සජිත් පලාගිය අනුරගේ අභියෝගය...

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,475
    15,442
    113
    Gampaha



    සංවර්ධනය ගැන විවාදයකට සජිත්ට අනුර අභියෝග කලේ මීට වසරකට පෙරයි.NPP ආර්ථික කමිටුව සහ අනුර කල ඒ අභියෝගය භාර නොගෙන ඊට ප්‍රති අභියෝගයක් ලෙස සජිත් සමග නොව සජබ ආර්ථික කමිටුව සමග විවාදයකට එන ලෙස දන්වමින් අභියෝගයෙන් පලා ගියේ නලින් බංඩාරයි. අහලම බලන්න මේ හිරු සළකුණ 2023-01-09 දින.... :yes: :yes: :yes:
     
    • Like
    Reactions: Naughtykolla48

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    https://www.facebook.com/share/v/bec1DGf72JdL4JED/?mibextid=WC7FNe

    දිනක් සජිත් ප්‍රේමදාස, අනුර දිසානායක හමුවුණා. එවිට ඔහු අනුර දිසානායකගෙන් මෙසේ විමසා සිටියා.

    සජිත් : අනුර, ඔයා කොහොමද ඔච්චර සාර්ථක වුනේ. |🤔|

    අනුර : සරලයි. තමන්ගෙ වටේ ඉන්න අය බුද්ධිමත් අය කරගන්න ඕන. |🙂|

    සජිත් : ඔයා කොහොමද දන්නෙ ඔයාගෙ වටේ ඉන්න අය බුද්ධිමත් කියලා? |🤔|

    අනුර දුරකථනය ගෙන විජිත හේරත් අමතා ප්‍රශ්නයක් විමුසවා. |📱|

    "විජිත සහෝදරයා, කෙනෙක් ඔයාගෙ තාත්තගෙ පුතා. හැබැයි ඒ ඔයාගෙ සහෝදරයෙක් නෙවෙයි. ඒ කවුද?"

    විජිත හේරත් හිනාසෙමින් "ඒ මම" කියා පවසා සිටියා. එවිට අනුර සජිත් දෙසට හැරී සිනාසුනා. |🙃|

    මෙයින් කුතුහලයට පත් සජිත් ප්‍රේමදාස පසුදින සුජීව සේනසිංහ දැක "සුජී, කෙනෙක් ඔයාගෙ තාත්තගෙ පුතා හැබැයි ඔයාගෙ සහෝදරයෙක් නෙවෙයි. ඒ කවුද?" යැයි විමසා සිටියා.

    සුජීව දස අතේ කල්පනා කල අතර ඔහුට පිලිතුරක් සොයාගැනීමට නොහැකි වූ හෙයින් එම ප්‍රශ්නයට පසුදින පිලිතුරු දෙන්නම් යැයි සජිත් ප්‍රේමදාසට ප්‍රකාශ කරා. |🏃|

    එදින සවස් වරුවේ රනිල් වික්‍රමසිංහ ඇමතු සුජීව සේනසිංහ රනිල්ගෙන් විමසා සිටියේ "සර්, කෙනෙක් ඔයාගෙ තාත්තගෙ පුතා. හැබැයි ඔයාගෙ සහෝදරයෙක් නෙවෙයි. ඒ කවුද?" රනිල් "ඒ මමනේ" යැයි පිලිතුරු දුන්නා. |🐘|
    පසුදින උදෑසනම සජිත් ප්‍රේමදාස හමුවීමට ගිය සුජීව තමන් ඊයේ ඇසූ පැනයට පිලිතුර සොයාගත් බව පැවසුවා.

    සර්, ඒ රනිල් වික්‍රමසිංහ නේ.

    මෙයින් කෝපයට පත් සජිත් ප්‍රේමදාස "පිස්සුද http, ඒ විජිත හේරත්!" යැයි ප්‍රකාශ කර සිටියා

    ජන්ද ආතල් මරු මේ දවස්වල 😂





    ------ Post added on Sep 12, 2024 at 12:41 PM