සජිත් ප්‍රේමදාසගේ උදා ගම්මාන බොරුව

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සිරස , රුපවාහිනි ... සජිත්ව පුම්බන්නේ ලෝකයේ හොදම නිවාස ඇමති විදියට ,
    සජිත් පාර්ලිමේන්තුවේ විමලව නියුක කරනකොට විමලයා උදා ගම්මාන වල ඇත්ත සිද්දිය කියන්නේ නැත්තේ ඇයි ? මම එළකිරියේ දකිනකම් ෆිබි පේජ් එකකවත් මේ සිදඩිය දැකල නැහැ ...

    මොනා වුනත් දෙමටගොඩ රෛළ්වේ එකා ගව තියන ෆ්ලැට් නම් මරු මිනිස්සු හිටපු විදියට ,,, කොච්චරක් කොමිස් ගහලද දන්නේ නැහැ හැබැයි නියෙමෙට හදලා තියනවා
    ෆ්ලැට් නියමෙට හදලා :P මොනාද උනේ කියලා දන්නවා ඉතින් :baffled:

    ගම්වල සිද්ධ කරන හවුසින් ප්‍රොජෙක්ට් ගැන මම නම් දකින්නේ වෙනස් විදියකට.
    ගෙවල් හදන්න ණය දෙන එක නෙවෙයි ගෙවල් හදන්න පුලුවන් වෙන්න ආදායම් මාර්ග බිහි කරන ඒවට ආයොජනය කරලා ගෙවල් හදාගතහැකි මිනිස්සු බිහිකරන එක වෙන්න ඕනේ... සමෘද්ධි සම්බන්ධයෙන් උනත් මගේ මතය නම් එහෙමයි... 1990 දි සහනාධාර ගත්තු මනුස්සය 2020 දිත් ආධාර ගන්නවනම්, මොකක්ද සහනාධාර වලට කියන්නේ? අවුරුදු දෙකක සහනාධාර සල්ලි වල ආයෝජනයකින් රැකියා හැදෙව්වනම් ආධාරේ වගෙ විසි ගුණයක් හම්බ කලැකි. රටේ ආර්ථිකයටත් හොඳයි...

    තවත් ගෙවල් හදන්න කියලා මොනාද ඇත්තට දෙන්න ඕනේ... හරි කෙනාට ඉඩම ලැබෙන එක නම්කන්ෆර්ම් කරගන්න ඕනේ.. ඒක වැරදි නම් ෆේල්
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,126
    3,556
    113
    46
    Buttala
    අප්ප නොකල දේ පුතා නොකලොත් ඌ නොච්චිගේ පුතා ලූ
    ඕකා කාලයක් කොර වෙලා හිටිය අමතකද? 1992 ගම්උදාවට මේ පැත්තේ තියෙන ඒව ගන්න ගිහිල්ල තමයි කෙලෝගත්තේ.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නිකන් ගෙවල් දෙනවට වඩා නයක් දෙන එක හොදයි ..ඉඩමටත් කියක් හරි ගත්තනම් තමයි හොද .......හැම දේම නිකන් ගන්න බලන් ඉන්න සිංහල පොන්සියෝ නිසා තමයි රටට කෙලවෙලා තියෙන්නේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    අප්ප නොකල දේ පුතා නොකලොත් ඌ නොච්චිගේ පුතා ලූ
    ඕකා කාලයක් කොර වෙලා හිටිය අමතකද? 1992 ගම්උදාවට මේ පැත්තේ තියෙන ඒව ගන්න ගිහිල්ල තමයි කෙලෝගත්තේ.

    e mokakda seen eka?
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    ෆ්ලැට් නියමෙට හදලා :P මොනාද උනේ කියලා දන්නවා ඉතින් :baffled:

    ගම්වල සිද්ධ කරන හවුසින් ප්‍රොජෙක්ට් ගැන මම නම් දකින්නේ වෙනස් විදියකට.
    ගෙවල් හදන්න ණය දෙන එක නෙවෙයි ගෙවල් හදන්න පුලුවන් වෙන්න ආදායම් මාර්ග බිහි කරන ඒවට ආයොජනය කරලා ගෙවල් හදාගතහැකි මිනිස්සු බිහිකරන එක වෙන්න ඕනේ... සමෘද්ධි සම්බන්ධයෙන් උනත් මගේ මතය නම් එහෙමයි... 1990 දි සහනාධාර ගත්තු මනුස්සය 2020 දිත් ආධාර ගන්නවනම්, මොකක්ද සහනාධාර වලට කියන්නේ? අවුරුදු දෙකක සහනාධාර සල්ලි වල ආයෝජනයකින් රැකියා හැදෙව්වනම් ආධාරේ වගෙ විසි ගුණයක් හම්බ කලැකි. රටේ ආර්ථිකයටත් හොඳයි...

