සජිත් ප්‍රේමදාස ආණ්ඩුවට එක වෙයි .අලුත් අම&#353

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    සජිත් ප්‍රේමදාස ආණ්ඩුවට එක වෙයි .අලුත් අම&#353

    මේ දැන් ලැබුනු ආරන්චියක්....
    sajith+premadasa.jpg
    සජිත් ප්‍රේමදාස හෙට ජනාධිපති තුමන්ගේ දැත් ශක්තිමත් කිරීමේ අරමුණින් රජයට එක්වෙන්න යනවලු.

    දයාසිරි වගේ නොවී... රනිල් මහත්තයට ඉතා නින්දිත අන්දමින්, එතුමන්ගේ ලින්ගිකත්වයද හැල්ලුවට ලක්කර මාධය ප්‍රකාශනයක් කරන්නලු යන්නේ!

    වැඩි විස්තර තව ස්වල්ප මොහොතකින්!

    Latest:
    ලැබෙන ආර්න්චි අනුව මැන් හෙට උදේ 10:30ට රූපවාහිනියෙන් දෙන්නලු යන්නේ කතාවක්.
    බජ්ට් මගඩි වහගන්න, මේක පාවිච්චි කරන්නලු ප්ලැන් එක.

    ඩීල් එකට ලක්ශ 475ක් සහ ග්‍රාමීය ශුබසාධන කියලා අලුත් අමාතයන්ශයකුත්

    ඇත්තද බොරැද නොදනිමි...
    http://dinanadakuna.blogspot.co.nz/2013/11/blog-post_3463.html?spref=fb
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මම නම් හිතන්නේ නෑ , ඌ එහෙම පිල් මාරු කරන එකෙක් කියලා. හේතුව, මූ තාත්තාගේ ගරුත්වය රැකගන්න ඕය ඉන්න පිලේම ඉදලා කරන වැඩක් කරයි.
     

    dosaar

    Member
    Nov 29, 2013
    4
    0
    0
    ඔය හෙට උදා වෙන හෙටක් නෙමෙයි.. දාන් නිවුස් දිනේ එක්ක දාපිය
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔක දැන් දවස් ගානකට කලිනුත් දැම්මනෙ බන්,කො ආවැයි.

    රනිල්ගෙ ලිංගිකත්වය ගැන මොනව කියන්ඩද බන්,මිනිහ @න්නය කියල ලංකාවම දන්නවනෙ.
     
    Last edited:

    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    මම නම් හිතන්නේ නෑ , ඌ එහෙම පිල් මාරු කරන එකෙක් කියලා. හේතුව, මූ තාත්තාගේ ගරුත්වය රැකගන්න ඕය ඉන්න පිලේම ඉදලා කරන වැඩක් කරයි.

    Dan Sajith tath atiwela innee... Unta wadak karanna denna Ranil inna kal..:yes:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කොන්දක් නැතිකම තමයි ඉතින් ... බණ්ඩාරනායක, D.A. රාජපක්ෂ එතකොට ගාමිණී දිසානයක, ලලිත් ඇතුලත්මුදලි වගෙ කට්ටිය ඔයිට වඩා අමාරු කාල වල UNP එක කඩාගෙන ගිහින් අළුත් බලවේගයක් හදන්න පුළුවන් උනා ...