒ fact එක ඒ නිසා දෙපැත්තටම සමාන වෙනවා
    ඒ පාක්ෂිකයෙක්නෙ😂 එහෙම නෙවේ පක්ෂ සාමාජිකයගෙ වස්තිය තමා බලපාන්නෙ😜
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    ඒ පාක්ෂිකයෙක්නෙ😂 එහෙම නෙවේ පක්ෂ සාමාජිකයගෙ වස්තිය තමා බලපාන්නෙ😜

    ඒත් හැබයි බං අනුර වටේ ඉන්න උන් ගැන අපි දන්නේ නෑ නේ උන් දන්නා කාලේ ඉදලම පැරදුනම නිසා. Mr. දිනකම්ම උනත් කොහොමද කියන්න අපි දන්නේ නෑනේ.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මේ තත්ත්වෙ අනුව දිනන්න පුළුවන් චාන්ස් එක සජිත් ,අනුර දෙන්නටම තියෙනවනේ. හැබැයි තිස්ස අත්තනායක සජියගෙ පැත්තේ. ඒ කියන්නෙ සජිත් අනිවාරෙන් පරදිනවා මේ පාර.
    discussion talk GIF