    තවත් ගෙවල් හදන්න කියලා මොනාද ඇත්තට දෙන්න ඕනේ... හරි කෙනාට ඉඩම ලැබෙන එක නම්කන්ෆර්ම් කරගන්න ඕනේ.. ඒක වැරදි නම් ෆේල්

    :yes::yes::yes:

    නිකම්මු බිහි වෙන එකයි ඒකෙන් වෙන්නේ. පිනට හම්බෙනකොට මිනිස්සු තවත් පිනටම හම්බෙනකල් බලාගෙන ඉන්නවා. වැඩ කරන්න පුලුවන් කම තියෙන මිනිස්සු මොන යම් විදියක හෝ අර්ථවත් වැඩක් කරන්න ඕන. තමන්ගේ මහන්සියෙන් හම්බ කරන් කන්න ජීවත් වෙන්න ඕනේ කියන ආකල්ප ඇති කරන්න ඕන. රජයක් විදියට ඒ මිනිස්සුන්ට එහෙම දේවල් කරන්න පහසුකම් ඇති කරන්න ඕන.
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :yes::yes::yes:

    නිකම්මු බිහි වෙන එකයි ඒකෙන් වෙන්නේ. පිනට හම්බෙනකොට මිනිස්සු තවත් පිනටම හම්බෙනකල් බලාගෙන ඉන්නවා. වැඩ කරන්න පුලුවන් කම තියෙන මිනිස්සු මොන යම් විදියක හෝ අර්ථවත් වැඩක් කරන්න ඕන. තමන්ගේ මහන්සියෙන් හම්බ කරන් කන්න ජීවත් වෙන්න ඕනේ කියන ආකල්ප ඇති කරන්න ඕන. රජයක් විදියට ඒ මිනිස්සුන්ට එහෙම දේවල් කරන්න පහසුකම් ඇති කරන්න ඕන.
    ලංකාවේ මිනිස්සුන්ගේ ඇප්‍රෝච් එකට ආණ්ඩු වෙනස් වෙනවා චන්ද ගන්න ඕනේ හිතනකොට. අනික එහෙම මිනිස්සු හැසිරෙන්නේ ආණ්ඩු සමෘද්ධිය සහනාධාර අත්‍යාවශ්‍ය අයට හැර අනෙක් අයට නැවැත්තුවට ඒ සල්ලි වලින් තව කාර් ටිකක් ගේන්න හදනවා මිසක් වැදගත්ම කොටස උනු ෆැක්ට්‍රි හරි සේවා හරි කෘෂි හරි ඉන්වෙස්ට්මන්ට් එක කරන්නේ නැති වෙන සම්භාවිතාව...
    මේක වක්‍රයක්. මිනිස්සු මහජන බලය නොකඩවා පෙන්වන්න ඕනේ අවශ්‍යදේ කරගන්න කම්.. අනවශ්‍යදේ කරවන තැනට එනකම් මහජන බලය නිදියනවනේ... එක්කෝ පක්ෂේ කියලා ඕන ජරා වැඩක් ඉවසනවනේ
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    නිකන් ගෙවල් දෙනවට වඩා නයක් දෙන එක හොදයි ..ඉඩමටත් කියක් හරි ගත්තනම් තමයි හොද .......හැම දේම නිකන් ගන්න බලන් ඉන්න සිංහල පොන්සියෝ නිසා තමයි රටට කෙලවෙලා තියෙන්නේ

    මේ දවස් වල බල්ලෝ උඩු බුරනවා උඹලයි ගේ පැත්තේ
    අම්මා සනීපෙන්දබන්