ෆ්ලැට් නියමෙට හදලාසිරස , රුපවාහිනි ... සජිත්ව පුම්බන්නේ ලෝකයේ හොදම නිවාස ඇමති විදියට ,
සජිත් පාර්ලිමේන්තුවේ විමලව නියුක කරනකොට විමලයා උදා ගම්මාන වල ඇත්ත සිද්දිය කියන්නේ නැත්තේ ඇයි ? මම එළකිරියේ දකිනකම් ෆිබි පේජ් එකකවත් මේ සිදඩිය දැකල නැහැ ...
මොනා වුනත් දෙමටගොඩ රෛළ්වේ එකා ගව තියන ෆ්ලැට් නම් මරු මිනිස්සු හිටපු විදියට ,,, කොච්චරක් කොමිස් ගහලද දන්නේ නැහැ හැබැයි නියෙමෙට හදලා තියනවා
මොනාද උනේ කියලා දන්නවා ඉතින් 
ගම්වල සිද්ධ කරන හවුසින් ප්රොජෙක්ට් ගැන මම නම් දකින්නේ වෙනස් විදියකට.
ගෙවල් හදන්න ණය දෙන එක නෙවෙයි ගෙවල් හදන්න පුලුවන් වෙන්න ආදායම් මාර්ග බිහි කරන ඒවට ආයොජනය කරලා ගෙවල් හදාගතහැකි මිනිස්සු බිහිකරන එක වෙන්න ඕනේ... සමෘද්ධි සම්බන්ධයෙන් උනත් මගේ මතය නම් එහෙමයි... 1990 දි සහනාධාර ගත්තු මනුස්සය 2020 දිත් ආධාර ගන්නවනම්, මොකක්ද සහනාධාර වලට කියන්නේ? අවුරුදු දෙකක සහනාධාර සල්ලි වල ආයෝජනයකින් රැකියා හැදෙව්වනම් ආධාරේ වගෙ විසි ගුණයක් හම්බ කලැකි. රටේ ආර්ථිකයටත් හොඳයි...
තවත් ගෙවල් හදන්න කියලා මොනාද ඇත්තට දෙන්න ඕනේ... හරි කෙනාට ඉඩම ලැබෙන එක නම්කන්ෆර්ම් කරගන්න ඕනේ.. ඒක වැරදි නම් ෆේල්
