සජිත් ප්‍රේමදාස - අනාගත ජනපති......?

Hiranchandima

Member
Sep 29, 2006
10,824
149
0
Hama thanama innawa
Ayeth janadipathiwaranayak nam ena ekaka nehe. kohoma unath rate anagathe nayakathwayata pathwiya uththe Sajith. Janadipathi mahnida saha Mahinada ge mulu sanuharema inna hambanthotata gihin , UNP ekenuth wedi support ekak nethuwa Sajith Me inna indeemama athi anagatha nayakaya wenna.
Anith eka me parath Sajith thamai lankawenama manapa prathisathaya wedima. Namalta 84 -% Sajithta 89 % .MAdya meka niweradi karanne nehe. ANith eka Namal manapa gaththe rajya balaya. Thatahage balaya okkoma ekka. Sajith gaththe thanikarama peeditha minisunge balayen.Andu balayak nethuwath Sajith mehema weda karanwanam Andu balaya lebunoth Sajith me rata ayeth niyameta diunu karawi. Sajithta Jaya

:yes::yes::yes:
 

gaya1

Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    මහින්දගෙන් පසු අපේ රටේ අනාගත ජනපතිවරයා ලෙස සජිත් ප්‍රේමදාස පත් විය යුතුද..?
    2010 මහා මෑතිවරනයෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට සජිත් ප්‍රේමදාස පත් කල යුතුද..?


    විදායක ජනපති දුරය අහොසි කලත්......එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාසට ලබා දෙමින් විදායක අගමැතිවරයා ලෙස පත් කල යුතුද...

    පක්ෂ භේදයකින් තොරව කතා කරමු.......

    yes.yes.yes.yes.yes.yes.yes.yes.yes.yes.yes.yes.yes.yes.yes.yes.yes.yes.yes.yes.yes.yes.yes.yes.yes.yes.yes.yes.yes.yes.yes.yes.yes.yes.yes.yes.yes.yes.yes.yes.yes.yes.yes.yes.yes.yes.yes.yes.yes.yes.yes.yes.yes.yes.yes.yes.yes.yes.yes.yes.yes.yes.yes.yes.yes.yes.yes.yes.yes.yes.yes.yes.yes.yes.yes.yes.
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    රනිල් නිසා තමයි UNP එක සවුත්තු වෙන්නේ........
    සජිත් තමයි දැන් එතනට එන්න ඕනි චරිතය.......
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    magulak kathakaranawa ! :lol:

    aniwa he is a future president.. eka ira hada wage..

    but is this the time for him to be the UNP leader ? ane manda :no:


    තව අවුරැදු දෙකකින් ඔහු නායකයා විය යුතුයි
    එතකොට ඊළග මැතිවරණය සදහා පක්ෂය අවුරැදු 4ක් ඇතුලත
    ගොඩනගා ගත හැකියි... දැන් ගොඩාක් පරණ කුණු ඉවත් වෙලා තියෙන්නේ
    මිනිසුන්ව ආයෙත් එ.ජා.පයට ඇදලා ගන්න පුලුවන් ඔහුට විතරයි. නමුත් දැන්ම
    ඉක්මන් වැඩියි... මේ කුණ කන්න පුලුවන් අත්දැකිම් ඇති වඩාත්ම සුදුසු පුද්ගලයා රනිල් වික්‍රමසිංහ.
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Sajithta anaagatha UNP eke naayakathwaya ei kiyala bayata thama Ranil eyaawa hambanthotata thallu karala thiyenne.
    Ranilta pasu annagatha UNP naayakaya hadageneema Ranil aramba karala iwarai. Eya thama Gampaha Disrtict ekata daala thiyenne.

    tcdm^5&
    rejka úchj¾Ok 88850
    WfmalaId iaj¾Kud,s 81350
    lre chiQßh 60310
    ch,;a chj¾Ok 58302
    fcdaka wur;=x. 52331

    Kohoma wethath Ranil thamange gnathiyekma eekata thoragena inne.
    Mokada hambanthotin kochchara kalath Gampaha tharam chanda ganna be ne.
    UPFA eken Basil thama meelanga naayaka kamata enne. Eyath Gampahata daala inne e aramunen wiya yuthui.