සජිත් ප්‍රේමදාස - අනාගත ජනපති......?

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    සජිත් ප්‍රේමදාස - අනාගත ජනපති......?

    මහින්දගෙන් පසු අපේ රටේ අනාගත ජනපතිවරයා ලෙස සජිත් ප්‍රේමදාස පත් විය යුතුද..?
    2010 මහා මෑතිවරනයෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට සජිත් ප්‍රේමදාස පත් කල යුතුද..?


    විදායක ජනපති දුරය අහොසි කලත්......එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාසට ලබා දෙමින් විදායක අගමැතිවරයා ලෙස පත් කල යුතුද...

    පක්ෂ භේදයකින් තොරව කතා කරමු.......
     
    Last edited:

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    oh trust me it's not gonna be an easy ride for sajith. ranil will hand the leadership over to ruwan wijewardena (provided he wins)
     

    ugm873

    Member
    Oct 25, 2008
    1,583
    41
    0
    to be honest sajith do not have the personality that's needed for the presidency of the country....he's ok for the leadership but not for the presidency
     

    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    to be honest sajith do not have the personality that's needed for the presidency of the country....he's ok for the leadership but not for the presidency

    magulak kathakaranawa ! :lol:

    aniwa he is a future president.. eka ira hada wage..

    but is this the time for him to be the UNP leader ? ane manda :no:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ශක්තිමත් විපක්ශයක් තිබීම රටක දියුනුවට හේතුවකි.....
     

    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    පත් කල යුතුද නැද්ද කියන එක නෙවෙයි ප්‍රශ්නෙ... තවත් ජනාධිපති කෙනෙක්ට, නිදහස් දේශපාලනයකට මේ රටේ ඉදිරියට ඉඩ තියෙයිද කියන එකයි ගැටළුව.

    මහින්ද ගෙ කාලෙ ඉවර වෙනකොට, මහින්ද බලයට ආවා කියල කියන විදියටම නාමල් ව මහින්දගෙ තැනට පත් කලොත්?
     

    ugm873

    Member
    Oct 25, 2008
    1,583
    41
    0
    magulak kathakaranawa ! :lol:

    aniwa he is a future president.. eka ira hada wage..

    but is this the time for him to be the UNP leader ? ane manda :no:
    [/QUO

    we'l c, but he'l have to fight with successor of MR by his own...
    dont think it'l be Namal.....he'l come after basil or gota.....
     

    TDW

    Well-known member
  • Sep 9, 2007
    1,371
    60
    48
    no where....
    මහින්ද ගෙ කාලෙ ඉවර වෙනකොට, මහින්ද බලයට ආවා කියල කියන විදියටම නාමල් ව මහින්දගෙ තැනට පත් කලොත්?


    Eka thamai me chanden karala baluwe mahinda....