සජිත්-ප්‍රෙමදාස

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ලක්ෂ්මන් සෙනවිරත්න කියන හාදයා පැනල නේද සජිත් ගාවට :oo:

    image_1540905355-7da44d925a.jpg
    මු උන්නා පොහොට්ටුවෙ එකේ, දුනෙශ් ගන්කන්ද
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් ඔව්, බුවා අයෙ ඇවිල්ලා, වසන්තයා සද්දයක් නෑ
    වසන්ත එන එකක් නෑ මම හිතන්නේ. දැන් සජිත් එන හින්ද යුඑන්පියේ කලකිරිලා හිටිය කට්ටිය හෙන ගැම්මෙන් ඉන්නේ :yes: ලක්ෂ්මන් කියන හාදයත් ඉස්සර හිටපු අලියෙක් නෙ ඒකයි ගිහින් තියෙන්නේ මට පේන්නේ